Toyota Corolla DX Wagon

SK29

Well-known member
  • Apr 14, 2017
    6,272
    7,753
    113
    Toyota Corolla DX Wagon KE72 (1985 registered) me car ekata hariyana spare-parts koheda ganna thiyenne?
    Man panchikawaththe gihilla kada deka thunaka baluwa. Hambune ne.

    Thawa me wahana gena hondata danna, mewama hadana aya kauda inne?
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    හදන්න දාන්න තියෙන්නෙ නං කාබියුරේටර් මොඩ්ල් හදන තැනකට තමයි. හැම ගැරේජ් එකෙන්ම කාබ් වාහන වලට අත ගහන්නෙ නෑ...

    මොකක්ද හොයන පාට් එක, එන්ජින් පාට්ස්නං නැති වෙන්න බෑ....
    ඔර්ජිනල්, රී කන්ඩිශන් බඩුනං හොයන්න හම්බවෙන්නෙ නෑ....