Toyota corolla ke20 for SALE

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න මෙහ් මගෙ චන්ඩි බන්ඩියව මම විකුනන්න කියලා ඉන්නෙහ්..:(:(:(:(:(:(

    new_zps62cd3b94.jpg

    මට විකුන ගන්න පුලුවන් වෙයිද ලක්ශ තුනහාමාරකට විතර.. :frown::frown:
    ආයෙත් එකෙන්ම ලොවෙත් සුපිරියට CAR එකෙ බොඩි එක තියනවා. :yes:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.
    ඉතින් යෑමක් තමා තියෙන්නෙහ්.. :D:D:D
    විකුනන්නෙ හැමෝටම තියන ප්‍රශනයක් මටත් තියන නිසා. :dull::dull::dull:
     
    • Like
    Reactions: imad2247225

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :D thankx for bump macha

    Auto thama aula putha try karala balahanko riyasewana ikman automart eke daala

    Auto elane ban.. mata manual ekak thiyanna one tharam chance ekak thibba.. e wunata aouto ekak thibbe podi gathiyak thiyanawaneh ;)
    riyasewana ikman wage web site wala danna kalin mata kiyanna ganak one ban,,

    thankx for bump machan :D

    mokakda prasne?

    prashne ithin salli thama ban.. tikak withara kiwwata tikak danenna hira wela inneh.. engine eka thiyanna gihin tikak hira wuna :) what to do patan gaththa eka iwara karannath one nisa thibba engine eka
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරි එකෙ ඉන්නවනෙ මේ වගේ කාර් වල මාර්කට් එක ගැන ඩන්න අය..
    දන්න කෙනෙක් කියන්නකො මට මෙක දෙන්න පුලුවන් අන්තිම කීයද කියලා..

    තුනට අඩුවටනම් දෙන්නේ නෑ.. බන්. දිගටම මම ම පාවිච්චි කරනවා. සල්ලි මොනව හරි කරගෙන..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොහෙද බාණ්ඩේ තියෙන්නේ..... මගේ යාළුවෙක් පරණ කාර් එකක් හොයනවා...... :yes:

    අය්යේ භාණ්ඩෙ තියෙන්නෙ හොරණ අපේ ගෙදර :D
    මට මේ දවස් වල මොබයිල් එකක් වත් නෑ හලෝ නම්බර් එක දෙන්න..
    කොල්ල එච්චරට හිඳිලා :lol:

    tHankx machan.. :D:D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කට්ටා;17356230 said:
    මෙන්න මෙහ් මගෙ චන්ඩි බන්ඩියව මම විකුනන්න කියලා ඉන්නෙහ්..:(:(:(:(:(:(

    new_zps62cd3b94.jpg

    මට විකුන ගන්න පුලුවන් වෙයිද ලක්ශ තුනහාමාරකට විතර.. :frown::frown:
    ආයෙත් එකෙන්ම ලොවෙත් සුපිරියට CAR එකෙ බොඩි එක තියනවා. :yes:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.
    ඉතින් යෑමක් තමා තියෙන්නෙහ්.. :D:D:D
    විකුනන්නෙ හැමෝටම තියන ප්‍රශනයක් මටත් තියන නිසා. :dull::dull::dull:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.

    ටහිකෙයි කිව්වලු.පට්ට

    බ්‍රේක් තත්වේ මොකෝ? ඩිස්ක් කරලද? මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?

    මේ කාර් වල ගනන් මමනම් දන්නේ නෑ බන්... ඒ නිසා සප් එකක් දෙන්න බෑ, අලුත් එකක් ගන්නකොට කියපන් බැහැලා සප් එක දෙන්නම්
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රත්තරං;17356565 said:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.

    ටහිකෙයි කිව්වලු.පට්ට

    බ්‍රේක් තත්වේ මොකෝ? ඩිස්ක් කරලද? මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?

    මේ කාර් වල ගනන් මමනම් දන්නේ නෑ බන්... ඒ නිසා සප් එකක් දෙන්න බෑ, අලුත් එකක් ගන්නකොට කියපන් බැහැලා සප් එක දෙන්නම්

    Boru Boru uba dannawa kiyanne na neda
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කට්ටා;17356341 said:
    එලකිරි එකෙ ඉන්නවනෙ මේ වගේ කාර් වල මාර්කට් එක ගැන ඩන්න අය..
    දන්න කෙනෙක් කියන්නකො මට මෙක දෙන්න පුලුවන් අන්තිම කීයද කියලා..

    තුනට අඩුවටනම් දෙන්නේ නෑ.. බන්. දිගටම මම ම පාවිච්චි කරනවා. සල්ලි මොනව හරි කරගෙන..
    දෙන එකම උපදෙස

    ඕක විකුනන්න එපා ඕවගේ එකක් ගන්න බෑ, උබ දන්නවනේ උබේ වාහනේ ගැන. පරන ඒවා හුගක් කාපුවා තියෙන්නේ උබට චකේ චක් කියල හිතෙයි

    දෙවෙනි කාරනේ
    උබ වෙදකම් හුගක් කරල නිසා එන එවුන් සාදාරන මුදලකට ඉල්ලන එකක් නෑ