Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota 1kd & 2kd fuel filter warning light reset
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hilux ,kdh, prado 150 පදවන අයට මේ fuel filter warning ඉන්ඩිකේටර් එක හුරුපුරුදුයි.

මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා.

1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා .

එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි.

2. goes on - දිගටම පත්තුවෙලාම තියනවා.

මෙන්න මේ අවස්ථාවෙදි අපිට ෆිල්ටරේ චේන්ජ් කරන්න වෙනවා.

ගොඩක් වෙලාවට drain කලාම හෝ ෆිල්ටර් එක චේන්ජ් කලාම මේ ඉන්ඩිකේටරය රීසෙට් වුනත්

සමහර වෙලාවට එක එහෙම වෙන්නෙ නෑ. අන්න එතකොට අපිට මේක මැනුවලි රීසෙට් කරගන්න

වෙනවා. ගොඩක් අය මේ ක්‍රමය දන්නව ඇති නමුත් නොදන්න අයට දැනගන්නයි මං මේ දාන්නේ.

මේ ක්‍රමය 1Kd සහ 2KD එන්ජින් ආපු hilux, fortuner , hiace kdh, prado 150 වලට වගේම

1VD එන්ජින් ආපු ලෑන්ඩ්කෲසර් 200 සීරීස් එකටත් හරි.

1. මුලින්ම diesel filter හවුසින් එකේ තියන මේ සෙන්සර් කනෙක්ටර් දෙක අන්ප්ලග් කරන්න.

2. දැන් වාහනේ ඉග්නිෂන් එකට දාගන්න ( smart key නම් බ්රේක් පෙඩල් එක නොපාගා start /stop

button එක දෙපාරක් ප්‍රෙස් කරන්න). (start කලත් අවුලක් නෑ).

3. දැන් අර අන්ප්ලග් කරපු කනෙක්ටර් දෙක ආපහු ප්ලග් කරන්න. එච්චරයි .

4.තප්පර කීපයක් ඇතුලත ඉන්ඩිකේටර් එක රීසෙට් වෙනවා.

මේ මං දාන පළවෙනි ත්‍රෙඩ් එක හරි වැරදි අඩුපාඩු එහෙම තියනම් කියන්න.

images දාන විදිය හොයාගන්න දඟලල දඟලල අන්තිමට හොයාගත්තෙ මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1777208 ඔහුටත් ස්තූතියි.

Images ගූගල්ගෙන්.

[QUOTE="nilnuwan867, post: 21104552, member: 560854"] [SIZE=5]Hilux ,kdh, prado 150 පදවන අයට මේ fuel filter warning ඉන්ඩිකේටර් එක හුරුපුරුදුයි. [img]http://i.imgur.com/qA44ulW.jpg?1[/img] මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා. 1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා [/SIZE]:D.[SIZE=5] [/SIZE] [SIZE=5]එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි. 2. goes on - දිගටම පත්තුවෙලාම තියනවා. මෙන්න මේ අවස්ථාවෙදි අපිට ෆිල්ටරේ චේන්ජ් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට drain කලාම හෝ ෆිල්ටර් එක චේන්ජ් කලාම මේ ඉන්ඩිකේටරය රීසෙට් වුනත් සමහර වෙලාවට එක එහෙම වෙන්නෙ නෑ. අන්න එතකොට අපිට මේක මැනුවලි රීසෙට් කරගන්න වෙනවා. ගොඩක් අය මේ ක්‍රමය දන්නව ඇති නමුත් නොදන්න අයට දැනගන්නයි මං මේ දාන්නේ. මේ ක්‍රමය 1Kd සහ 2KD එන්ජින් ආපු hilux, fortuner , hiace kdh, prado 150 වලට වගේම 1VD එන්ජින් ආපු ලෑන්ඩ්කෲසර් 200 සීරීස් එකටත් හරි. 1. මුලින්ම diesel filter හවුසින් එකේ තියන මේ සෙන්සර් කනෙක්ටර් දෙක අන්ප්ලග් කරන්න.[img]http://i.imgur.com/ySPosWR.jpg[/img] 2. දැන් වාහනේ ඉග්නිෂන් එකට දාගන්න ( smart key නම් බ්රේක් පෙඩල් එක නොපාගා start /stop[/SIZE] [SIZE=5] button එක දෙපාරක් ප්‍රෙස් කරන්න). (start කලත් අවුලක් නෑ). [img]http://i.imgur.com/b9lGKRQ.jpg[/img] 3. දැන් අර අන්ප්ලග් කරපු කනෙක්ටර් දෙක ආපහු ප්ලග් කරන්න. එච්චරයි[/SIZE] :). [SIZE=5] 4.තප්පර කීපයක් ඇතුලත ඉන්ඩිකේටර් එක රීසෙට් වෙනවා. මේ මං දාන පළවෙනි ත්‍රෙඩ් එක හරි වැරදි අඩුපාඩු එහෙම තියනම් කියන්න. images දාන විදිය හොයාගන්න දඟලල දඟලල අන්තිමට හොයාගත්තෙ මෙතනින් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1777208[/URL] ඔහුටත් ස්තූතියි. Images ගූගල්ගෙන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom