Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Allion NZT 260
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා ජීවිතේ පිස්සු පීකුදු වෙලා වෙනස් වෙලා ඉන්නේ මේ ටිකේ. එලකිරි එන්නෙත් ටික වෙලාවයි බන්. ඒ නිසා මුලින්ම වැඩේට ඇඩ්මිට් වෙන්න පරක්කු උනාට සොරි හොදේ

පොර ටෝක් නැතුව ඇත්තම කිව්වොත් මචෝ තාම මම මේකක් (260) පාවිච්චි කරලා නෑ. පැදලනම් තියෙනවා..

ඔය සමහර චූටි මල්ලිලා නම්කියන්නේ මේක රේසින් කාර් එකක් කියලා

මචෝ මගේ මේකේ 240යක් තියෙනවා. දැන්නම් බාරියාව ඒක අයිතිකරන් ඉවරයි

allion 240-

මචන් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ තියෙන ටොයොටා සීරීස් වලින් පට්ටම සීරීස් එක ඇලියොන් නොහොත් කරීනා සීරීස් එක. ඔය කරීනගේ අයියා තමා ඇලියොන් කියලා එන්නේ. ඕක ඔරිගිනල් 5 පැසෙන්ජර් වන්ඩියක්. ඒ කිව්වේ හිර නොවී පස්සේ සීට් එකේ 3ක් ගිහෑකි. ඒ වගේම මේක ලොකු කාර් එකක් උනාට තෙල් කෙරුවාවනම් ඇඩෙනවා මචෝ. 240යේ කිසි ගින්නක් නැතුව මම එලෙව්වොත් 14න් එහා කරනවා (ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ ) - මේ කිව්වේ 240 හොදේ

ඕකේ ඇන්ජින් 3ක් එනවා (260යේ )

එතකොට ජෙනරේශන් දෙකයි. ඔක්කොම දෙක වැඩිකිරීම තුන හයයි

first generation engines

1NZ-FE 1.5 L

1ZZ-FE 1.8 L

1AZ-FSE 2.0 L

second generation engines

1NZ-FE 1.5 L

2ZR-FE 1.8 L

3ZR-FAE 2.0 L

උබ පිලිගනීද දන්නේ නෑ 1.8 එකේ ෆෝර් වීල් ඩ්රයිව් මොඩල් එකක් එනවා. ඒකටනම් අත ගහන්න යන්න එපා.

මචෝ 240යක් සහ කරීනා එකක් මම පාවිච්චි කලා. ඒ නිසා කියන්න පුලුවන් 260 කීයටවත් නරක් වෙන්න බෑ. බය නැතුව අත ගහපන්

හැබැයි මචෝ 240 හා 260 අතර ලොකු වෙනසක් මටනම් දැනුනේ නෑ. දෙකම සාමාන්නෙන් එක වගේ

තවත් දෙයක් .. මගේ තියෙන්නේ 1.5 එක. ඒ උනාට හුග දෙනෙක් කියනවා 1.8 එක මීට වඩා තෙල් කරනවා කියලා. වෙන්නත් පුලුවන් මචෝ. මොකද ඔය තෙල් කිරිල්ල පවතින්නේ මෝල සහ ගියර් පෙට්ටිය යන දෙකේ සංයෝජනය මත. කැපෑසිටිය කියන්නේ සාදකයක් විතරයි. පෝඩ්ඩක් හොයලා බලලා පුලුවන්නම් 1.8 ට පලයන්. මොකෝ වන්ඩිය සද්දන්ත නිසා ඒක හුගක් හොදවෙන්න පුලුවන්

එකෙන්ම කියන්න පුලුවන් ලෙඩ නැති කාර් එකක්.

දැන් අව් රුදු 5කට කිට්ටු වෙන්න 240 මම දුවනවා. ඉහෙන් බහින රෝගයක් නෑ. අර ඊයේ පෙරේදා හලාවත පැත්තේ ගංවතුර මගුලෙන් බෝට්ටු පැදලා පස්සේ ශොක් දෙක ජර බර වෙලා තියෙන්නේ. ඒ වගේ ලෙඩක් ආවෙත් සෑහෙන කාලෙකින්. ඒ ඇරෙන්න පෙට්රල් ගහන්න සර්විස් කරන්න විතරයි වියදම් කලේ. ගන්නවනම් කරීනා එකේ ඉදලා 260 යනකම් බය නැතුව අත ගහපන්

ආ තව දෙයක්.. මේක ජපනා උගේ පාවිච්චියට හදපු එකක්නේ බන්.. කොහොමත් ඩොමෙස්ටික් වන්ඩි ( මොඩල් ) අනික්වට වඩා හොදයි. මොකෝ උන්ගෙත් අපේ වගේ කදු පල්ලම් තියෙන බ්රේක් එකේ කකුල තියන් යන රටක් තියෙන්නේ. ( උන්ගේ අවාසනාවට උන්ට අපිට වගේ රජෙක් නෑ )

[QUOTE="රත්තරං, post: 14240881, member: 391748"] [SIZE="4"][B]එදිනෙදා ජීවිතේ පිස්සු පීකුදු වෙලා වෙනස් වෙලා ඉන්නේ මේ ටිකේ. එලකිරි එන්නෙත් ටික වෙලාවයි බන්. ඒ නිසා මුලින්ම වැඩේට ඇඩ්මිට් වෙන්න පරක්කු උනාට සොරි හොදේ පොර ටෝක් නැතුව ඇත්තම කිව්වොත් මචෝ තාම මම මේකක් (260) පාවිච්චි කරලා නෑ. පැදලනම් තියෙනවා.. ඔය සමහර චූටි මල්ලිලා නම්කියන්නේ මේක රේසින් කාර් එකක් කියලා;);) මචෝ මගේ මේකේ 240යක් තියෙනවා. දැන්නම් බාරියාව ඒක අයිතිකරන් ඉවරයි:confused: allion 240- [IMG]http://lankaholidays.com/pics/13973/Allion%20240.jpg[/IMG] මචන් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ තියෙන ටොයොටා සීරීස් වලින් පට්ටම සීරීස් එක ඇලියොන් නොහොත් කරීනා සීරීස් එක. ඔය කරීනගේ අයියා තමා ඇලියොන් කියලා එන්නේ. ඕක ඔරිගිනල් 5 පැසෙන්ජර් වන්ඩියක්. ඒ කිව්වේ හිර නොවී පස්සේ සීට් එකේ 3ක් ගිහෑකි. ඒ වගේම මේක ලොකු කාර් එකක් උනාට තෙල් කෙරුවාවනම් ඇඩෙනවා මචෝ. 240යේ කිසි ගින්නක් නැතුව මම එලෙව්වොත් 14න් එහා කරනවා (ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ ) - මේ කිව්වේ 240 හොදේ ඕකේ ඇන්ජින් 3ක් එනවා (260යේ ) එතකොට ජෙනරේශන් දෙකයි. ඔක්කොම දෙක වැඩිකිරීම තුන හයයි first generation engines 1NZ-FE 1.5 L 1ZZ-FE 1.8 L 1AZ-FSE 2.0 L second generation engines 1NZ-FE 1.5 L 2ZR-FE 1.8 L 3ZR-FAE 2.0 L උබ පිලිගනීද දන්නේ නෑ 1.8 එකේ ෆෝර් වීල් ඩ්රයිව් මොඩල් එකක් එනවා. ඒකටනම් අත ගහන්න යන්න එපා. මචෝ 240යක් සහ කරීනා එකක් මම පාවිච්චි කලා. ඒ නිසා කියන්න පුලුවන් 260 කීයටවත් නරක් වෙන්න බෑ. බය නැතුව අත ගහපන් හැබැයි මචෝ 240 හා 260 අතර ලොකු වෙනසක් මටනම් දැනුනේ නෑ. දෙකම සාමාන්නෙන් එක වගේ තවත් දෙයක් .. මගේ තියෙන්නේ 1.5 එක. ඒ උනාට හුග දෙනෙක් කියනවා 1.8 එක මීට වඩා තෙල් කරනවා කියලා. වෙන්නත් පුලුවන් මචෝ. මොකද ඔය තෙල් කිරිල්ල පවතින්නේ මෝල සහ ගියර් පෙට්ටිය යන දෙකේ සංයෝජනය මත. කැපෑසිටිය කියන්නේ සාදකයක් විතරයි. පෝඩ්ඩක් හොයලා බලලා පුලුවන්නම් 1.8 ට පලයන්. මොකෝ වන්ඩිය සද්දන්ත නිසා ඒක හුගක් හොදවෙන්න පුලුවන් එකෙන්ම කියන්න පුලුවන් ලෙඩ නැති කාර් එකක්. දැන් අව් රුදු 5කට කිට්ටු වෙන්න 240 මම දුවනවා. ඉහෙන් බහින රෝගයක් නෑ. අර ඊයේ පෙරේදා හලාවත පැත්තේ ගංවතුර මගුලෙන් බෝට්ටු පැදලා පස්සේ ශොක් දෙක ජර බර වෙලා තියෙන්නේ. ඒ වගේ ලෙඩක් ආවෙත් සෑහෙන කාලෙකින්. ඒ ඇරෙන්න පෙට්රල් ගහන්න සර්විස් කරන්න විතරයි වියදම් කලේ. ගන්නවනම් කරීනා එකේ ඉදලා 260 යනකම් බය නැතුව අත ගහපන් ආ තව දෙයක්.. මේක ජපනා උගේ පාවිච්චියට හදපු එකක්නේ බන්.. කොහොමත් ඩොමෙස්ටික් වන්ඩි ( මොඩල් ) අනික්වට වඩා හොදයි. මොකෝ උන්ගෙත් අපේ වගේ කදු පල්ලම් තියෙන බ්රේක් එකේ කකුල තියන් යන රටක් තියෙන්නේ. ( උන්ගේ අවාසනාවට උන්ට අපිට වගේ රජෙක් නෑ )[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom