Tank 1e 95 kiyala nane
(Unleaded Regular Bio Mixed Gasoline-Enabled Car E10 / ETBE22)
Jdm eke 95 tyenne
uba kohenda 95 kiyala dakke? knock වෙනඩ නම් විදිහක් නැ බන්Prius walath ohomai
87 thiyenne JDM manual eke
eth bn 93 gahuwama poddak knok wenawa/ gas engine eka on weddi saddayak enwa
95 gahuwama e errors hari giya.,.



Its 92 .. as per the JDM User manual ..uba kohenda 95 kiyala dakke?
In Europe and in Australia they recommend premium gasoline...
මමනම් අලුතෙන් විට්ස් එක ගත්ත ගමන් 95 තමයි ගැහුවේ..දිගටම ඒකම ගහන්න කල්පනාව..
