Toxic cricket fans

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් එහෙමයි
    ඔන්න ඔහේ කමක් නෑ බන්, කාලෙකින් දිනපු එකනේ
     
    • Like
    Reactions: Glitch

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    Match Payiyak dinuwa kiwwanam uba asawen yai neda ?

    ඒත් එපා බන් මට නම්
    මටත් එහෙමයි
    ඔන්න ඔහේ කමක් නෑ බන්, කාලෙකින් දිනපු එකනේ

    ඊයා බන් පොඩි ඉත්තාවාලු ලොකු ඉත්තෑවා කිය කිය ෆොටෝස් දදා වැලලෙනවා. අප්පිරියයි
     
    • Like
    Reactions: Sandy_Fdo

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ක්‍රීඩාවකටයි ක්‍රීඩකයන්ටයි ඔහොම පුකදෙන්නෙ අයි කියල හිතාගන්න බෑ
     
    • Sad
    Reactions: tupac97

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඊයා බන් පොඩි ඉත්තාවාලු ලොකු ඉත්තෑවා කිය කිය ෆොටෝස් දදා වැලලෙනවා. අප්පිරියයි

    toxic කියන එකේ තේරුම දන්නවද. මෙතන උබ කියල තියන එකනෙ මිනිහෝ toxic.
    99% කොල්ලො ඉන්න forum එකකට ඇවිත් කොල්ලන් ගෙ පයියවල් උරණ එක ගැන කතා කරනකොට උන්ට අප්පිරිය නෑ කියලද උබ දැන් හිතං ඉන්නෙ ?