උඹ අඳුරන ගයිඩ්ල නැත්නම් ටුවර් ඩ්‍රයිවර්ල ඉන්නව නං උන්ගෙන් පොඩ්ඩක් අහල මුලින් එයාර්පෝර්ට් ඩ්‍රොප් වගේ පොඩි පොඩි වැඩ මුලින් අල්ලගන්න (සෙට්කරපු එක්කෙනාට සලකන්නත් අමතක කරන්න එපා). තව අඳුරන පොඩි පොඩි හොටෙල් වලටත් කියන්න, වැඩේ සෙට්වුනාම හොටෙල් එකටත් ගානක් දෙන්න. කල්චරල් සයිට් නැතුව ඔය කැස්බෑවො පෙන්නන ඒව, මැණික් ගල් විකුණන තැන්, වෙස්මූණු වගේ ජනකලා බඩු විකුණන තැන්, බෝට් රයිඩ්, ඒ අය කැමති නං විතරක් ශේප් එකේ එක්කන් යන්න. බිස්නස් එකක් කෙරුනොත් උන් උඹටත් යම් කොමිසන් එකක් දේවිබොහෝදුරට. මේක සීරියස්ව කරනව නං ලසිසන් ගන්න එක තමයි හොඳ. නැත්නම් Kandy drop, Galle Drop, Arugambay drop වගේ ඒව කරන්න. චීන්නු නං අමු පෙරේතයි. රුසියන්, ඉන්දියන් වගේ එවුන් නං චීන්නු තරම් අවුලක් නෑ. ඒත් හොඳම තමයි වෙස්ටන් යුරොපියන් සහ මැදපෙරදිග තම්බි උන් නං අනිත් අයට වඩා වියදම් කරනව හැබැයි ඕනවට වඩා අන්දන්න යන්න එපා මොකද ඒ අයත් මිලගණන් ගැන යම් දැනුවත් භාවයක් ඉන්ටර්නෙට් සහ පොත් වලින් ලබාගෙන එන්නේ. මුලින් ඒයාර්පෝර්ට් ඩ්‍රොප් වගේ ඒව අඩුගානට වගේ කරන වැඩේට එන්ටර් වුනා නං හරි.
ටුවරිසම් වලට හොඳම වාහන තමයි Fit Shuttle, Prius Alpha. නැත්නම් toyota Voxy (යටවැදීමේ අවදානම ඇත) හයිඒස් KDH ලොකු ගෘෘප් වලට.
patta machan. thanks
mula idan patan ganna eka hodayi wage machan.
airport to drop karana stana walata mulin hire karala passe ewalin athdekim aran idiriyata giyanam hari wage.
a atharedi hotels tikak set karan tourist lawa airport gihin dana wedet karanna ona.
godak thanks machan info walata.
බොහෝදුරට. මේක සීරියස්ව කරනව නං ලසිසන් ගන්න එක තමයි හොඳ. නැත්නම් Kandy drop, Galle Drop, Arugambay drop වගේ ඒව කරන්න. චීන්නු නං අමු පෙරේතයි. රුසියන්, ඉන්දියන් වගේ එවුන් නං චීන්නු තරම් අවුලක් නෑ. ඒත් හොඳම තමයි වෙස්ටන් යුරොපියන් සහ මැදපෙරදිග තම්බි උන් නං අනිත් අයට වඩා වියදම් කරනව හැබැයි ඕනවට වඩා අන්දන්න යන්න එපා මොකද ඒ අයත් මිලගණන් ගැන යම් දැනුවත් භාවයක් ඉන්ටර්නෙට් සහ පොත් වලින් ලබාගෙන එන්නේ. මුලින් ඒයාර්පෝර්ට් ඩ්‍රොප් වගේ ඒව අඩුගානට වගේ කරන වැඩේට එන්ටර් වුනා නං හරි.