machnsla.. mata danaganna one Aqua eke mona year ekeda hodama car eka gahuwe kiyala? godakma balanne fuel consumption eka.. 2012,2013,2014,2015 oya aurudu wala aqua wala venasa mokadda? 

ඊය බන්. මේක නම් කැතයි. නිකන් Huandai EON එක වගේ.![]()

man gawa tiyenne 2015 ekak. anit year ewa kohomada dane na?
ane manda ban, delkanda handiyenam market eke tibbe ne, lagadi ei, hiksmeka concept ekak witharai neda?
oka market ekata aawe ne![]()

e oka nemei ban.ane manda ban, delkanda handiyenam market eke tibbe ne, lagadi ei, hiks![]()
නිෂ්පාදිත අවුරුද්දෙන් Fuel Rate එක බලන එක නිෂ්ඵල වැඩක්
ඊට වඩා බලන්න දේවල් තියනවා
1) ඇලෝ වීල් තියනවද කියන එක. ඒකෙන් වාහනේ බර චුට්ටක් විතර අඩු වෙලා ෆුවල් වලට බලපානවා
2) කිලෝමීටර් කොච්චර පැදලද කියන එක. මොකද කල් යද්දී ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න වෙනවා
3) LED හෙඩ් ලයිට් තියනවද කියන එක. රෑට ගමන් යද්දී යන කරන්ට් එක අඩු නිසා ඒකත් බලපානවා
4) ඇක්වා වල රිම් සයිස් කීපයක් එනවා. රිම් සයිස් එක 14", 15", 16" කියන එක බලන්න. මොකද 14 අරගන පස්සේ ආසාවට 15 කරන්න ගියොත් කෙලවෙනවා. පෙට්‍රල් වැඩ කරන එක අඩු වෙනවා එහෙම රිම් සයිස් එක වෙනස් කරද්දී
5) පුළුවන් නම් Multi Information Diaplay එකක් තියන Aqua එකක් ගන්න. ඒකෙන් හැම මාසෙම පෙට්‍රල් වලට ගිය මිල, ගිය ලීටර් ගාන, දුවපු කිලෝමීටර් ගාන, වැඩකරපු Km/L රේට් එක වගේ දේවල් පහුගිය මාස 3කත්, පහුගිය අවුරුද්දේත් බලාගන්න පුළුවන් නිසා අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මීටර් ටැක්සිය වගේ ගමන යන අතරේ ගිය පෙට්‍රල් වියදමත් රුපියලෙන් රුපියල වැටෙන නිසා ඒකත් ලේසි වෙයි (මම ඔය ටික කිව්වේ මේ තෙඩ් එකේ ප්‍රධාන අරමුන ෆුවල් ඉතුරු කරගන්න එක ගැන අහලා ප්‍රශ්නය දාපු නිසා)