Toyota AQUA or Honda GP5

goldberg_bill

Member
Aug 30, 2012
620
45
0
Tulsa
machan toyota Aqua 2014/2015 or Honda GP 5 2014/2015 deken mokadda ganna hoda 3.9 million wate ,,,, optione wise and fuel wise and comfort ability

Toyota-Aqua-Honda-Fit.jpg
 
samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Aqua කියන්නේ Toyota නිෂ්පාදනයක්, ඒ ගොල්ලන්ගේ hybrid තාක්ෂනය උපරිම තත්වයෙන් තියෙන්නේ, Honda තවම ළදරු අවදියේ, මම අවුරුදු 4කට වැඩිය Prius පාවිච්චි කරනවා, මා සමග Honda Hybrid ගත්ත මගේ සමහර යාලුවෝ විදින දුක දැකළා තියන නිසයි මේකට comment කරන්න හිතුවේ. පෙට්‍රෝල් කිරීම ඉතාම ඉහලයි , තාක්ෂණික දෝස ඇත්තෙම නැහැ. Honda වල හරියට ප්‍රශ්ණ, sensors cases වැඩියි, පෙට්‍රෝල් කිරීමත් aqua වලට වැඩ ගොඩක් අඩුයි, second hand market එකත් අඩු ඇති. Aqua එකකට යන්න මචන්, million 4ක් වියදම් කරලා අත්හදා බලන්න යන්න එපා.
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    මම ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක් තිස්සෙ. ලෙඩ මොකුත් ඇවිල්ලා නං නෑ. මගේ සහෝදරයා ගාව තියෙන්නේ හොන්ඩා GP5 එක.

    මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්‍රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්‍රයිව් කරන්න ඕනි.

    හොන්ඩා එකේ එහෙම අවුලක් නෑ. ඒක ඇක්වා එකට වඩා උසයි. ඒත් පෙට්‍රල් වැඩ කරන්නේ 18-22 වගේ. මේ වාහන දෙකේම පිටිපස්ස හද්ද කැතයි. මම නං සල්ලි දීලා මේ වාහන දෙකම ගන්නේ නෑ. මගේ ඇක්වා එකත් ඔෆිස් එකෙන් හම්බුන නිසා පාවිච්චි කරනවා. ඔය ගානට මම නං ගන්නේ ඇක්සියෝ එකක්.
     
    • Like
    Reactions: mldarshana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    Onna oka thamai thiththa aththa....
    patta gahanakan maseta 3000km wath duwanam aqua watinawa....
    1000km wage duwana ekek nam oya ganata kochchara hoda Sedan tiyanawada? Toyota onima nam petrol tikak aduwen kalata kamak nattam 35ta dan Camry tiyanawa pissu kora :shocked:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්‍රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්‍රයිව් කරන්න ඕනි.

    Hybrid කට්ටිය පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්න කියලා හිතාගෙන ECO MODE දාගෙන පාර බ්ලොක් කරගෙන හෙමින් කොට කොට යන හැටි දැක්කම හදපු උන්ගෙයි එලවන උන්ගෙයි අම්ම අප්ප තමයි මතක් වෙන්නේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Hybrid කට්ටිය පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්න කියලා හිතාගෙන ECO MODE දාගෙන පාර බ්ලොක් කරගෙන හෙමින් කොට කොට යන හැටි දැක්කම හදපු උන්ගෙයි එලවන උන්ගෙයි අම්ම අප්ප තමයි මතක් වෙන්නේ..

    eetath hapan mung yanne right side lane eke...:dull: