ඔව් බන් එපා වෙනවා..
එහෙන් ජනවාරි වල ඉදන් පරණ වාහන ගණන් යනවලු,කිව්වේ අදුරන කාර් සෙල් කෙනෙක්
dan aaye wadi welada ? full option hoda ekak kalinnam 33kata ganna puluwan
pappa looking, patta gahapu 121 ekak laksa 32 mata pukenuth hina giya ban. sinhalunta giya kalak. ado oya ganata kalin axio ekak ganna puluwan


2011 Vitz 1300cc Car eke mata keeyakata denna vei da manda mehema gihin.. :|


ඔව් බන් එපා වෙනවා..
එහෙන් ජනවාරි වල ඉදන් පරණ වාහන ගණන් යනවලු,කිව්වේ අදුරන කාර් සෙල් කෙනෙක්
ලක්ෂ 28කට දීපන් අද ගන්නවා2011 Vitz 1300cc Car eke mata keeyakata denna vei da manda mehema gihin.. :|


ඉක්මන් එකේ දැනට තියෙන ගණන් වලට අමතරව කිව්වේ,Jan වල වැඩි වෙනවා කියලාhik... jan wenakan innna one na ikman eke balapan hama waahanayak ma 4/5 laks wadi wela.... sell/dolphin/noah/141/121 kittu karanna ba...

මෙහෙම බවක් දන්නවා නම් ගෙවල්/ඉඩම් උකස් තියලා කාර් දෙකක් ගන්නවා,ගත්ත උන්ට නිකන් ඉදලා ලක්ෂ 20ක් විතර හොයා ගන්න තිබ්බාekane ban man baluwe mata matkai axioth 3.4m wage giye.2003 ekak 3.4m![]()

