Questions Toyota යාරිස් 2008 / Honda ඉන්සයිට් 2009-2010

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Mage gwa 2008 yaris ekak thiyene
    (Wahane awlak ne hodata thiywana)
    Thel karana eka thama podak adu

    man baluwe meka dila inaight ekak gana kiyala

    හේතු
    1 sali tikak oni gedra wadata ( 2-4 lak athta gana puluwan wei insight ekata giyoth)
    2 fuel economy eka (lokuwata case ekak ne)
    3 maintenance cost eka kohomda insight eke
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුද ඉන්සයිට් ගන්න?? මොලේ ටිකක් බලා ගන්න ගිහින්.. ප්‍රියස් එක කොපි කරන්න ගිහින් ඇද වෙලා හැදුන එකක් වගේ මට නම් පෙන්නෙ.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    පිස්සුද ඉන්සයිට් ගන්න?? මොලේ ටිකක් බලා ගන්න ගිහින්.. ප්‍රියස් එක කොපි කරන්න ගිහින් ඇද වෙලා හැදුන එකක් වගේ මට නම් පෙන්නෙ.
    Adee😅
     
    • Like
    Reactions: lasankandy

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,791
    113
    bad decision IMO
    Insight eka dan parana wedi mchn mild hybrid ekak widihata.
    Oya yaris eka thiyaganin. Laksha 2 k bank loan ekak gahana eka hondai umbata gewagena yanna puluwannam Insight ekakata maru wenawata wada.
    umbata salli hadisi welawe wena nodanna second hand wahana walata yanna epa. Ewage mona repair ekak ewida danne nehe.
    Ehema yanawanam umbata laksha 2k nam urgent ona, laksha 5 kata wedi ganak wath athata enna wahane maru karapan. Ethakota hadisi repair ekak awath aulak nehe.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Bump
    Kiyatada denne...

    Ela

    Any suggestion ?
    podi petrol car ekakata yanna.
    Sedan ekakma oni ban
    ela
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    insight එක පරනයි බන්. ෆෙස්බුක් එකෙ විකුන ගන්න බැරි උන් අඩන විදිහ බැලුවා නම් උබ ඕක ගන්න යන්නෙ නෑ.මහා ජරාවක් ඕක බන්. බැට්‍ර් හොයා ගන්නත් අමාරු වෙයි ඉස්සරහාට.
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    insight එක පරනයි බන්. ෆෙස්බුක් එකෙ විකුන ගන්න බැරි උන් අඩන විදිහ බැලුවා නම් උබ ඕක ගන්න යන්නෙ නෑ.මහා ජරාවක් ඕක බන්. බැට්‍ර් හොයා ගන්නත් අමාරු වෙයි ඉස්සරහාට.
    yaris ekath 2008 k ban ma gwa thiyene
    Wiknna podak amaru seen ekak nam thiywa thama
    Fb group ekak thiywa hodamane ban kiyane
    Bettry thiywa kiyane 50 idan
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    yaris ekath 2008 k ban ma gwa thiyene
    Wiknna podak amaru seen ekak nam thiywa thama
    Fb group ekak thiywa hodamane ban kiyane
    Bettry thiywa kiyane 50 idan

    උබ ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේ කරන්නේ. ඉන්සයිට් ගෘප් එකෙන් ගිහින් බන් එක හොදද අහද්දී කවුද බන් හොදයි කියන්නේ???

    අනික් එක බන් ඉන්සයිට් එකේ බැටරි එකේ ඔක්සයිඩ් බැදෙනවා ඉක්මන් ඕක cell නේ තියෙන්නේ. මල වාත බැටරි එකක් සිවික් fd 3, ඉන්සයිට් ආවේ.

    50 යුස්ඩ් බැටරි තියෙනවා බන් එක ඇත්ත, ඒවත් ඉතින් වැඩි කල් දුවන්න බෑ. උබ ඕක විකුනන්න ගියාම අඩන්න තම වෙන්නේ බන්. අනික තව අවුරුදු 5ක් 6ක් යද්දී ඔය පරණ බැටරි ගන්නත් නැති වෙයි බන්.

    යාරිස් එක තව ටොයෝටා හින්ද මොකක් හරි සෙල් එකකට දීලවත් මාරුවක් දාගන්න පුළුවන්.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Lancer CS? Prius second gen (battrya replace karapu ekak wage)

    Prius leda wadine ban
    Abs ehemath yanwane
    Anika bettery ekath ganan ne ban
    Cs ekath hodai thel wenasak ne neda
    උබ ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේ කරන්නේ. ඉන්සයිට් ගෘප් එකෙන් ගිහින් බන් එක හොදද අහද්දී කවුද බන් හොදයි කියන්නේ???

    අනික් එක බන් ඉන්සයිට් එකේ බැටරි එකේ ඔක්සයිඩ් බැදෙනවා ඉක්මන් ඕක cell නේ තියෙන්නේ. මල වාත බැටරි එකක් සිවික් fd 3, ඉන්සයිට් ආවේ.

    50 යුස්ඩ් බැටරි තියෙනවා බන් එක ඇත්ත, ඒවත් ඉතින් වැඩි කල් දුවන්න බෑ. උබ ඕක විකුනන්න ගියාම අඩන්න තම වෙන්නේ බන්. අනික තව අවුරුදු 5ක් 6ක් යද්දී ඔය පරණ බැටරි ගන්නත් නැති වෙයි බන්.

    යාරිස් එක තව ටොයෝටා හින්ද මොකක් හරි සෙල් එකකට දීලවත් මාරුවක් දාගන්න පුළුවන්.
    prius eke ena shellma neweida mcn enne?
    Uba sujess karana wahane mokada mcn
    Yaria eka denna epa kiyalda
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Prius leda wadine ban
    Abs ehemath yanwane
    Anika bettery ekath ganan ne ban
    Cs ekath hodai thel wenasak ne neda

    Insight eka eeta hapan ne. IMA eka parana unama leda denewa. + battery. Prius 2nd gen eka 3rd gen eka tharam case ne. Prius and Insight kiyanne totally different hybrid systems thiyene wahana. salli ithuru karaganna nam used hybrid ganna eka therumak ne.
     
    • Like
    Reactions: lasankandy

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මම යුස් කරන්නේ insight 2013 ze2 එකක්. මේතන ගොඩක් උන් කියලා තියෙනවා insight එක හොද නැ කියලා මම දන්නේ නැ ඇත්තටම වාහනේ පාවිචිචි කරලා කියන එවද නැතිනම් ඔහේ හිතට එන දෙවල් කියනවද කියලා. මගේ පාවිච්චිය නිසා හෝ මට ලැබුනු වාහනේ හොදකම නිසා හෝ උඩ කට්ටිය කියලා තියෙන කිසිම දෙයක් මට නම් වෙලා නැහැ. මම වාහනේ ගත්තේ 2019 මාර්තු 65000ක් දුවලා තිබුනේ දැන් ලක්ශෙ පැනලා. මේ වෙනකන් මාරු කරලා තියෙන්නේ එන්ජින් ඔයිලුයි ටයර් දෙකකුයි විතරයි. ටියුනප් එකක් කරලා ගියර් ඔයිල් මාරු කරා ගියමාසේ. හයිබ්‍රිඩ් බැටරිය ගන්නකොට යුසබල් රෙන්ජ් එක තිබුනේ 30% විතරයි ගියමාසේ බලනකොට 29% කොහාමත් මෙකේ හයිබ්‍රිඩ් බැටරිය ෆුල් අවුල් ගියත් එන්ජිමෙන් හරි යන්න පුළුවන්.
    මම සාමාන්යෙන් සතියට දවස් 5ක් කොළඹ එනවා හයිවේ එකේ දවසකට කිලොමිටර් 100+ ඩ්‍රයිව් වෙනවා. හයිවේ තෙල් 24ක් කරනවා. ට්‍රැෆික් එක‍ෙ 17+ තෙල් කරනවා. ගන්නවා නම් 2009 එවා ගන්න එපා. ze3 එකකටම යන්න. ze3 එකේ එන්ජින් ඔයිල් බර්න් වෙන කේස් එකක් තියෙනවා එක චැසි නම්බර් සෙට් එකක. මෙකේ එකෙක් එක ගැන ලොකු විස්තරයක් දාලා තිබුනා. මට දැනෙන විදිහට insight එකේ තියෙන අවුල් විදිහට දැනෙන්නෙ පස්සේ සීට් එකේ යනකොට සැප මදි. ඩිම් ලයිට් එලිය මදි. අවසානෙට කියන්න තියෙන්නේ කියන තරම් නම් යකා කළු නැ කියලා තමයි.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Insight eka eeta hapan ne. IMA eka parana unama leda denewa. + battery. Prius 2nd gen eka 3rd gen eka tharam case ne. Prius and Insight kiyanne totally different hybrid systems thiyene wahana. salli ithuru karaganna nam used hybrid ganna eka therumak ne.

    2gen eka tikak leda adu unath betty ekata wade sida wela ne me wedi ehenam dapu ekak gana oni
    මම යුස් කරන්නේ insight 2013 ze2 එකක්. මේතන ගොඩක් උන් කියලා තියෙනවා insight එක හොද නැ කියලා මම දන්නේ නැ ඇත්තටම වාහනේ පාවිචිචි කරලා කියන එවද නැතිනම් ඔහේ හිතට එන දෙවල් කියනවද කියලා. මගේ පාවිච්චිය නිසා හෝ මට ලැබුනු වාහනේ හොදකම නිසා හෝ උඩ කට්ටිය කියලා තියෙන කිසිම දෙයක් මට නම් වෙලා නැහැ. මම වාහනේ ගත්තේ 2019 මාර්තු 65000ක් දුවලා තිබුනේ දැන් ලක්ශෙ පැනලා. මේ වෙනකන් මාරු කරලා තියෙන්නේ එන්ජින් ඔයිලුයි ටයර් දෙකකුයි විතරයි. ටියුනප් එකක් කරලා ගියර් ඔයිල් මාරු කරා ගියමාසේ. හයිබ්‍රිඩ් බැටරිය ගන්නකොට යුසබල් රෙන්ජ් එක තිබුනේ 30% විතරයි ගියමාසේ බලනකොට 29% කොහාමත් මෙකේ හයිබ්‍රිඩ් බැටරිය ෆුල් අවුල් ගියත් එන්ජිමෙන් හරි යන්න පුළුවන්.
    මම සාමාන්යෙන් සතියට දවස් 5ක් කොළඹ එනවා හයිවේ එකේ දවසකට කිලොමිටර් 100+ ඩ්‍රයිව් වෙනවා. හයිවේ තෙල් 24ක් කරනවා. ට්‍රැෆික් එක‍ෙ 17+ තෙල් කරනවා. ගන්නවා නම් 2009 එවා ගන්න එපා. ze3 එකකටම යන්න. ze3 එකේ එන්ජින් ඔයිල් බර්න් වෙන කේස් එකක් තියෙනවා එක චැසි නම්බර් සෙට් එකක. මෙකේ එකෙක් එක ගැන ලොකු විස්තරයක් දාලා තිබුනා. මට දැනෙන විදිහට insight එකේ තියෙන අවුල් විදිහට දැනෙන්නෙ පස්සේ සීට් එකේ යනකොට සැප මදි. ඩිම් ලයිට් එලිය මදි. අවසානෙට කියන්න තියෙන්නේ කියන තරම් නම් යකා කළු නැ කියලා තමයි.
    2009 epada?
    2011 mokada?
    ze2 ekata thama yana wene giyoth
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    2gen eka tikak leda adu unath betty ekata wade sida wela ne me wedi ehenam dapu ekak gana oni

    2009 epada?
    2011 mokada?
    ze2 ekata thama yana wene giyoth

    එහෙනම් 2011 එකකට යන්න. ටිකක් හරි අලුත් නෙහ්.

    මෙ ත්‍රෙඩ් එක කියවලා බලන්න මෙකෙ තියෙනවා චෑසි නම්බර් සෙට් එක පිස්ටන් මාරු කරන්න වෙන සීරියස් එකෙ.

    https://elakiri.com/threads/honda-fit-gp1-oil-burning-ගැන-ඔක්කොම-විස්තර-repair-guide.1889859/
     
    • Like
    Reactions: Addin Aiya