Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Axio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="dhananjaya2007" data-source="post: 15049859" data-attributes="member: 80845"><p>මම අහල තියන විදියට cvt gearbox එකේ gears වෙනම නැහැ. එකේ තියෙන්න එකම එක gear එකයි. එකයි අපිට මේ කාර් වල යනකොට පරණ auto gear ඒවගේ වගේ gear මාරු වෙනවා තේරෙන්නේ නැත්තේ. හැබැයි gear ratios වෙනස් වෙනවා s හා d වලදී. s එක තියෙන්නේ ඔවෙර්ටකින් වලට. එකට ස්පෝර්ට්ස් mode එක කිවත් අවුලක් නැහැ. මොකද s එකට දැම්මම gear ratios වෙනස් වෙලා ඉන්ස්ටන්ට් pickup එක වැඩි වෙනවා. හැබැයි turbo එහෙම මේ engines වල එන්නේ නැහැ. මේ variable gear ratios හින්දා තමයි cvt කාර් manual gear ඒවා ගානටම පෙට්රෝල් වැඩ කරන්නේ. අපි අඩුවෙන් gas දෙනකොට එය ඒක sense කරලා වැඩි gear එකකට දාගන්නවා මේ විදියට. ඒ කියන්නේ අපි manual එකක 5th එකේ දාල 40ට යනවා වගේ තමයි. ඕනි නම් මේක බලන්න පුළුවන් ඉන්ස්ටන්ට් fual economy guage එක දිහා බලාගෙන 40 ට යන ගමන් හිමින් හිමින් gas එක අතහැරලා අයෙත් තිබ්බ මට්ටමට වඩා ටිකක් අඩුවෙන් එත් එක ගානටම තියාගෙන ඉන්න. මම allion 260 එකක මේ විදියට ගිහින් 32km/l අරන් තියෙනවා. පුරුදු වුනාම 40 ට යන්න ඕනි නැහැ 60 / 70 අතරේ යන්න පුළුවන්. හැබැයි 32 ගන්න මම ගියේ 55ට විතර.</p></blockquote><p></p>
[QUOTE="dhananjaya2007, post: 15049859, member: 80845"] මම අහල තියන විදියට cvt gearbox එකේ gears වෙනම නැහැ. එකේ තියෙන්න එකම එක gear එකයි. එකයි අපිට මේ කාර් වල යනකොට පරණ auto gear ඒවගේ වගේ gear මාරු වෙනවා තේරෙන්නේ නැත්තේ. හැබැයි gear ratios වෙනස් වෙනවා s හා d වලදී. s එක තියෙන්නේ ඔවෙර්ටකින් වලට. එකට ස්පෝර්ට්ස් mode එක කිවත් අවුලක් නැහැ. මොකද s එකට දැම්මම gear ratios වෙනස් වෙලා ඉන්ස්ටන්ට් pickup එක වැඩි වෙනවා. හැබැයි turbo එහෙම මේ engines වල එන්නේ නැහැ. මේ variable gear ratios හින්දා තමයි cvt කාර් manual gear ඒවා ගානටම පෙට්රෝල් වැඩ කරන්නේ. අපි අඩුවෙන් gas දෙනකොට එය ඒක sense කරලා වැඩි gear එකකට දාගන්නවා මේ විදියට. ඒ කියන්නේ අපි manual එකක 5th එකේ දාල 40ට යනවා වගේ තමයි. ඕනි නම් මේක බලන්න පුළුවන් ඉන්ස්ටන්ට් fual economy guage එක දිහා බලාගෙන 40 ට යන ගමන් හිමින් හිමින් gas එක අතහැරලා අයෙත් තිබ්බ මට්ටමට වඩා ටිකක් අඩුවෙන් එත් එක ගානටම තියාගෙන ඉන්න. මම allion 260 එකක මේ විදියට ගිහින් 32km/l අරන් තියෙනවා. පුරුදු වුනාම 40 ට යන්න ඕනි නැහැ 60 / 70 අතරේ යන්න පුළුවන්. හැබැයි 32 ගන්න මම ගියේ 55ට විතර. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom