Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota AQUA or Honda GP5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දන්නා තරමින් නම් මොන aqua එකක් වත් City Limits වල 18-24 න් එහා කරලා නෑ. මන් ගාව තියන්නේ 2015 GP5 එකක්. තෙල් කෙරුවාව එලවිල්ල අනුව තමා. මගේ එක නම් පට්ට traffic එකේ 16-20 අතර තමා කරන්නේ. ඉඳලා හිටලා 10-12 වුන වෙලාවලුත් තියනවා. මන් හැම weekend එකේම බණ්ඩාරවෙල යනවා. තියන්නේ 200km. පැය 4-4:30 ත් අතර යන්න එලෙව්වොත් up 22-24 ක් කරනවා.down 28-30ක් වගේ. average 25+ ගන්න පුළුවන්. හැබැයි මේ කියන්න prius වගේ 20-30ට ගිහින් නෙවෙයි. ඉවසීමෙන් එළවලා. දකින දකින එක ඉස්සර කරන්නේ නැතුව.

ගිය සතියේ fun එකටත් එක්ක පැය 3න් ගියා. 18-19ක් වගේ තමා යන්න කලේ. මන් ෆිට් එකට ගියේ space එක ගැන සහ performance ගැන හිතලා. මොන හයිබ්රිඩ් එක ගත්තත් ලාබයක් හොයන්න බෑ සල්ලි වලින්.

උඹට ඕන එක උඹ තම තීරණය කරන්න ඕනා. අපි කිව්වටම බෑ.

[QUOTE="adinindu, post: 18622394, member: 118780"] [SIZE="4"]මන් දන්නා තරමින් නම් මොන aqua එකක් වත් City Limits වල 18-24 න් එහා කරලා නෑ. මන් ගාව තියන්නේ 2015 GP5 එකක්. තෙල් කෙරුවාව එලවිල්ල අනුව තමා. මගේ එක නම් පට්ට traffic එකේ 16-20 අතර තමා කරන්නේ. ඉඳලා හිටලා 10-12 වුන වෙලාවලුත් තියනවා. මන් හැම weekend එකේම බණ්ඩාරවෙල යනවා. තියන්නේ 200km. පැය 4-4:30 ත් අතර යන්න එලෙව්වොත් up 22-24 ක් කරනවා.down 28-30ක් වගේ. average 25+ ගන්න පුළුවන්. හැබැයි මේ කියන්න prius වගේ 20-30ට ගිහින් නෙවෙයි. ඉවසීමෙන් එළවලා. දකින දකින එක ඉස්සර කරන්නේ නැතුව. ගිය සතියේ fun එකටත් එක්ක පැය 3න් ගියා. 18-19ක් වගේ තමා යන්න කලේ. මන් ෆිට් එකට ගියේ space එක ගැන සහ performance ගැන හිතලා. මොන හයිබ්රිඩ් එක ගත්තත් ලාබයක් හොයන්න බෑ සල්ලි වලින්. උඹට ඕන එක උඹ තම තීරණය කරන්න ඕනා. අපි කිව්වටම බෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom