Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota 121
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම කියන්න අමාරුයි මචන්..Interior එකේ යම් වෙනස් කම් වගයක් තියෙනවා ඒක Jewela සීරීස් එකේ ඔක්කොගෙම වගේ එක විදියක් (උදා:- සීට්ස්වල වාහනේ ඇතුලේ ඩෑෂ්බෝඩ් ඩෙකරේශන් පාටවල් ඊට අමතරව පිටිපස්සේ සීට්ස් වල හෙඩ් රෙස්ට් තියෙන සීන් එක).ඊට අමතරව වාහනේ කප් 4 ඔය සීරීස් එකේ ඒවගේ එකම විදියක්..මැණික් කැට වගේ තියෙන ඩිසයින් එකක්.. අනික් දේවල් කස්ටමර් ගේ කැමැත්ත අනුව වෙනස් කර ගත්ත දේවල්..(උදා:- Multi function steering wheel, Push Start,Digital Speed Meter ) කොහොම හරි මචන් 2011 ඉඳන් ඊට උඩ අවුරුද්දට යනකන් විට්ස් වලින් එකක් ගන්න ව නම් NSP 130 එකකට යන එක හොඳයි. 2003 ඉඳන් 2010 වෙනකන් ආපු මොඩ්ල් එකට වඩා දැන් යන මොඩ්ල් එකේ බර ටිකක් වැඩී.ඒ නිසා කට්ටියත් දාන් බඩුත් පටවන් කොහේ හරි යනකොට 1000cc 1300cc වෙනස ටිකක් තේරෙනවලු.. (මම 1000cc එක පැදල නෑ) අනික මේකේ RPM මීටර් එකක් නෑ..මං දන්නේ නෑ අනික් ඒවගේ තියෙනවද කියලා.. නියමිත RPM අගයේ වාහනේ තියන් යනකොට ECO කියලා ලයිට් එකක් පත්තු වෙලා ඉන්ඩිකේට් කරනවා..වැඩියෙන් පාගපු ගමන් කෙලල යනවා. RS මොඩ්ල් එකේ 1500cc කියන්නේ ඒක ලොවෙත් කෙලල යනවා.ඔය උඩ තියෙන එකත් එක්ක පාරේ රේස් ගිහින් තියෙනවා.අල්ලන්න බෑ ඒකේ යෑමට.

අන්තිමට ඔක්කොම කියල මේකත් කියන්න ඕන.. මම දන්න විදියට Vitz Jewela කියන්නේ ලේඩීස් ව`ර්ශන් එක. හොන්ඩා FIT එකේ She`s කියලා එන මොඩ්ල් එක වගේ තමා. අපේ රටේ වාහන වල ලිංග භේදයක් නැති නිසා ඒක ගැන කට්ටිය ලොකුවට හොයන්නේ නෑ.. කෙල්ලෙක් නැති කොල්ලෙක්ට ලේඩීස් ව`ශන් කාර් එකක් අවුලකුත් නෑ බං. වියදම් කරත් හිතට සැටිස්..ඇරත් අපි ඇහැක් වගේ බලා ගන්නවනේ..

මං බැලුවේ මේ 121 එකක් අස්සේ Vitz එකක් ගැන මොන මඟුලකට මම කියුවද කියලා. මේ වෙද්දි PM ම 2ක් තුනක් ආවා විකුණනවද කියල අහලා.

[QUOTE="Randike Mendis, post: 19447272, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"]හරියටම කියන්න අමාරුයි මචන්..Interior එකේ යම් වෙනස් කම් වගයක් තියෙනවා ඒක Jewela සීරීස් එකේ ඔක්කොගෙම වගේ එක විදියක් (උදා:- සීට්ස්වල වාහනේ ඇතුලේ ඩෑෂ්බෝඩ් ඩෙකරේශන් පාටවල් ඊට අමතරව පිටිපස්සේ සීට්ස් වල හෙඩ් රෙස්ට් තියෙන සීන් එක).ඊට අමතරව වාහනේ කප් 4 ඔය සීරීස් එකේ ඒවගේ එකම විදියක්..මැණික් කැට වගේ තියෙන ඩිසයින් එකක්.. අනික් දේවල් කස්ටමර් ගේ කැමැත්ත අනුව වෙනස් කර ගත්ත දේවල්..(උදා:- Multi function steering wheel, Push Start,Digital Speed Meter ) කොහොම හරි මචන් 2011 ඉඳන් ඊට උඩ අවුරුද්දට යනකන් විට්ස් වලින් එකක් ගන්න ව නම් NSP 130 එකකට යන එක හොඳයි. 2003 ඉඳන් 2010 වෙනකන් ආපු මොඩ්ල් එකට වඩා දැන් යන මොඩ්ල් එකේ බර ටිකක් වැඩී.ඒ නිසා කට්ටියත් දාන් බඩුත් පටවන් කොහේ හරි යනකොට 1000cc 1300cc වෙනස ටිකක් තේරෙනවලු.. (මම 1000cc එක පැදල නෑ) අනික මේකේ RPM මීටර් එකක් නෑ..මං දන්නේ නෑ අනික් ඒවගේ තියෙනවද කියලා.. නියමිත RPM අගයේ වාහනේ තියන් යනකොට ECO කියලා ලයිට් එකක් පත්තු වෙලා ඉන්ඩිකේට් කරනවා..වැඩියෙන් පාගපු ගමන් කෙලල යනවා. RS මොඩ්ල් එකේ 1500cc කියන්නේ ඒක ලොවෙත් කෙලල යනවා.ඔය උඩ තියෙන එකත් එක්ක පාරේ රේස් ගිහින් තියෙනවා.අල්ලන්න බෑ ඒකේ යෑමට. අන්තිමට ඔක්කොම කියල මේකත් කියන්න ඕන.. මම දන්න විදියට Vitz Jewela කියන්නේ ලේඩීස් ව`ර්ශන් එක. හොන්ඩා FIT එකේ She`s කියලා එන මොඩ්ල් එක වගේ තමා. අපේ රටේ වාහන වල ලිංග භේදයක් නැති නිසා ඒක ගැන කට්ටිය ලොකුවට හොයන්නේ නෑ.. කෙල්ලෙක් නැති කොල්ලෙක්ට ලේඩීස් ව`ශන් කාර් එකක් අවුලකුත් නෑ බං. වියදම් කරත් හිතට සැටිස්..ඇරත් අපි ඇහැක් වගේ බලා ගන්නවනේ.. මං බැලුවේ මේ 121 එකක් අස්සේ Vitz එකක් ගැන මොන මඟුලකට මම කියුවද කියලා. මේ වෙද්දි PM ම 2ක් තුනක් ආවා විකුණනවද කියල අහලා.:lol::lol::lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom