Toyota aqua fuel efficiency

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    Toyota Aqua eka kocharak petorl wada karanewa da kiyala danne kenek innewa num kiyanne.
    Toyota Aqua eka hari Honda Fit eke hari ganne baluwe but Aqua eke 30Km/L karanewa da kiyala hariyatema dane ganne oni.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මගෙ බොක්කෙ ෆිට් එකක් ගාව තියනව එකක්. ඌ නම් කියන්නෙ 20kmpl කරන්නෙ කියල. උගෙ wet tires ලු තියෙන්නෙ. ටයර් මාරු කරොත් නම් තව ටිකක් වැඩිපුර කරයි කියලත් ඌ කිව්වා. :eek:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Toyota user manual එකේ නම් තියන්නේ 40kmpl කියලා. නමුත් බොහොමයක් සයිට් වල තියන්නේ 35kmpl කියලා. නමුත් නුවර පැත්තේ සාමාන්‍ය ගමන් වලදී නම් 30kmpl කරනවා.මොකද මේ ළඟදිත් අපි කුරුණෑගල ගිහිල්ල ආවා 30kmpl වලට වැඩ කරලා තිබ්බා.....!

    මට හිතෙන විදියට නම් Honda Fit එකට වඩා Toyota Aqua එක හොඳයි.ඕකට European market එකේ කියන්නේ Prius C කියල. වැඩි විස්තර හොයනවා නම් එහෙම ටයිප් කරලා හොයන්න.අපි ගත්තේ 38 කට අඩුම Grade එක. එකෙත් විවිධ editions තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.දැනට ලංකාවේ තියන ඒවගේ ඉස්සර බෆර් එක යට සිග්නල් ලයිට් එක්ක Scoop ලයිට් එන මොඩල් එක තමයි හොඳම කියල කියන්නේ. පුළුවන් නම් 2013 එකක් ගන්න බලන්න.
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    machan honda fit eka hondai mokada eka semi hybrid. aqua eka aragena pare hemita yanwata wada fit ekak ara gen wegen yannath puluwna with higher fuel efficeny. umba dannawathi ne pare prius karayek ehema yankota anith minisuunata epa wenawa. honda hybrid ehema naa. battery eka awul giyath umbata eka petrol car ekak widihata use karanna puluwna. eth toyota prius , aqua battery awul giyoth start wennewath naa. anika aqua eke machan ground clearnce adui fit ekata wada. :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Vehicle dekama ekama range eke wage...Aqua eka poddak ganan wadi..fuel karanawa hondayi..gannawa nam kiyapan machan..aduwata gennala denna puluwan....:yes::cool:
     
    aruna47

    Well-known member
  • Toyota user manual එකේ නම් තියන්නේ 40kmpl කියලා. නමුත් බොහොමයක් සයිට් වල තියන්නේ 35kmpl කියලා. නමුත් නුවර පැත්තේ සාමාන්‍ය ගමන් වලදී නම් 30kmpl කරනවා.මොකද මේ ළඟදිත් අපි කුරුණෑගල ගිහිල්ල ආවා 30kmpl වලට වැඩ කරලා තිබ්බා.....!

    මට හිතෙන විදියට නම් Honda Fit එකට වඩා Toyota Aqua එක හොඳයි.ඕකට European market එකේ කියන්නේ Prius C කියල. වැඩි විස්තර හොයනවා නම් එහෙම ටයිප් කරලා හොයන්න.අපි ගත්තේ 38 කට අඩුම Grade එක. එකෙත් විවිධ editions තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.දැනට ලංකාවේ තියන ඒවගේ ඉස්සර බෆර් එක යට සිග්නල් ලයිට් එක්ක Scoop ලයිට් එන මොඩල් එක තමයි හොඳම කියල කියන්නේ. පුළුවන් නම් 2013 එකක් ගන්න බලන්න.

    ඔය ගාන වැඩ කරාට කදු නගින්න දෙකම හොරයිලු. A/C off තමයි යන්න ඕන හරියට belta කාර් එක වගේ. ඔය ගාන තමයි වැඩ කරන්නේ. රේස් කරලා ගියත් 25+ කරනවා
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය ගාන වැඩ කරාට කදු නගින්න දෙකම හොරයිලු. A/C off තමයි යන්න ඕන හරියට belta කාර් එක වගේ. ඔය ගාන තමයි වැඩ කරන්නේ. රේස් කරලා ගියත් 25+ කරනවා

    මේක නම් මචන් කිසිම අවුලක් නැහැ කඳු සීන් එකට. මොකද ගෙදර ඉඳල main road එකට එන්න තියෙන්නෙම ලොවෙත් කන්දක. අනික ඉතින් නුවර පැත්තේ කඳු හැර flat පාරවල් නැහැනේ. උඹ කඳු තියෙන පැත්තක drive කරලා බැලුවද, මට නම් 1500cc performance හොඳටම ඇති මොකද නිතරම හතර දෙනෙක් යනවා කාර් එකේ.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔය ගාන වැඩ කරාට කදු නගින්න දෙකම හොරයිලු. A/C off තමයි යන්න ඕන හරියට belta කාර් එක වගේ. ඔය ගාන තමයි වැඩ කරන්නේ. රේස් කරලා ගියත් 25+ කරනවා

    ehema awlak nam na machan. matanam premio, allion eke thiyanawa performance ma thiyanawa. mama hodata dannawa mokada ape mama tath thiyenne prius1k. ehema kisi awlak na ban anith 1500cc thiyana car wagema thama. :dull::oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය ගාන වැඩ කරාට කදු නගින්න දෙකම හොරයිලු. A/C off තමයි යන්න ඕන හරියට belta කාර් එක වගේ. ඔය ගාන තමයි වැඩ කරන්නේ. රේස් කරලා ගියත් 25+ කරනවා

    kadu hama tanama nati nisa oka hodai bn. ela car eka., (mama nam okaka gihilla naha)
    mama nam okata wadiya kamati natte podi nisa
     
    Last edited: