TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PERMITS AND NON PERMITS VEHICLE

    අද මම පොඩ්ඩක් ලියන්න ගත්තේ PERMIT VEHICLES ගැන . කීපදෙනෙක් මේක මගෙන් අහල තිබුන නිසා මම මේක THREAD එකකින් කියනවා. මොකද්ද මේ PERMIT VEHICLES ?

    PERMIT VEHICLES කියන්නේ ලංකාවේ තෝරාගත් පිරිසකට ඒ අයගේ සේවාව ඇගයීමකට ලක්කර එවෙනුවට ලංකාවේ ආණ්ඩුව මගින් ඒ යට නිකුත් කරනු ලබන බලපත්‍රයක් . මේක අපිවගේ යට ලබාගන්න අමාරුයි. DOCTORS ලා ENGINEERS ලා UNIVERSITY LECTURES ලා සහ විදායක ශ්‍රේණියේ රැකියාවන් කරනුලබන අයට නිකුත් කරනු ලබනවා.( මන්ත්‍රී PERMIT මම දන්නේ නැත.)

    PERMIT මාර්ගයෙන් ඒ අයට ලංකා වේ නීති රීති වලට යටත්ව වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන්. මෙසේ ගෙන්වා ගන්නා ලද වාහනවලට DUTY ගෙවීමේදී යම්බදු සහනයක් ලබාදෙනවා.

    ඉතින් මොනවද මේ PERMIT වලට ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් 6 MILLION වලට වඩා වැඩි වටිනාකමක් තියෙන වාහනයක් තමයි PERMIT එකකට ගන්න යෝග්‍ය. ලංකාවෙනම් PERMIT වලට ගොඩක් ගෙන්වන වහනතමයි මම අද කතාකරන්න යන්නේ.

    මොනවද ලංකාවේ PERMIT වලට ගෙන්වන වාහන . ගොඩක් වාහන ගෙන්වන්න පුළුවන් මම සදහන් කරන්නේ මම ගෙනාපු වාහන විතරයි.
    • TOYOTA PREMIO
    • TOYOTA ALLION
    • TOYOTA AXIO

    මම මේකෙන් TOYOTA PREMIO ගැන කියන්නම් අනිත් ඒවා වෙනම THREADS වලින් දාන්නම්.

    මුලින්ම TOYOTA PREMIO එක ගැන කියන්නම්. මේක එන MODEL NUMBER එක NZT260

    premio%25207.jpg

    premio%25206.jpg

    premio%25205.jpg

    premio%25204.jpg

    premio%25201.jpg

    premio%25202.jpg

    premio%25203.jpg



    මේකේ MODELS කීපයක් තියෙනවා. ඒවගේම 2WD සහ 4WD වලින් එන්නේ.

    • [*]TOYOTA PREMIO 1.5 F PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.5 F L PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.5 F EX PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.8 X PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.8 X PACKAGE - 4WD
      [*]TOYOTA PREMIO 1.8 X L PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.8 X L PACKAGE - 4WD
      [*]TOYOTA PREMIO 1.8 X EX PACKAGE - 2WD
      [*]TOYOTA PREMIO 1.8 X EX PACKAGE - 4WD
      [*]TOYOTA PREMIO 2.0 G - 2WD
      [*]TOYOTA PREMIO 2.0 G SUPERIOR PACKAGE -2WD


    COLORS

    Super White II
    bodycolor_img_car01.jpg


    White Pearl Crystal Shine
    bodycolor_img_car02.jpg


    Silver metallic
    bodycolor_img_car03.jpg



    Black
    bodycolor_img_car04.jpg


    Brassens quiche red mica
    bodycolor_img_car05.jpg


    Metallic clear stream
    bodycolor_img_car06.jpg


    Abyss gray metallic
    bodycolor_img_car07.jpg


    You can find interior color bellow base on package

    Premio%255B8%255D.jpg

    Premio%255B1%255D.jpg

    Premio%255B2%255D.jpg

    Premio%255B3%255D.jpg

    Premio%255B5%255D.jpg

    Premio%255B6%255D.jpg

    Premio%255B7%255D.jpg



    TOYOTA PREMIO 1.5 F PACKAGE

    මේකේ ප්‍රදානව තියෙන FEATURES විතරක් දාන්නම්.


    CropperCapture%255B17%255D.jpg

    CropperCapture%255B18%255D.jpg

    CropperCapture%255B19%255D.jpg

    CropperCapture%255B20%255D.jpg

    CropperCapture%255B21%255D.jpg



    TOYOTA PREMIO 1.5 F Ex PACKAGE

    CropperCapture%255B7%255D.jpg

    CropperCapture%255B8%255D.jpg

    CropperCapture%255B9%255D.jpg

    CropperCapture%255B10%255D.jpg

    CropperCapture%255B11%255D.jpg



    TOYOTA PREMIO 1.5 F L PACKAGE

    CropperCapture%255B12%255D.jpg

    CropperCapture%255B13%255D.jpg

    CropperCapture%255B14%255D.jpg

    CropperCapture%255B15%255D.jpg

    CropperCapture%255B16%255D.jpg


    අනිත් හැම PACKAGE එකක් සදහාම මේ FEATURES විතරයි එන්නේ.

    NOTE : ලංකාවේ ගොඩක් ජනප්‍රිය PACKAGE එක තමයි G - SUPERIOR කියන PACKAGE එක. ඇත්තටම G - SUPERIOR කියලා එන්නේ 2000CC එකේ G GRADE එකට නමුත් පොඩි හේතු කීපයක් නිසා ඒ කියන්නේ TOYOTA හිතපු තරම් ජනප්‍රිය උනේ නෑ 2000CC එක. ඒකනිසා 1800CC එකේ X EX PACKAGE එකට හදුන්වා දුන්නා . ඒකනිසා ඇත්ත G - SUPERIOR කියල එන්නේ 1.8X EX එක. ඊට පසුව TOYOTA සමගමෙන් පසුව 1.5F EX කියන PACKAGE එකට G - SUPERIOR කියලා BADGE එකක් දැම්ම. නමුත් ඇත්ත G - SUPERIOR එක 1.8X EX කියන එක.
    මම පැහැදිලි හේතුවක් තම දන්නේ නැ ඇයි 1.5F EX එකට G - SUPERIOR කියල දැම්මේ කියලා. මම 2013 - 2014 මුල දක්කවා ගෙන්වපු CARS G - SUPERIOR කියල නෙවි අවේ.

    මම මේක TOYOTA එකේ SALES DIVISION එකෙන් ඇහුවම උන් කියන්නේ මේක .


    2015-04-25%252022_25_24-%2528flag_LK%2529%2520%25E2%2598%2586Tabish%2520Ali%2520%2528%2520SBT%2520Japan%2520%2529%25E2%2598%2586%2520%2528flag_LK%2529.jpg


    මම මේකේ මිලගනන් දාන්නම් . මම මේ දන්නේ මම ගෙන්වපු වාහන වල මිල ගණන්. මෙතැනදී පොඩි ගැටළුවක් තියෙන්න පුළුවන් තමන් ගනිපු වාහන වල මිල මෙතන තියෙන මිලට වඩා
    අඩුවෙන්න පුළුවන්. හේතුව තමයි වාහනයේ CONDITION එක. මොකද වාහනයේ CONDITION එකට වාහනයේ වටිනාකම වෙනස්වෙන්න පුළුවන්. වාහනයේ පොඩි සීරිමකට උනත් PRICE එක DROP වෙන්න පුළුවන්.


    මේක ජපානයේ තියෙන SUPER LUXURY CAR එකක් ජපානයේ මේවා USE කරන්නේ හොදම පොරවල් තමයි. මේ CAR කිසිම වෙලාවක TAXI නම් දුවන්නේ නෑ . හැබැයි BENZ , BMW නම් දුවනවා. COMPANY DIRECTOR කෙනෙක් වගේ තමයි මේවා USE කරන්නේ. 97% වගේ COMPANY MAINTAIN කරන්නේ.

    නමුත් සමහර CAR IMPORTERS ල නම් පොඩි පොඩි DAMAGES තියෙන CARS අරගෙන හදලා එවනවා. ඒවා ඉතින් පට්ට ලබයි.

    මම නම් ඉතින් ගෙනල්ලා තියෙන්නේ 1.5F EX කියන එක විතරයි. ගොඩක් වෙද මහත්වරුන්ට සහ මගේ එසේ මෙසේ යාළුවන්ට.

    මම 24/04 ගත්ත( එකියන්නේ ඊයේ ) CAR එකෙන්ම පටන්ගන්නම් එකත් මගේ යාලු වේද මහත්මයෙක්ට දෙවන PERMIT එකට.

    2015 YEAR / 7 KM ONLY DONE

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,335,000.00
    IN SL CURRENCY (RATE 1.15) LKR 2,685,250.00
    LOCAL DUTY LKR 1,425,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,110,250.00

    TOTAL COST LKR 4,110,250.00 තාම CAR එක නැවට දාලවත් නෑ මේක මම දීපු ගාන . මම කිවුවා කෝකටත් ලක්ෂයක් විතර අතේ තියාගන්න කියලා.

    මේක අනිත් එක . එකත් මගේ බොක්කක් වගේ ඉන්න වෙදෙක්ට

    2015 YEAR / 62 KM ONLY DONE

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,332,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,681,800.00
    LOCAL DUTY LKR 1,425,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,106,800.00

    TOTAL COST LKR 4,106,800.00

    මේක ගත්තේ 04/21 දා . මගේ යාලුවෙක්ම තමා මිනිහට PERMIT එකක් නැහැ ඉතින් මිනිහා PERMIT එකක් අරගෙන LKR 1 700 000.00 ට මම පෙන්වන්නම් එහෙම උනාම කීයක් යයිද කියලා.

    2015 YEAR /11 KM ONLY DONE

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,312,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,658,800.00
    LOCAL DUTY LKR 1,425,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,083,800.00

    TOTAL COST LKR 4,083,800.00

    නමුත් PERMIT එකට LKR 1 700 000.00
    PERMIT TRANSFER එකට LKR 250 000.00

    එතකොට බලන්න කොච්චර යනවද කියලා. LKR 6 033 800.00 .


    මම පසුගිය මාසවල ගෙනාපු TOYOTA PREMIO PRICES දාන්නම් . ගාන ගැන දල අදහසක් ගන්න පුළුවන්.

    2015 YEAR / 8 KM ONLY DONE (PERMIT)

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,360,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,714,000.00
    LOCAL DUTY LKR 1,425,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,139,000.00

    TOTAL COST LKR 4,139,000.00

    2015 YEAR / 6 KM ONLY DONE (PERMIT)

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,305,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,650,750.00
    LOCAL DUTY LKR 1,425,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,075,750.00

    TOTAL COST LKR 4,075,750.00

    මම PERMIT නැතිව ගෙනල්ලා දුන්න ඒවගේ ගණන් දාන්නම් . මේකත් මගේ BUSINESS යාලුවෙකුට ගෙනල්ල දුන්නේ. හෙන කාලයක් PERMIT එකක් ගන්න බලන් හිටියා. එකක් වත් හම්බවුනේ නෑ අනිතිමට තදවෙලා මේක ගෙන්න ගත්තා.

    2015 YEAR / 5 KM ONLY DONE (NON PERMIT)

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,270,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,610,500.00
    LOCAL DUTY LKR 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,180,500.00

    TOTAL COST LKR 6,180,500.00 මේක PERMIT ආවනම් LKR 4,035,500.00 PERMIT එකක් නැතුව ගෙනාවත් PERMIT එකක් වෙනම සල්ලිවලට ගත්තත් යන්නේ එකමගාන. PERMIT එකක් වෙනම අරගෙන ගෙනාවත් ලොකු ලාබයක් නැහැ.

    2015 YEAR / 47 KM ONLY DONE (NON PERMIT)

    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,335,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,685,250.00
    LOCAL DUTY LKR 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,255,250.00

    TOTAL COST LKR 6,255,250.00



    තව එකක් මතක තියාගන්න G - SUPERIOR එකට AIRBAGS 4 එන්න පුළුවන් සමහර විට 6 එනවා. හරිම කලාතුරකින් AIRBAGS 8 එනවා.
    G - SUPERIOR එකට AIRBAGS 2 නම් එන්න විදියක් නැහැ. මම කියන්නේ මගේ EXPERIENCE එකෙන්. G - SUPERIOR එකට AIRBAGS 2ක් තියෙනවනම් අනිවා මොකක් හරි කතන්දරයක්
    :oo::oo:.


    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015=http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ


    මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා
     
    Last edited:
    • Like
    Reactions: gtkisaru and KingCM

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    G superior 1.5 nehe neda machan, 2000cc neda enne?? car sale karayek mage ege gahanna heduwa g supirior kiya kiya 1.5 ekak :angry:

    මචන් ඇත්ත තත්වය ගැන කිවුවට ස්තුතියි.ගොඩක් අය මේක දන්නේ නෑ . මොකද PREMIO ගන්න අයගෙන් 99.9999% වාහනේ ගැන හොයල ගන්නේ නෑ . PERMIT VEHICLES කියන මානසික තත්වයෙන් ඉන්නේ. මේකේ වාසිය SALE කාරයට හරි PRIVATE IMPORTERS ලාට .

    ඔව් මචන් උන් අඩු GRADES අරගෙන එක UPDATE කරනවා. මචන් ORIGINAL G - SUPERIOR එන්නේ 2000CC තමයි නමුත් දැන් TOYOTA එකෙන් 1800CC එකටත් G - SUPERIOR කියල දානවා. ඒකනිසා ORIGINAL G - SUPERIOR 2000CC AND 1800CC


    EBAY එකේ BADGE එක තියෙනවා. මාර මිල අඩුයි.

    http://www.ebay.com/itm/TOYOTA-PREMIO-26-Rear-G-SUPERIOR-Emblem-TOYOTA-Japan-Genuine-Parts-JDM-/300954459609

    කියන්නම ඕන එක අමතක උනා. මේ අලුත්ම වාහනවල CAR SETUP එකක් එන්නේ නැ . එක ලංකාවේදී දාගන්න පුළුවන්. දැනට හොදම SETUP FIX කරන්නේ චාමර ස්ටිකර් විතරයි. වැඩේ සැහෙන අඩුවට කරගන්න පුළුවන්.

     
    Last edited:

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    යකෝ ලක්ෂ 35 ක tax. වහනේ හදපු උන්ටත් වඩා අපේ අයියලා හම්බකර ගන්නවා. :angry::angry::angry:


    මොනවාද වුනත් බම්ප් එකක්
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යකෝ ලක්ෂ 35 ක tax. වහනේ හදපු උන්ටත් වඩා අපේ අයියලා හම්බකර ගන්නවා. :angry::angry::angry:


    මොනවාද වුනත් බම්ප් එකක්

    REAL වාසිය එන්නේ PERMIT HOLDER ට විතරයි.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    වාහනයක් ගන්නවනම් මෙන්න මනුස්සයයා. ස්තුතියි මකන් අපිත් එක්ක බෙදාගන්නවට.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ela , mokada ban premio wage car American market akata dan natte

    මචන් ඇමෙරිකන් market එකට බහින්නේ Europe හදන බඩු . අනික ඇමෙරිකන් හදන වාහන වල price එක අඩුයි Premio එක්ක . අනික තමයි උන් දැන් ජපානේ ගණන් ගන්නේ නෑ . Japanese වාහනවලට extra බද්දක් වදිනවා unit එකකට.

    ගොඩක් වෙලාවට Camry,Avalon,Corolla සහ sedan type වාහන market වෙන්නේ. මේ වාහන ගොඩක් හදන්නේ Canada වල.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Permit salli deela aran wahana gennala wikunanna dan puluwanda ban samastha lanka wahaana anayana karuwange sangamayen rajayata kiyala dan gennana eun awriddata laksha 15k gewanna wrna scene ekak thiyanawa neda
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Permit salli deela aran wahana gennala wikunanna dan puluwanda ban samastha lanka wahaana anayana karuwange sangamayen rajayata kiyala dan gennana eun awriddata laksha 15k gewanna wrna scene ekak thiyanawa neda

    අවුලක් නැහැ වැඩේ කරන්න පුළුවන්
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන් ඇමෙරිකන් market එකට බහින්නේ Europe හදන බඩු . අනික ඇමෙරිකන් හදන වාහන වල price එක අඩුයි Premio එක්ක . අනික තමයි උන් දැන් ජපානේ ගණන් ගන්නේ නෑ . Japanese වාහනවලට extra බද්දක් වදිනවා unit එකකට.

    ගොඩක් වෙලාවට Camry,Avalon,Corolla සහ sedan type වාහන market වෙන්නේ. මේ වාහන ගොඩක් හදන්නේ Canada වල.

    japan auction wala avalon tyenwda ban..left hand ewa thbbot lankawata genna pluwnda..
    tax ekka okkoma keeyak weida bn
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18255963 said:
    japan auction wala avalon tyenwda ban..left hand ewa thbbot lankawata genna pluwnda..
    tax ekka okkoma keeyak weida bn

    LEFT HAND තියෙනවා ලංකාවට ගෙන්න බැහැ . විශේෂ තත්ත්ව යටතේ ගෙන්න පුළුවන්.