Toyota Corolla 141 LX 2008

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Mata therena hatiyata 121 eka wage 141 thel wada karanne natte car eke hatiyata engine capacity eka madi hinda. A arenda car eke kisi awlak na.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    2008-2018 මගේ එක අවුරුදු 10යි, මේකමයි. ඔය කිසිම එකක ලෙඩක් නෑ. තාම ඔරිජිනල් ෂෝක් ටික. කිමි 70000ක්.තුන්වෙනි ටයර් සෙට් එක. :cool::cool:

    පදින එකාගේ හැටියට තමයි බ්‍රෝ :yes::yes:

    brake ඉතින් මොකෙත් දාන්න වෙනවා :P:P ඒවා දාන්නේ නැත්නම් බපර් තැලෙනවා :P:P

    කිමි 70000ක්, තුන්වෙනි ටයර් සෙට් එක :lol: tyre kanawada ban