Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota aqua fuel efficiency
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් මචන් එහෙම කියල special driving tips නම් දන්නේ නැහැ.හැබැයි ඉතින් මම නම් මචන් ගොඩක් හෙමින් යන්නේ නැහැ යන්න පුළුවන් වෙලාවට.Power range එකේ නම් යනවා අඩුයි නමුත් ECO range එකේ උඩ හරියේ යන්නේ.මොකද නැත්නම් battery unit එක හැමවෙලේම charge වෙනවනේ. මොකද ටිකක් විතර වැඩි ත්වරනයකින් යනකොට ඉක්මනට Charge වෙනවා.අපේ වැඩිහිටි උදවිය එලවන කොට නම් ඉතින් 30kmh වගේ යනකොට නම් මම හිතන්නේ ඔය කියන performance හෝ fuel efficiency නැහැ.

මම හැමවෙලාවෙම ECO mode on කරලා තියන්නේ brake කරන්නේ අඩුවෙන් සහ හෙමින් මොකද EV mode එකේ වැඩි වෙලාවක් යන්න. speed එක අඩු කරන්න ඕන වෙලාවට තදට brake කරලා accelerate කරනවට වැඩ හොඳයි කලින්ම slow කරගෙන හෙමින් accelerate කරන එක.එතකොට ගොඩක් වෙලා EV mode එකේ ඉන්න පුළුවන්.

මම නම් 60 විතර ගිහිල්ලත් EV mode එකේ යනවා කිසිම කරදරයක් නැතිව.මට හිතෙන විදියට colombo වල traffic වලදී එකපාර pickup කරන්නේ නැතුව හෙමින් gently pedal කලොත් නම් තව fuel කරයි.මොකද ඔය Hybrid කතාවේ අසුන්දරම තැන තමයි acceleration කියන එක.

කොච්චි එලවනවා වගේ තමයි යන්න පටන් ගත්තට පස්සේ ඉතින් වැඩිය කරදර වෙන්න ඕන නැහැ.

අනික තමයි අපි hybrid නොවෙන auto gear system තිබ්බ ඒවගේ manually gears change කරන්න kick කරනවනේ, සමහරු hybrid වලත් ඕක කරන්න යනවා. එක නම් හරියන්නේ නැහැ කියලයි මම නම් දන්නේ.....!

ඔන්න මම දන්නා ටික ඔක්කොම වගේ කිව්වා. Toyota අයියල කියන්නේ මෙහෙමයි.

[QUOTE="kandyan, post: 15264291, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"][B] මම නම් මචන් එහෙම කියල special driving tips නම් දන්නේ නැහැ.හැබැයි ඉතින් මම නම් මචන් ගොඩක් හෙමින් යන්නේ නැහැ යන්න පුළුවන් වෙලාවට.Power range එකේ නම් යනවා අඩුයි නමුත් ECO range එකේ උඩ හරියේ යන්නේ.මොකද නැත්නම් battery unit එක හැමවෙලේම charge වෙනවනේ. මොකද ටිකක් විතර වැඩි ත්වරනයකින් යනකොට ඉක්මනට Charge වෙනවා.අපේ වැඩිහිටි උදවිය එලවන කොට නම් ඉතින් 30kmh වගේ යනකොට නම් මම හිතන්නේ ඔය කියන performance හෝ fuel efficiency නැහැ. මම හැමවෙලාවෙම ECO mode on කරලා තියන්නේ brake කරන්නේ අඩුවෙන් සහ හෙමින් මොකද EV mode එකේ වැඩි වෙලාවක් යන්න. speed එක අඩු කරන්න ඕන වෙලාවට තදට brake කරලා accelerate කරනවට වැඩ හොඳයි කලින්ම slow කරගෙන හෙමින් accelerate කරන එක.එතකොට ගොඩක් වෙලා EV mode එකේ ඉන්න පුළුවන්. මම නම් 60 විතර ගිහිල්ලත් EV mode එකේ යනවා කිසිම කරදරයක් නැතිව.මට හිතෙන විදියට colombo වල traffic වලදී එකපාර pickup කරන්නේ නැතුව හෙමින් gently pedal කලොත් නම් තව fuel කරයි.මොකද ඔය Hybrid කතාවේ අසුන්දරම තැන තමයි acceleration කියන එක. කොච්චි එලවනවා වගේ තමයි යන්න පටන් ගත්තට පස්සේ ඉතින් වැඩිය කරදර වෙන්න ඕන නැහැ. අනික තමයි අපි hybrid නොවෙන auto gear system තිබ්බ ඒවගේ manually gears change කරන්න kick කරනවනේ, සමහරු hybrid වලත් ඕක කරන්න යනවා. එක නම් හරියන්නේ නැහැ කියලයි මම නම් දන්නේ.....! ඔන්න මම දන්නා ටික ඔක්කොම වගේ කිව්වා. Toyota අයියල කියන්නේ මෙහෙමයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom