Questions Toyota යාරිස් 2008 / Honda ඉන්සයිට් 2009-2010

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Ela thanks

    එහෙනම් 2011 එකකට යන්න. ටිකක් හරි අලුත් නෙහ්.

    මෙ ත්‍රෙඩ් එක කියවලා බලන්න මෙකෙ තියෙනවා චෑසි නම්බර් සෙට් එක පිස්ටන් මාරු කරන්න වෙන සීරියස් එකෙ.

    https://elakiri.com/threads/honda-fit-gp1-oil-burning-ගැන-ඔක්කොම-විස්තර-repair-guide.1889859/
    Ela man kiyewa anik chasi nuber awlk nadda
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Ela thanks


    Ela man kiyewa anik chasi nuber awlk nadda
    මම හිතන්නෙ අවුලක් නැතිව ඇති. මගෙ chassis number එකත් ඔය රෙන්ජ් එකෙ නැ. ඔයිල් අඩු වෙන්නෙත් නැ. මම ටියුන්අප් එකෙදි ප්ලග් චෙක් කලා ඔයිල් වැදිලා තියෙන පාටක් පෙනුනෙත් නැ. එක නිසා මම හිතනවා ඔය විස්තරෙ හරි ඇති කියලා.
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    මම හිතන්නෙ අවුලක් නැතිව ඇති. මගෙ chassis number එකත් ඔය රෙන්ජ් එකෙ නැ. ඔයිල් අඩු වෙන්නෙත් නැ. මම ටියුන්අප් එකෙදි ප්ලග් චෙක් කලා ඔයිල් වැදිලා තියෙන පාටක් පෙනුනෙත් නැ. එක නිසා මම හිතනවා ඔය විස්තරෙ හරි ඇති කියලා.
    Mcn wahane maitains cost eka kohomada
    Plug 4 i neda insiht eke enne
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Mcn wahane maitains cost eka kohomada
    Plug 4 i neda insiht eke enne
    නැ ප්ලග් 8ක් එනවා. මට නම් එහෙම දැනෙන කොස්ට් එකක් නැ. service ekata 7k 8k යනවා. ගියර් ඔයිල් එකට 13000 ක් ගියා. එක ඉතින් සැහෙන්න කාලෙකට සැරයක්නෙ එන්නෙ.ටියුනප් එකට 7.5k වගේ ගියේ. එහෙම දරන්න බැරි තරම් වියදම් එන වාහනයක් නෙවෙයි
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    නැ ප්ලග් 8ක් එනවා. මට නම් එහෙම දැනෙන කොස්ට් එකක් නැ. service ekata 7k 8k යනවා. ගියර් ඔයිල් එකට 13000 ක් ගියා. එක ඉතින් සැහෙන්න කාලෙකට සැරයක්නෙ එන්නෙ.ටියුනප් එකට 7.5k වගේ ගියේ. එහෙම දරන්න බැරි තරම් වියදම් එන වාහනයක් නෙවෙයි
    Gear oil eka 40 n 40 neda mcn maru karana oni
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Prius leda wadine ban
    Abs ehemath yanwane
    Anika bettery ekath ganan ne ban
    Cs ekath hodai thel wenasak ne neda

    prius eke ena shellma neweida mcn enne?
    Uba sujess karana wahane mokada mcn
    Yaria eka denna epa kiyalda


    මේ වෙලේ මචං වාහන මාරු කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    මේ වෙලේ මචං වාහන මාරු කරන්න යන්න එපා.
    🤔🤔
    Godak aya kiywa
    But aluthin ganwa wage risk ekak ne ne mcn
    Dan mage thiyana ekath ganan gihin ne thiyeene
    Dila wena ekak gatha kiyala awlak ne neda
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    Prius leda wadine ban
    Abs ehemath yanwane
    Anika bettery ekath ganan ne ban
    Cs ekath hodai thel wenasak ne neda

    prius eke ena shellma neweida mcn enne?
    Uba sujess karana wahane mokada mcn
    Yaria eka denna epa kiyalda
    who says leda wadi kiala prius.? there are 2008 prius gone more than 4-6 lax without any issues . one of the most reliable cars u can have. mole upset ekak misak cars hodai. its true, battery is expensive but worry free reliable car.

    onima deyaka repairs enawa depending on usage. meeharak wage drive karapu 2016 prius ut hambela tianawa 50k wat duwala nati bara karathha wage

    leaf ekak aran eke attama benefit eka use karot battery 2k dammat its worth. unfortunately leaf nam situation is very pathetic without replacement batteries.

    prius is fine but aqua battery situation is more worse than old prius
     

    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    Kisima ledak nathiwa maath awurudu 4k padala giyasathiye honda ganakata dunna. Baya natiwa ganna hondama wahanayak honda insight. Prius ekata wada 50%+ denna haki
    මම යුස් කරන්නේ insight 2013 ze2 එකක්. මේතන ගොඩක් උන් කියලා තියෙනවා insight එක හොද නැ කියලා මම දන්නේ නැ ඇත්තටම වාහනේ පාවිචිචි කරලා කියන එවද නැතිනම් ඔහේ හිතට එන දෙවල් කියනවද කියලා. මගේ පාවිච්චිය නිසා හෝ මට ලැබුනු වාහනේ හොදකම නිසා හෝ උඩ කට්ටිය කියලා තියෙන කිසිම දෙයක් මට නම් වෙලා නැහැ. මම වාහනේ ගත්තේ 2019 මාර්තු 65000ක් දුවලා තිබුනේ දැන් ලක්ශෙ පැනලා. මේ වෙනකන් මාරු කරලා තියෙන්නේ එන්ජින් ඔයිලුයි ටයර් දෙකකුයි විතරයි. ටියුනප් එකක් කරලා ගියර් ඔයිල් මාරු කරා ගියමාසේ. හයිබ්‍රිඩ් බැටරිය ගන්නකොට යුසබල් රෙන්ජ් එක තිබුනේ 30% විතරයි ගියමාසේ බලනකොට 29% කොහාමත් මෙකේ හයිබ්‍රිඩ් බැටරිය ෆුල් අවුල් ගියත් එන්ජිමෙන් හරි යන්න පුළුවන්.
    මම සාමාන්යෙන් සතියට දවස් 5ක් කොළඹ එනවා හයිවේ එකේ දවසකට කිලොමිටර් 100+ ඩ්‍රයිව් වෙනවා. හයිවේ තෙල් 24ක් කරනවා. ට්‍රැෆික් එක‍ෙ 17+ තෙල් කරනවා. ගන්නවා නම් 2009 එවා ගන්න එපා. ze3 එකකටම යන්න. ze3 එකේ එන්ජින් ඔයිල් බර්න් වෙන කේස් එකක් තියෙනවා එක චැසි නම්බර් සෙට් එකක. මෙකේ එකෙක් එක ගැන ලොකු විස්තරයක් දාලා තිබුනා. මට දැනෙන විදිහට insight එකේ තියෙන අවුල් විදිහට දැනෙන්නෙ පස්සේ සීට් එකේ යනකොට සැප මදි. ඩිම් ලයිට් එලිය මදි. අවසානෙට කියන්න තියෙන්නේ කියන තරම් නම් යකා කළු නැ කියලා තමයි.