Toyota Aqua Problem

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Machan mage Aqua ekak thiyenne me lagadi idan godak auwe car eka giyaam , nawaththaala tibbama coolant warning light eka indicate wenawa ea ekkama check engine ekai indicate wenawa dawalata AC eka wed ana hot gathiayata hulan enne. raata AC eka maara wedi. windscreen eke thawa side window wala pinna bedenawa eka yanne na. mekata mokakda hethuwa kiyala dannwada?
     
    • Like
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    Aqua එකේ ලෙඩක් එනවා බං වෝටර් කූලින් පම්ප් එකේ අවුලක්. ඒකේ වැකුම් වෙන තැන ප්ලාස්ටික් එක පුපුරනවා. ඒක ඔය වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Hachiko15

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    Aqua එකේ ලෙඩක් එනවා බං වෝටර් කූලින් පම්ප් එකේ අවුලක්. ඒකේ වැකුම් වෙන තැන ප්ලාස්ටික් එක පුපුරනවා. ඒක ඔය වෙලා තියෙන්නේ.
    මෙක තමයි සීන් එක. මට ඇල්ෆා එකකට උනා. ඒ කරන ගමන් රේඩියේටර් සුද්ද කරලම ගන්න.

    heat wenawada danne ne
    reputed thanakin scan ekak korala balamu
    ඔය වෝටර් පම්ප් කේස් එක් සම-හරක් ස්කෑන් කරල හොයාගන්න දන්නෙ නෑ.ගැර්ජ් කාරයෙක් පොලොවෙ පස් කෑවෙනැතුව විතරයි තර්මොස්ටැට් ගලවනන් කියල.


    ඌට වදුරු කුනුහරුප කියල වෙන තැනකින් හදාගත්ත. දැන් ඌ ත්‍රීවිල් වැඩපලක් දාගෙන්. ඒක හොදයි නොදන්න හුත්තවල් කරනවට වඩා
    ------ Post added on Jun 10, 2024 at 11:47 PM
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    • Like
    Reactions: 33000v

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    Kinvel hybrid කියන පොට් එක හොදයි කියනව දාල බලන්න. මාත් අද වාහනයක් දැම්ම. ගුණ දොස් බලමු පස්සෙ