Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota corolla ke20 for SALE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ නෑ මොකද එහෙම ඇහුවේ..

බ්රේක් තියනව නැතුව නෙමේ ඒ වුනාට එන්ජිමේ පවර් එක වැඩි නිසා ඊට සාපේශව බ්රේක් ටිකක් මදි. පාර පැහැදිලිනම් දුර තියලා ගහන බ්රේක් එකක් ගින්නක් නැථුව ගහන්න පුලුවන්. ඒ වුනාට එක පාරට බල්ලෙක් පැන්නෙක් මිනිහෙක් පැන්නොත් නම් එක තැන නවතින්න ගහන්න තරම් නම් බ්රේක් නෑ..

ඩිස්ක් බ්රේක් තමා කාර් එකේ කොහොමත් තිබ්බේ. ඒක නිසා පොඩි ගොඩ යෑමක් තියනවා. ඒ වුනාට වැකුම් බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තිබ්බනම් බ්රේක් ගැන බය වෙන්න දෙයක් නෑ. මේකට වැකුම් බූස්ටර් එකක් ආවේ නෑනේ..

මොකක්ද ''මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?'' කියල ඇහුවේ.

හේහ් හේ එල එල අවුලක් නැහ්.. අලුත් කාර් එකක් ගන්න නම් තව කල් යයි අය්යේ අපිට.. ඒ ව ඉතින් ගනන්නේහ්

අනිවා අනිවා එකනම් ඇත්ත.. ඔය මොනවා උනත් හැත්ත ගනන් වල ආපු වාහනයක බොඩි එක මේ තත්ත්වයෙන් තියනවා කියන එකත් පුදුමයි. බොඩු එක ලෙසටම තියනවා.. එන්ජිමත් හදලා තියෙන්නෙහ්.. තව අතරින් පතර ඉතිරි වෙච්ච පොඩි පොඩි වැඩ ටිකක් තියනවා.

ඔය වැකුම් බූස්ටර් එකක් තියන මස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ..

කැට්ලටික් කන්වර්ටර් එකක් තියන්න ඔනේ

ඔය වගෙ වැඩ ටිකක් තියනවා..

ශල්ලි තම මාතිය ඔනා

මට කාර් එක විකුනන්නම් ලොකු අවශ්‍යතාවයක් නෑ. නමුත් පොඩි හිරවිල්ලක් තියන නිසා තමා දෙන්නේ.. මගේ ගානට ආවොත් දෙනවා අය්යේ නැත්ත්නම් ඉතින් තියා ගන්නවා..

පැට්රල් කරන ගාන නම් හරියටම බලා ගන්න විඩිහක් නැහ් බොස්.. කාර් එකේ ස්පිඩෝ මීටර් එක වැඩ නැහ්.. කොහොමත් 10- 12 නම් අනිව කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා. කැට්ලටික් කන්වර්ටර් එකක් හයි කලොත් තව ටිකක් එහෙ මෙහෙ කර ගන්න පුලුවන් වෙයි..

නෝහා වෑන් එකක එන්ජිමක් සහා ගියර් බොක්ස් එකක් තමා තියලා තියෙන්නෙහ්..

පිකප් එකනම් තියනවා කික් ඩවුන් කලහම ඉස්සර ලාවට ඉස්සෙන්න

අනිවා අනිවා ඔය ඉතින් රත්තරං අය්යා කියලා තියෙන්නෙහ් බලන් හිට්යා වගේ

Thanks macha

හෙහ් හේ.... ගනන් ගන්න එපා අය්යා...

ඔයා යාලුවගෙනුත් අහලා වැඩෙ වෙන පාටක් තියනවාම් කියන්නකෝ මම ඔයාට කෝල් එකක් දෙන්නම්..

[QUOTE="මම කට්ටා, post: 17359289, member: 402124"] අනේ නෑ මොකද එහෙම ඇහුවේ.. :D [SIZE="3"][B][COLOR="Blue"]බ්රේක් තියනව නැතුව නෙමේ ඒ වුනාට එන්ජිමේ පවර් එක වැඩි නිසා ඊට සාපේශව බ්රේක් ටිකක් මදි. පාර පැහැදිලිනම් දුර තියලා ගහන බ්රේක් එකක් ගින්නක් නැථුව ගහන්න පුලුවන්. ඒ වුනාට එක පාරට බල්ලෙක් පැන්නෙක් මිනිහෙක් පැන්නොත් නම් එක තැන නවතින්න ගහන්න තරම් නම් බ්රේක් නෑ.. ඩිස්ක් බ්රේක් තමා කාර් එකේ කොහොමත් තිබ්බේ. ඒක නිසා පොඩි ගොඩ යෑමක් තියනවා. ඒ වුනාට වැකුම් බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තිබ්බනම් බ්රේක් ගැන බය වෙන්න දෙයක් නෑ. මේකට වැකුම් බූස්ටර් එකක් ආවේ නෑනේ.. මොකක්ද ''මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?'' කියල ඇහුවේ. හේහ් හේ එල එල අවුලක් නැහ්.. අලුත් කාර් එකක් ගන්න නම් තව කල් යයි අය්යේ අපිට.. ඒ ව ඉතින් ගනන්නේහ්[/COLOR][/B][/SIZE] අනිවා අනිවා එකනම් ඇත්ත.. ඔය මොනවා උනත් හැත්ත ගනන් වල ආපු වාහනයක බොඩි එක මේ තත්ත්වයෙන් තියනවා කියන එකත් පුදුමයි. බොඩු එක ලෙසටම තියනවා.. එන්ජිමත් හදලා තියෙන්නෙහ්.. තව අතරින් පතර ඉතිරි වෙච්ච පොඩි පොඩි වැඩ ටිකක් තියනවා. ඔය වැකුම් බූස්ටර් එකක් තියන මස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ.. කැට්ලටික් කන්වර්ටර් එකක් තියන්න ඔනේ ඔය වගෙ වැඩ ටිකක් තියනවා.. ශල්ලි තම මාතිය ඔනා :P මට කාර් එක විකුනන්නම් ලොකු අවශ්‍යතාවයක් නෑ. නමුත් පොඩි හිරවිල්ලක් තියන නිසා තමා දෙන්නේ.. මගේ ගානට ආවොත් දෙනවා අය්යේ නැත්ත්නම් ඉතින් තියා ගන්නවා.. :D පැට්රල් කරන ගාන නම් හරියටම බලා ගන්න විඩිහක් නැහ් බොස්.. කාර් එකේ ස්පිඩෝ මීටර් එක වැඩ නැහ්.. කොහොමත් 10- 12 නම් අනිව කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා. කැට්ලටික් කන්වර්ටර් එකක් හයි කලොත් තව ටිකක් එහෙ මෙහෙ කර ගන්න පුලුවන් වෙයි.. නෝහා වෑන් එකක එන්ජිමක් සහා ගියර් බොක්ස් එකක් තමා තියලා තියෙන්නෙහ්.. පිකප් එකනම් තියනවා කික් ඩවුන් කලහම ඉස්සර ලාවට ඉස්සෙන්න :D අනිවා අනිවා ඔය ඉතින් රත්තරං අය්යා කියලා තියෙන්නෙහ් බලන් හිට්යා වගේ :P Thanks macha :D හෙහ් හේ.... ගනන් ගන්න එපා අය්යා...:P ඔයා යාලුවගෙනුත් අහලා වැඩෙ වෙන පාටක් තියනවාම් කියන්නකෝ මම ඔයාට කෝල් එකක් දෙන්නම්.. :D:D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom