Toyota corolla AE 100

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    1. Different models & market models among them
    මේකේ AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ.
    SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.

    ඔය Series එකේ ආපු කාර් මේව තමයි
    Corolla AE100
    Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.
    Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.
    Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.

    2. Present price - 10 ත් 13 ත් අතර තත්වය හා අංකය මත
    3. Availability of spares - තියනවා.
    4. Maintenance cost - අඩුයි.
    5. Resale value - එකපාරම ලොකු බදු අඩුවීමක් වුනේ නැත්තං ගොඩක් හොදයි.
    6. Fuel consumption - ලග ලග නම් 11 ක් විතර. දුර ගමන් නම් 16 ක් විතර.
    7. Any other important facts - ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්‍රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි.

    banner_zpsd6df7d37.png

    There you have almost all information about AE100,

    mata kiyanna tiyenne, gannawanam AE100 - SE-Limited eka ganin, eka full option enne. (Se-Limited eke "Gold Batch" kiyala version ekak enawaa, ekanam wadaa hodai, habai, car book eke check karapan, samahara ewun passe, gold badge ekak gahala wennath puluwan)

    mama duwanneth okak tamai, dan awurudu 3 k duwanawaa, loku case awema naa..
    ** highway eke daapu palaweni dawasa mama ekadigata speed gihilla, radiator pipe eka pipuruna..echcharai loku seen ekak awe,..engine case nam awema naa, did change timing belt, and engine mount, that's all..as i remember..
    anyway check the car's condition.. interior, exterior..
    mamanam tikak ahuwuna, mokada eka mage first car eka.. gaddi AC hariyata wada kale naha, pitipasse shutter wada kalee naha, oyawage awul tibunaa..

    market eka 10-13 lak wage tamaa..
    mama gatte, 12.2 Lack

    spare parts nam ona taram , okata Toyota 110 car eke spare parts nuth godak ewaa hariyanawaa..

    mage idea eka hatiyata lady kenekutath hoda car ekak.. (but accelerator, brake paddels are bit hard to press, that might be bit hard for ladies)

    White Color tamai demand wadi..
    as well as Gold color too..
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113

    Thanks kokakatuwo