Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
TOYOTA AQUA 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ. - මේක ඇත්ත අපේ අය කොච්චර කිවුවත් අහන්නේ නැහැ.

තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්රස්න බලනව.. කිසි ප්රශ්නයක් නෑ අද වෙනකල්..- මම නම් කියන්නේ 3500 km oil මාරුකරන්න කියලා.

අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. - මටත් ඔයවගේම අරින්න ගත්තා. දැන් ඇරපු උන්ට කෙලවෙලා ඉන්නේ. ඔටෝ ලංකා එකේ ඉන්නේ show කාරයෝ විතරයි.

අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි.. -මචන් මම උබ ගැන දන්නේ නැහැ චතු එක්කල නම් මම කතා කරලා තියෙනවා.

මචන් උබට උන සීන් මටත් උනා නැත්තේ නැහැ. එත්මචන් සාදරනවා යමක් කියාලා දෙනවානම් ඊට වඩා දෙයක් නැහැ. මමත් හැම දේම ඉගෙන ගත්තේ මම ම ටෙස්ට් කරලා. මම මෝටර් mechanic engineer කෙනෙක් නෙවි.

ස්තුතියි සහෝදරයා අගය කලාට

[QUOTE="creed1, post: 18975824, member: 45736"] [SIZE="5"]ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ. - [COLOR="Red"]මේක ඇත්ත අපේ අය කොච්චර කිවුවත් අහන්නේ නැහැ.[/COLOR] තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්රස්න බලනව.. කිසි ප්රශ්නයක් නෑ අද වෙනකල්..- [COLOR="Red"]මම නම් කියන්නේ 3500 km oil මාරුකරන්න කියලා. [/COLOR] අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. -[COLOR="Red"] මටත් ඔයවගේම අරින්න ගත්තා. දැන් ඇරපු උන්ට කෙලවෙලා ඉන්නේ. ඔටෝ ලංකා එකේ ඉන්නේ show කාරයෝ විතරයි. [/COLOR] අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..[B][COLOR="Red"]තව දෙයක් ක්රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි.. -මචන් මම උබ ගැන දන්නේ නැහැ චතු එක්කල නම් මම කතා කරලා තියෙනවා. මචන් උබට උන සීන් මටත් උනා නැත්තේ නැහැ. එත්මචන් සාදරනවා යමක් කියාලා දෙනවානම් ඊට වඩා දෙයක් නැහැ. මමත් හැම දේම ඉගෙන ගත්තේ මම ම ටෙස්ට් කරලා. මම මෝටර් mechanic engineer කෙනෙක් නෙවි. [/COLOR][/B] [SIZE="6"][COLOR="Red"][B][CENTER]ස්තුතියි සහෝදරයා අගය කලාට [/CENTER][/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom