Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Allion 240 Review (30,000 Done)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දවසක ඉදන් මේ රිවිව් එකක් දන්න හිතගෙන හිටියට වෙලවක් සෙට් උනේම නෑ. 2019 ට කලින් ඔන්න දැම්මා, සින්හලෙන් කොටන්න ගියාම අම්ම මුත්තා මතක් වෙන්වා.

මුලින්ම කියනන් ඔනේ,මේ මගේ පලවෙනි රිවිව් එක. වැරදි තියන්වන්ම් සමා කරත්වා.

තාත්තගෙ වාහන පැදල තිබුනට මගෙම කියලා වාහනයක් ගන්න හිතුන, මුලින්ම බැලුවෙ ඇක්වා එකක්, 2016 මොඩල් එක ලක්ශ 50ක් කිව්වා. අව්ලක් නෑ ලක්ශ 55ක් රෙඩි පිට අතේ තිබුනා. වාසනාවකටද අවාසනවකටද මන්දා, ගේ හදන වැඩ වලට හදිසියෙ ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා. ප්ලැන් එකේ පොඩි කේස් එකක් වෙලා. පස්සේ බැටරි කේස් ගැන ඇහුවම, තේරුනේ උනේ හොදක් කියලා.

පස්සෙ ලක්ශ 40ක් වගේ යන මොඩල් එකක් හෙව්වා. ඇලියොන් 260 එකට වඩා මට 240 එකට හිත ගියා.

2017 මැයි වල, උබලට කියන්න එක හොද 240 එකක් විකුනන්න නෑ.  පාරට බස්සොත් යන යන තැන 240. පාරෙ නවත්තල තියන එව්න්ට කතා කරලත් තියනවා විකුනනවද අහන්න.

ඉක්මන් එකෙ ඇලියොන් 240 වාහන 10ක් වගේ තිනුනෙ, සේරම බලන්න ගියා, ගොඩක් එවා පට්ට ගහලා, චවු වෙලා. අන්තිමට මගේ කන්ටෑක්ට් එකක් තිනුනා, පොර කිව්ව ඩොකෙක් ගාව එකක් තියන්වා, ටොකක් දන්න යමු කියලා,

හරියටම 2017 මැයි 1 වෙනිද බාස් සෙට් කර්ගෙන ගියා ඩොකලගෙ ගෙදර, තිහරියෙ තමා, පොරගෙ ගෙවල්. බලපු ගමන් හිත ගියා, බබා වගේ තියන එකක් සෙට් උනාමයි.

බාසා බැලුව, එන්ජිම, බොඩිය, අනන් මනන් සේරම හරි, පස්සෙ ගියා, ටෙස්ට් ඩ්රයිව් එකක්, ස්ටියරින් එක චීස් වගේ, ගියර් මාරු වෙන්වා, දැනෙනෙවත් නෑ.

එකම කොස්සයි තිබුනෙ, පොර ලක්ශ 37න් මෙහ රුපියලක් අඩු කරන්නේ නෑ. අන්තිමට පොඩි ටොක් එකක් දාල බලද්දි 1975 ගනන්වල, අපේ ඉස්කොලෙ ඔල්ඩ් බොයි පොරක්. එ ෆිට් එකට 50ක් අඩු කලා, පිටිපස්සෙ ටයර් ඩෙඛ දගන්නින් කියලා.

50,000ක් ඇඩ්වාන්ස් කරලා, මැයි 2 උදේම ගියා, කාර් එක ගේන්න. පොඩි කොස්සක් තිනුනා, පොරගෙ නම නෙමයි, පොතේ තියෙන්නේ, මල මගුලයි.

පස්සේ බැලුවම, පොරගේ වෙනත් නම කියන එක තමා, පොතට දාල තියෙන්නෙ, ( හොදට බලපන් මේ වගේ එවා වහනයක් ගන්න යද්දි. )

සේරම හරි, සම්පත් බැන්කුවට ගියා, සල්ලි ට්රන්සර් කලා, කොල ටික සයින් කරගෙන අරගෙන ආවා.

ගන්නකොට 100,000ක් දුවල තිබ්බා, දැන් 130,000ක් වගේ, ඔක්ශන් ශීට්, දුම් සහතික, සේරම වගේ ලැබුනා, මාරු කරපු සේරම තියන ෆයිල් එකක්.

වාහන ගැන කියන්වාන්ම්, තාත්තගේ ප්රිමියො, සොරෙන්ටො, එක තමා, මම ගොඩක්ම හුරු.

ඒ වාහන එක්ක බලද්දි නම්, ප්රිමියො එක වගේම හොද සැප පහසුයි, සොරෙන්ටො එකට වඩා නම් ගොඩ්ක් සැප පහසුයි.

අරගෙන මුලින්ම කලේ බැක් සස්පෙන්සන් වල කවර දැම්මා එවා කැඩිලා ගිහින්, ප්ල්ග් 4 මාරු කලා, එයාර් ෆිල්ටර් එකත් දැම්මා, 1600ක් ගියා ප්ලග් 4ට ෆිල්ටෙර් එක 1500 ජි. එස් මෝටර්ස් එකේ.

පිටිපස්සේ ටයර් දෙක දැම්මා, 185/70/R14, Nexen 2ක් 18000ක් ගියා, ආර්පිකො එකෙන් 40% සෙට් උනා.

5000න් 5000ට නොර්මල් සෙර්විස් එක කලා හරියටම.

ගිය සතියෙ ඉස්සරහ බ්රෙක් පෑඩ් මාරු කලා, සේරටම 6000ක් ගියා.

පිකප් එක ගැන කියනවානම්, ලග ඔවර් ටේක් කරන්න පුලුවන්, වැඩිය දගලන්නේ නැතුව. සමහර වෙලාවට නම් පික්ප් මදි කියලත් හිතෙන්වා, සමහරවිට හුරු නිසද මන්දා. සොරෙන්ටො එක පැද්දම එක නැති වෙලා යනවා.

තෙල් කොලබ උපරිම ටැරෆික් එකේ නම් 12ක් කරනවාමයි. හයි වේ නම් 17ක් 18ක්.

කියන්න බැරි උනා, මේක 2004 මොඩෙල් එක, 2007 රෙගිස්ට්රඩ්. 2007 ගේනකොට, 32,000ක් ජපනේ, දුවලා. ඩොකා අවුරුදු 10ටම දුවල තියේන්නේ, 70,000ක් වගේ, පොරට මෙකත් එකක්ක තව, වාහන 4ක් තිබුනා.

යට වදින එක ලොකු පරස්නයක්නෙ ලන්කවේ, ග්රේස් එක ගන්න බැරි තැන් වලන් මේක ගන්න පුලුවන්. අපේ ගෙදරට, එන්න ටිකක් ගැට්ටක් තියනවා, ගේට් එක ලග, යාලුවෙක් ගෙ ග්රේස් එක වදිනවා, මගේ එක අව්ලක් නැතුව ගන්න පුලුවන්.

හොදට එන්ජොයි කරන්න පුලුවන් රයිඩ් එකක්. අවුරුදු 14ක් පරන වාහනයක් තමා. එ උනට අප්ඩේට් කරන්න තාම නම් හිතිලා නෑ. අලුත් කාර්, එන්න එන්නම සෙල්ලම් බඩු වගේ වෙනවා වගේ මට හිතෙන්නේ.

ඔන්න පින්තුර ටිකකුත් දැම්මා, කලින් දැකපු එව්න් ඇති මම හිතන්නේ, හොදලා නම් නෑ

[QUOTE="Mr.Thor, post: 24078531, member: 373568"] [CENTER][SIZE=4][COLOR=SeaGreen][B]ගොඩක් දවසක ඉදන් මේ රිවිව් එකක් දන්න හිතගෙන හිටියට වෙලවක් සෙට් උනේම නෑ. 2019 ට කලින් ඔන්න දැම්මා, සින්හලෙන් කොටන්න ගියාම අම්ම මුත්තා මතක් වෙන්වා. :baffled:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]මුලින්ම කියනන් ඔනේ,මේ මගේ පලවෙනි රිවිව් එක. වැරදි තියන්වන්ම් සමා කරත්වා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]තාත්තගෙ වාහන පැදල තිබුනට මගෙම කියලා වාහනයක් ගන්න හිතුන, මුලින්ම බැලුවෙ ඇක්වා එකක්, 2016 මොඩල් එක ලක්ශ 50ක් කිව්වා. අව්ලක් නෑ ලක්ශ 55ක් රෙඩි පිට අතේ තිබුනා. වාසනාවකටද අවාසනවකටද මන්දා, ගේ හදන වැඩ වලට හදිසියෙ ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා. ප්ලැන් එකේ පොඩි කේස් එකක් වෙලා. පස්සේ බැටරි කේස් ගැන ඇහුවම, තේරුනේ උනේ හොදක් කියලා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]පස්සෙ ලක්ශ 40ක් වගේ යන මොඩල් එකක් හෙව්වා. ඇලියොන් 260 එකට වඩා මට 240 එකට හිත ගියා. :love:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]2017 මැයි වල, උබලට කියන්න එක හොද 240 එකක් විකුනන්න නෑ. :no: පාරට බස්සොත් යන යන තැන 240. පාරෙ නවත්තල තියන එව්න්ට කතා කරලත් තියනවා විකුනනවද අහන්න. :rofl:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]ඉක්මන් එකෙ ඇලියොන් 240 වාහන 10ක් වගේ තිනුනෙ, සේරම බලන්න ගියා, ගොඩක් එවා පට්ට ගහලා, චවු වෙලා. අන්තිමට මගේ කන්ටෑක්ට් එකක් තිනුනා, පොර කිව්ව ඩොකෙක් ගාව එකක් තියන්වා, ටොකක් දන්න යමු කියලා, [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]හරියටම 2017 මැයි 1 වෙනිද බාස් සෙට් කර්ගෙන ගියා ඩොකලගෙ ගෙදර, තිහරියෙ තමා, පොරගෙ ගෙවල්. බලපු ගමන් හිත ගියා, බබා වගේ තියන එකක් සෙට් උනාමයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]බාසා බැලුව, එන්ජිම, බොඩිය, අනන් මනන් සේරම හරි, පස්සෙ ගියා, ටෙස්ට් ඩ්රයිව් එකක්, ස්ටියරින් එක චීස් වගේ, ගියර් මාරු වෙන්වා, දැනෙනෙවත් නෑ. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]එකම කොස්සයි තිබුනෙ, පොර ලක්ශ 37න් මෙහ රුපියලක් අඩු කරන්නේ නෑ. අන්තිමට පොඩි ටොක් එකක් දාල බලද්දි 1975 ගනන්වල, අපේ ඉස්කොලෙ ඔල්ඩ් බොයි පොරක්. එ ෆිට් එකට 50ක් අඩු කලා, පිටිපස්සෙ ටයර් ඩෙඛ දගන්නින් කියලා. :rolleyes:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]50,000ක් ඇඩ්වාන්ස් කරලා, මැයි 2 උදේම ගියා, කාර් එක ගේන්න. පොඩි කොස්සක් තිනුනා, පොරගෙ නම නෙමයි, පොතේ තියෙන්නේ, මල මගුලයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]පස්සේ බැලුවම, පොරගේ වෙනත් නම කියන එක තමා, පොතට දාල තියෙන්නෙ, ( හොදට බලපන් මේ වගේ එවා වහනයක් ගන්න යද්දි. )[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]සේරම හරි, සම්පත් බැන්කුවට ගියා, සල්ලි ට්රන්සර් කලා, කොල ටික සයින් කරගෙන අරගෙන ආවා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]ගන්නකොට 100,000ක් දුවල තිබ්බා, දැන් 130,000ක් වගේ, ඔක්ශන් ශීට්, දුම් සහතික, සේරම වගේ ලැබුනා, මාරු කරපු සේරම තියන ෆයිල් එකක්.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]වාහ[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=SeaGreen][B][SIZE=4][COLOR=SeaGreen][B]න[/B][/COLOR][/SIZE] ගැන කියන්වාන්ම්, තාත්තගේ ප්රිමියො, සොරෙන්ටො, එක තමා, මම ගොඩක්ම හුරු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]ඒ වාහන එක්ක බලද්දි නම්, ප්රිමියො එක වගේම හොද සැප පහසුයි, සොරෙන්ටො එකට වඩා නම් ගොඩ්ක් සැප පහසුයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]අරගෙන මුලින්ම කලේ බැක් සස්පෙන්සන් වල කවර දැම්මා එවා කැඩිලා ගිහින්, ප්ල්ග් 4 මාරු කලා, එයාර් ෆිල්ටර් එකත් දැම්මා, 1600ක් ගියා ප්ලග් 4ට ෆිල්ටෙර් එක 1500 ජි. එස් මෝටර්ස් එකේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]පිටිපස්සේ ටයර් දෙක දැම්මා, 185/70/R14, Nexen 2ක් 18000ක් ගියා, ආර්පිකො එකෙන් 40% සෙට් උනා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]5000න් 5000ට නොර්මල් සෙර්විස් එක කලා හරියටම. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]ගිය සතියෙ ඉස්සරහ බ්රෙක් පෑඩ් මාරු කලා, සේරටම 6000ක් ගියා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]පිකප් එක ගැන කියනවානම්, ලග ඔවර් ටේක් කරන්න පුලුවන්, වැඩිය දගලන්නේ නැතුව. සමහර වෙලාවට නම් පික්ප් මදි කියලත් හිතෙන්වා, සමහරවිට හුරු නිසද මන්දා. සොරෙන්ටො එක පැද්දම එක නැති වෙලා යනවා. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]තෙල් කොලබ උපරිම ටැරෆික් එකේ නම් 12ක් කරනවාමයි. හයි වේ නම් 17ක් 18ක්. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]කියන්න බැරි උනා, මේක 2004 මොඩෙල් එක, 2007 රෙගිස්ට්රඩ්. 2007 ගේනකොට, 32,000ක් ජපනේ, දුවලා. ඩොකා අවුරුදු 10ටම දුවල තියේන්නේ, 70,000ක් වගේ, පොරට මෙකත් එකක්ක තව, වාහන 4ක් තිබුනා.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]යට වදින එක ලොකු පරස්නයක්නෙ ලන්කවේ, ග්රේස් එක ගන්න බැරි තැන් වලන් මේක ගන්න පුලුවන්. අපේ ගෙදරට, එන්න ටිකක් ගැට්ටක් තියනවා, ගේට් එක ලග, යාලුවෙක් ගෙ ග්රේස් එක වදිනවා, මගේ එක අව්ලක් නැතුව ගන්න පුලුවන්.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]හොදට එන්ජොයි කරන්න පුලුවන් රයිඩ් එකක්. අවුරුදු 14ක් පරන වාහනයක් තමා. එ උනට අප්ඩේට් කරන්න තාම නම් හිතිලා නෑ. අලුත් කාර්, එන්න එන්නම සෙල්ලම් බඩු වගේ වෙනවා වගේ මට හිතෙන්නේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][B]ඔන්න පින්තුර ටිකකුත් දැම්මා, කලින් දැකපු එව්න් ඇති මම හිතන්නේ, හොදලා නම් නෑ :P[/B][/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//i.imgur.com/kGYkTDll.jpg[/IMG][IMG]https://i.imgur.com/kGYkTDll.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom