Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Aqua
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිෂ්පාදිත අවුරුද්දෙන් Fuel Rate එක බලන එක නිෂ්ඵල වැඩක්

ඊට වඩා බලන්න දේවල් තියනවා

1) ඇලෝ වීල් තියනවද කියන එක. ඒකෙන් වාහනේ බර චුට්ටක් විතර අඩු වෙලා ෆුවල් වලට බලපානවා

2) කිලෝමීටර් කොච්චර පැදලද කියන එක. මොකද කල් යද්දී ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න වෙනවා

3) LED හෙඩ් ලයිට් තියනවද කියන එක. රෑට ගමන් යද්දී යන කරන්ට් එක අඩු නිසා ඒකත් බලපානවා

4) ඇක්වා වල රිම් සයිස් කීපයක් එනවා. රිම් සයිස් එක 14", 15", 16" කියන එක බලන්න. මොකද 14 අරගන පස්සේ ආසාවට 15 කරන්න ගියොත් කෙලවෙනවා. පෙට්රල් වැඩ කරන එක අඩු වෙනවා එහෙම රිම් සයිස් එක වෙනස් කරද්දී

5) පුළුවන් නම් Multi Information Diaplay එකක් තියන Aqua එකක් ගන්න. ඒකෙන් හැම මාසෙම පෙට්රල් වලට ගිය මිල, ගිය ලීටර් ගාන, දුවපු කිලෝමීටර් ගාන, වැඩකරපු Km/L රේට් එක වගේ දේවල් පහුගිය මාස 3කත්, පහුගිය අවුරුද්දේත් බලාගන්න පුළුවන් නිසා අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මීටර් ටැක්සිය වගේ ගමන යන අතරේ ගිය පෙට්රල් වියදමත් රුපියලෙන් රුපියල වැටෙන නිසා ඒකත් ලේසි වෙයි (මම ඔය ටික කිව්වේ මේ තෙඩ් එකේ ප්රධාන අරමුන ෆුවල් ඉතුරු කරගන්න එක ගැන අහලා ප්රශ්නය දාපු නිසා)

[QUOTE="Hipapotemas, post: 19841534, member: 385626"] [SIZE="4"]නිෂ්පාදිත අවුරුද්දෙන් Fuel Rate එක බලන එක නිෂ්ඵල වැඩක් ඊට වඩා බලන්න දේවල් තියනවා 1) ඇලෝ වීල් තියනවද කියන එක. ඒකෙන් වාහනේ බර චුට්ටක් විතර අඩු වෙලා ෆුවල් වලට බලපානවා 2) කිලෝමීටර් කොච්චර පැදලද කියන එක. මොකද කල් යද්දී ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න වෙනවා 3) LED හෙඩ් ලයිට් තියනවද කියන එක. රෑට ගමන් යද්දී යන කරන්ට් එක අඩු නිසා ඒකත් බලපානවා 4) ඇක්වා වල රිම් සයිස් කීපයක් එනවා. රිම් සයිස් එක 14", 15", 16" කියන එක බලන්න. මොකද 14 අරගන පස්සේ ආසාවට 15 කරන්න ගියොත් කෙලවෙනවා. පෙට්රල් වැඩ කරන එක අඩු වෙනවා එහෙම රිම් සයිස් එක වෙනස් කරද්දී 5) පුළුවන් නම් Multi Information Diaplay එකක් තියන Aqua එකක් ගන්න. ඒකෙන් හැම මාසෙම පෙට්රල් වලට ගිය මිල, ගිය ලීටර් ගාන, දුවපු කිලෝමීටර් ගාන, වැඩකරපු Km/L රේට් එක වගේ දේවල් පහුගිය මාස 3කත්, පහුගිය අවුරුද්දේත් බලාගන්න පුළුවන් නිසා අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මීටර් ටැක්සිය වගේ ගමන යන අතරේ ගිය පෙට්රල් වියදමත් රුපියලෙන් රුපියල වැටෙන නිසා ඒකත් ලේසි වෙයි (මම ඔය ටික කිව්වේ මේ තෙඩ් එකේ ප්රධාන අරමුන ෆුවල් ඉතුරු කරගන්න එක ගැන අහලා ප්රශ්නය දාපු නිසා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom