Toyota CH-R

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Chr look eka nam hit or miss, samaharu kemathi. Poddak drive karala balapan, 2, 2.4 l ekak drive karanawa wage, ela, asa hithenawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබට තව ලක්ෂ දෙකක් තුනක් දාලා හොද කාර් සේල් එකකින් zero mileage brand new කාර් එකක් ගන්න පුලුවන්නේ බන්. :rolleyes:

    මම නම් ඔච්චර ගානක් දීලා මාසයක් පැදපු එකක්වත් ගන්නේ නෑ බන්. :no:

    අලුත්ම වාහනයක් ගත්තාම කිසි සැකයක් නැති නිසා හිතට පුදුම සහනයක් තියෙන්නේ. :cool:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මචන් උබට තව ලක්ෂ දෙකක් තුනක් දාලා හොද කාර් සේල් එකකින් zero mileage brand new කාර් එකක් ගන්න පුලුවන්නේ බන්. :rolleyes:

    මම නම් ඔච්චර ගානක් දීලා මාසයක් පැදපු එකක්වත් ගන්නේ නෑ බන්. :no:

    අලුත්ම වාහනයක් ගත්තාම කිසි සැකයක් නැති නිසා හිතට පුදුම සහනයක් තියෙන්නේ. :cool:

    Ow ekath eththa thamai hebei
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    wadi 6.9 Million 7.4-5 weddi unregistered ganna puluwani hoyala balanna.. pare gati walwal tiye nm Modelista Kit nathi ekak balanna kit eka wadunama kadenawa ikmanatama. (Mage yaluwage tiyenawa)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,550
    1
    99,739
    113
    33
    Kalutara
    ඔක්ෂන් ශීට් ළඟ තියෙන්න විදිහක් නෑනේ රෙජිස්ටර් කරපු එකක් නම්. ඔක්කොම RMV එකෙන් ගන්නවනේ, :confused:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Australia walin ekak ganna puluwan nam..

    Benefits - English user manual eka, multimedia system +MID english walin enne .. ayeth convert karanna karadara wenna ona naha.. Full fm range eka ahuwenava lankawe wagema..Australia kalekata lankawa wagema rasne hinda meheta hondin orotthu dei kiyala hithanawa.