Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
toyota allion nzt260 electric issue help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මගේ කාර් එකේ පොඩි electric අව්ලක් ඇවිල්ල , මේක උනේ කාර් එකට dash කෑමරා එකක් හයි කරලා මාස 2කට විතර පස්සේ .මේක හයි කරෙත් ගම්පහ යක්කල තියන ප්රසිද්ද තැනකින් , අව්ල මෙකමද කියන්නත් බැහැ

අව්ල තමයි වාහනේ ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩ කරන්නේ නැහැ වෙලාවකට , තව වෙලාවකට ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩකරනකොට setup එක වැඩ කරන්නේ නැහැ .

dash කෑමරා එකේ වයර් එක ගලවපුවම් setup එක දිගටම වැඩ

තව සීන් එකක් අර side mirror fold button එක ඔබනකොට mirror fold වෙන්නේ නැහැ setup එක restart වෙනවා .

තව රිවස් කරනකොට , රිවස් කැමරා එකේ display එන්නේ නැහැ setup එක blue screen එකක් එන්නේ

මචන් මේක මොනවගේ අව්ලක් වෙන්න ප්ලුවන්ද ෆුඋස් එකක් ගිහිල්ල වගේ සීන් එකක්ද

තව මේක පෙන්නන්න ගම්පහ අවට හොද තැනක් දන්නවනම් කියන්න , මිනිස්සුන්ගෙන් අසදාරනවා සල්ලි ගන්නේ නැති සාදාරන තැනක් ( මොකෝ මම මෙහම කිව්වේ සමහර උන් නිකන් කාර් එක ඇල්ලුවත් ගිනි ගණන් ගන්න උන් ඉන්නේ )

[QUOTE="chamarams, post: 26062508, member: 145399"] මචන් මගේ කාර් එකේ පොඩි electric අව්ලක් ඇවිල්ල , මේක උනේ කාර් එකට dash කෑමරා එකක් හයි කරලා මාස 2කට විතර පස්සේ .මේක හයි කරෙත් ගම්පහ යක්කල තියන ප්රසිද්ද තැනකින් , අව්ල මෙකමද කියන්නත් බැහැ අව්ල තමයි වාහනේ ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩ කරන්නේ නැහැ වෙලාවකට , තව වෙලාවකට ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩකරනකොට setup එක වැඩ කරන්නේ නැහැ . dash කෑමරා එකේ වයර් එක ගලවපුවම් setup එක දිගටම වැඩ තව සීන් එකක් අර side mirror fold button එක ඔබනකොට mirror fold වෙන්නේ නැහැ setup එක restart වෙනවා . තව රිවස් කරනකොට , රිවස් කැමරා එකේ display එන්නේ නැහැ setup එක blue screen එකක් එන්නේ මචන් මේක මොනවගේ අව්ලක් වෙන්න ප්ලුවන්ද ෆුඋස් එකක් ගිහිල්ල වගේ සීන් එකක්ද තව මේක පෙන්නන්න ගම්පහ අවට හොද තැනක් දන්නවනම් කියන්න , මිනිස්සුන්ගෙන් අසදාරනවා සල්ලි ගන්නේ නැති සාදාරන තැනක් ( මොකෝ මම මෙහම කිව්වේ සමහර උන් නිකන් කාර් එක ඇල්ලුවත් ගිනි ගණන් ගන්න උන් ඉන්නේ ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom