රත්තරං;16078313 said:මේකයි මචන් සීන් එක, ඔය බෙන්ස් වල එහෙම මාර විදිහට ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා,ජපන් වාහන වල දැන් එන ඔප්ශන් 1995 බෙන්ස්වල මීටත් වඩා වැඩියෙන් ආවා මචන්. දැන් බලපන් චයිනීස් ටැබ් එකක් 6000කට විතර යන එකේ ජපනට බැරිකමක් නෑනේ මීටර් පැනල් එක කලර් ඩිස්ප්ලේ ගහන්න, උන් එහෙම ගහන්නේ නෑ. evoque එකකට නැගලා බලපන්කෝ කොම්පියුටරයක් උඩට නැග්ගා වගේ. යමක් සංකීර්න වෙනවා කියන්නේ හොදයි කියන එක නෙමේ, සරල වෙන තරමටයි පැවැත්ම තියෙන්නේ. ජර්මන් වාහන එහෙම හදන්නේ සල්ලිකාරයන්ට අව්රුදු 5ක් පැදලා අයින් කරන්න, ඒ අව්රුදු 5හේ ඉතින් මොකුත්ම වෙන්නේ නෑ, ඒක ශුවර්, ඒත් ලංකාවේ අපි හුගාක් වෙලාවට අන් රෙජිස්ටර් ගන්නෙත් 5ක් පැදපුවා.
ඔය ඔක්කොම වෙලා තියෙන්නේ මෙහෙ market එකට..
German BMW ගත්තොත් 3 series යන්නේ executive/office class එකට..
ඉසසර ආපූ e30 e36 e46 තාම දුවනවා..
5 series 7 series තමයි සල්ලි කාරයන්ට තියෙන්නේ..




