Toyota Aliion 2017 (සල්ලි හදිස්සියකට දෙන්නේ)

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Toyota Aliion 2017 (සල්ලි හදිස්සියකට දෙන්නේ)

    අදුරන කොල්ලෙක්ගේ Toyota Allion 2017 එකක් තියනවා, දෙන්න හිටිය එකක් නෙවෙයි, ලෙඩකට සල්ලි හදිස්සියකට දෙන්නේ, ගන්න කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න මම contact එක දෙන්නම්...

    YOM - 2017. 1st Owner
    Milage - 14,000KM. (7000KM in Japan, 7000KM in SL)
    Colour - Silver
    NO alloys,
    Maintained in Toyota Lanka.
    Price - negotiable..