Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota corolla ke20 for SALE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල මචන් දාමු

මුගේ එකේ තියෙන අව්ල නැව් ඇන්ජිමක් ත්‍රී වීල් එකකට තිබ්බ කියල ලීටරේට 10000ක් වැඩ කරන්නේ නෑනේ, අනවශ්‍ය බලය තමයි මෙතන කේස් එක. මොකද මේ ඇන්ජිම ගියර් බොක්ස් එක හදල තියෙන්නේ බර අදින්න. 9 දෙනෙක් එක්ක පත වෑන් එකක් අදින්න

හිටින්කෝ එහෙනම් දන්න විදිහට කොටන්න.....

පලවෙනිම කරුන වාහනේක තෙල් වැඩ කිරිල්ල ඇන්ජින් කැපෑසිටි එක "මතම විතරක්" රදාපවතින්නේ නෑ

(මම මේ දෙන සමහර උදාහරන උපකල්පන පමනයි. ප්‍රායෝගිකව කල නොහැකි දේවල් තියෙනවා. තේරුම් ගැනීමේ පහසුවට තමා කියන්නේ)

1.පලවෙනි අවස්තාව

ඔය මූ දැන් තියල තියෙන ටොයොටා "7K" ඇන්ජින් එක 1985 ඉදන් ටොයොට කොම්පැනිය අද වෙනකන් හදනවා. ඒක 1800cc. ඒ වගේම ඇලියොන් ප්‍රෙමියෝ වලටත් ටොයොටා කොම්පැනිය 1800cc ඇන්ජිමක් හදනවා. ඒක ඩුවල් VVTi (vvti ගැන මෙතන කියන්න ගියොත් වැඩේ දික් ගැස්සෙනවා ) ඒත් මූ ඔය 7K එක තිබ්බ වගේ ලේසියෙන් මේකට Dual VVTi ඇන්ජිම තියන්න බෑ. හේතුව ඒක පරිගනකගත ඇන්ජිමක් නිසා. හරි කොහොම හරි මූ දැන් ඇලියෝන් එකකිනුයි නොහා එකකිනුයි 1800cc ඇන්ජින් දෙකක් ගලවන් ඇවිත් K20 දෙකක් ගෙනත් ඇන්ජින් දෙක එබුවා කියමු (ඔරිජිනල් ගියර් බොක්ස් සමග ) අනිවාරෙන් Dual VVti ඇන්ජිම තිබ්බ එක 7K එකට වඩා තෙල් කරනවා. හේතුව භාවිතා කල තාක්ශනය අලුති වීම. එහෙනම් මොන මගුලටද 1985 7කේ එක ටොයොටා එක තාම හදන්නේ?? "යමක් සංකීර්න වන තරමට බිද වැටීම් ඇතිවන ප්‍රමානය වැඩී " කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ මුලින්ම කියන කෑල්ලක් ඕන්......

2.දෙවන අවස්තාව

ගියර් බොක්ස් එක. මැනුවල් ඔටෝ වලට වඩා තෙල් කරනවා කියල ඕනේ කෙනෙක් දන්නවනේ. ඒ නිසා මැනුවල් අත අරිමු. දැන් මෙහෙම ගම්මු. ප්‍රෙමියෝ එකේ 1800cc ඇන්ජිමට එනවා CVT ඔටෝ ගියර්බොක්ස් එකක්. ටොයොට කොරොල්ල 141 1800cc එකට එනවා නෝර්මල් ටොයොට ඔටෝ ගියර්බොක්ස් එකක්.මූ දැන් ඔය 7K ඇන්ජිමම K20 තියලා අල්ලා දෙවියන්ගේ සර්වබලදාරී බලෙන් කොහොම හරි පලවෙනි දවසේ cvt ගියර් බොක්ස් එක තියල දුවනව. දෙවෙනි දවසේ නෝර්මල් එක තියල දුවනවා. අනිවා එතකොට cvt එක තිබ්බ දවසේ පහු වෙනිදට වඩා තෙල් කරනවා. මොකද ගියර් බොක්ස් එකට පාවිච්චි කරපු තාක්ශනය නිසා. එහෙනම් ඇයි ටොයොටා හැම එකටම cvt දාන්නේ නැත්තේ? ඒකට එක හේතුවක් cvt එක නෝර්මල් එකට වඩා නඩත්තු වියදම වැඩී. නෝමල් එකේ රෙපෙයාර් එකෙන් රෙපෙයාර් එකට ඇති කාලය හුගක් වැඩී. ලෙඩක් එන්නේ නැතිම තරම්

3. තුන්වන අවස්තාව

ඊලගට මූ මොකද කරන්නේ 1800cc ඇන්ජිම එක k20 කට තියලා තව කොහෙන් හරි k20 උස්සන් ඇවිත් ඒ කොම්පැනියෙම හදන 1000cc ඇන්ජිමක් තියනවා. තියල දුවල බලද්දි 1000cc එක අනිවා 1800cc එකට වඩා තෙල් කරනවා. මොකද මේක බොහොම පොඩි කාර් එකක්. ඊට පස්සේ මූ කාර් එකට බ්ලොක් ගල් පුරෝනවා අදින්න පුලුවන් බැරි ගානට. පුරෝලා දුවල බලනවා. එතකොට අනිවාරෙන් 1800cc එක 1000cc එකට වඩා තෙල් කරනවා. ඕක තමයි කියන්නේ වාහනේක තෙල් වැඩ කරන්න බරට බල අනුපාතය අඩු වෙන්න ඕනේ කියල. (ඇත්තටම මූ 1800cc එකක් තියලා අනවශ්‍ය බලයක් කාර් එකට දීලා තියෙන්නේ) .අන්න ඒ නිසා තමයි පෝජෝ 406 එකේ එහෙම 2000cc එක 1800cc එකට වඩා තෙල් කරන්නේ. (මේක තමා වැදගත්ම වෙන්නේ එකම කාන්ඩයේ වාහනයක් මිලට ගද්දි බලනකොට) මේක මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා. 141 එකේ නම් 1600cc එක 1800cc එකට වඩා තෙල් කරනවා. එතන වෙන්නේ අනවශ්‍ය බලය. එහෙනම් ඇයි එහෙම වාහන හදන්නේ. එහෙම හදන්නේ සාක්කුව ගැන හිතන එකාට 1600 අරන් මෝල තදවෙච්ච එකාට 1800cc එක ගන්න (අවස්තා දෙකේදිම එකම වර්ගයේ ඔටෝ ගියර් ගියර් බොක්ස් පාවිච්චි කලා යැයි සලකන්න)

4. හතරවෙනි අවස්තාව

ටොයොටා vvti පාවිච්චි කරද්දි හොන්ඩ ivtec පාවිච්චි කරනවා. 1800cc 141 එක තෙල් කරද්දි 1800cc FD1 එක තෙල් වැඩියෙන් පුච්චනවා. හැබැයි රොකට් එක වගේ යනවා. ඒ නිශ්පාදකයාගේ අවශ්‍ය තාව යොදලා තියෙන්නේ හොන්ඩා වලදි පෆෝමන්ස් වලට වගේම ටොයොට වලදි සාක්කුවේ වාසියට වීම නිසා.

5.අපි හිතමු මොහොම්මද් නබි කියන පුද්ගලයා වාහනේ එලවනකොට 10ක් තෙල් කරනවා. අයීශා කියන එකී එලවද්දි 15ක් තෙල් කරනවා. එක එකාට පාගද්දි තියෙන මෝල් අමාරුවේ තරමටත් එකම වාහනේ තෙල් වැඩියෙන් පිච්චෙනවා

6.7K ඇන්ජිම නෝහා එකේ තියෙද්දි ඇන්ජිමෙන් මිනිස්සු 9 දෙනෙක් අදිනවා. පත වෑන් එකක යකඩ බර අදිනවා. ඒසී දුවනවා, පවර් ස්ටීරින් වැඩ කරනවා. K20 තිබ්බහම ඇන්ජිමට පැවරෙන එකම කාර්යය වාහනේ අදින එක. AC PS අනම් මනං නෑ, ඒ නිසා නොහා එකට වඩා බරට සමානුපාතික මට්ටමටත් වඩා තෙල් කරනවා.

7. තව මතක් උනොත් දාන්නම්

[QUOTE="රත්තරං, post: 17366576, member: 391748"] [SIZE="4"][B]එල මචන් දාමු[/B][/SIZE] [SIZE="4"][B] [SIZE="3"][B]මුගේ එකේ තියෙන අව්ල නැව් ඇන්ජිමක් ත්‍රී වීල් එකකට තිබ්බ කියල ලීටරේට 10000ක් වැඩ කරන්නේ නෑනේ, අනවශ්‍ය බලය තමයි මෙතන කේස් එක. මොකද මේ ඇන්ජිම ගියර් බොක්ස් එක හදල තියෙන්නේ බර අදින්න. 9 දෙනෙක් එක්ක පත වෑන් එකක් අදින්න[/B][/SIZE] හිටින්කෝ එහෙනම් දන්න විදිහට කොටන්න..... පලවෙනිම කරුන වාහනේක තෙල් වැඩ කිරිල්ල ඇන්ජින් කැපෑසිටි එක "මතම විතරක්" රදාපවතින්නේ නෑ (මම මේ දෙන සමහර උදාහරන උපකල්පන පමනයි. ප්‍රායෝගිකව කල නොහැකි දේවල් තියෙනවා. තේරුම් ගැනීමේ පහසුවට තමා කියන්නේ) 1.පලවෙනි අවස්තාව ඔය මූ දැන් තියල තියෙන ටොයොටා "7K" ඇන්ජින් එක 1985 ඉදන් ටොයොට කොම්පැනිය අද වෙනකන් හදනවා. ඒක 1800cc. ඒ වගේම ඇලියොන් ප්‍රෙමියෝ වලටත් ටොයොටා කොම්පැනිය 1800cc ඇන්ජිමක් හදනවා. ඒක ඩුවල් VVTi (vvti ගැන මෙතන කියන්න ගියොත් වැඩේ දික් ගැස්සෙනවා ) ඒත් මූ ඔය 7K එක තිබ්බ වගේ ලේසියෙන් මේකට Dual VVTi ඇන්ජිම තියන්න බෑ. හේතුව ඒක පරිගනකගත ඇන්ජිමක් නිසා. හරි කොහොම හරි මූ දැන් ඇලියෝන් එකකිනුයි නොහා එකකිනුයි 1800cc ඇන්ජින් දෙකක් ගලවන් ඇවිත් K20 දෙකක් ගෙනත් ඇන්ජින් දෙක එබුවා කියමු (ඔරිජිනල් ගියර් බොක්ස් සමග ) අනිවාරෙන් Dual VVti ඇන්ජිම තිබ්බ එක 7K එකට වඩා තෙල් කරනවා. [COLOR="Red"]හේතුව භාවිතා කල තාක්ශනය අලුති වීම. [/COLOR]එහෙනම් මොන මගුලටද 1985 7කේ එක ටොයොටා එක තාම හදන්නේ?? "යමක් සංකීර්න වන තරමට බිද වැටීම් ඇතිවන ප්‍රමානය වැඩී " කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ මුලින්ම කියන කෑල්ලක් ඕන්...... 2.දෙවන අවස්තාව ගියර් බොක්ස් එක. මැනුවල් ඔටෝ වලට වඩා තෙල් කරනවා කියල ඕනේ කෙනෙක් දන්නවනේ. ඒ නිසා මැනුවල් අත අරිමු. දැන් මෙහෙම ගම්මු. ප්‍රෙමියෝ එකේ 1800cc ඇන්ජිමට එනවා CVT ඔටෝ ගියර්බොක්ස් එකක්. ටොයොට කොරොල්ල 141 1800cc එකට එනවා නෝර්මල් ටොයොට ඔටෝ ගියර්බොක්ස් එකක්.මූ දැන් ඔය 7K ඇන්ජිමම K20 තියලා අල්ලා දෙවියන්ගේ සර්වබලදාරී බලෙන් කොහොම හරි පලවෙනි දවසේ cvt ගියර් බොක්ස් එක තියල දුවනව. දෙවෙනි දවසේ නෝර්මල් එක තියල දුවනවා. අනිවා එතකොට cvt එක තිබ්බ දවසේ පහු වෙනිදට වඩා තෙල් කරනවා. මොකද ගියර් බොක්ස් එකට පාවිච්චි කරපු තාක්ශනය නිසා. එහෙනම් ඇයි ටොයොටා හැම එකටම cvt දාන්නේ නැත්තේ? ඒකට එක හේතුවක් cvt එක නෝර්මල් එකට වඩා නඩත්තු වියදම වැඩී. නෝමල් එකේ රෙපෙයාර් එකෙන් රෙපෙයාර් එකට ඇති කාලය හුගක් වැඩී. ලෙඩක් එන්නේ නැතිම තරම් 3. තුන්වන අවස්තාව ඊලගට මූ මොකද කරන්නේ 1800cc ඇන්ජිම එක k20 කට තියලා තව කොහෙන් හරි k20 උස්සන් ඇවිත් ඒ කොම්පැනියෙම හදන 1000cc ඇන්ජිමක් තියනවා. තියල දුවල බලද්දි 1000cc එක අනිවා 1800cc එකට වඩා තෙල් කරනවා. මොකද මේක බොහොම පොඩි කාර් එකක්. ඊට පස්සේ මූ කාර් එකට බ්ලොක් ගල් පුරෝනවා අදින්න පුලුවන් බැරි ගානට. පුරෝලා දුවල බලනවා. එතකොට අනිවාරෙන් 1800cc එක 1000cc එකට වඩා තෙල් කරනවා. ඕක තමයි කියන්නේ වාහනේක තෙල් වැඩ කරන්න බරට බල අනුපාතය අඩු වෙන්න ඕනේ කියල. (ඇත්තටම මූ 1800cc එකක් තියලා අනවශ්‍ය බලයක් කාර් එකට දීලා තියෙන්නේ) .අන්න ඒ නිසා තමයි පෝජෝ 406 එකේ එහෙම 2000cc එක 1800cc එකට වඩා තෙල් කරන්නේ. (මේක තමා වැදගත්ම වෙන්නේ එකම කාන්ඩයේ වාහනයක් මිලට ගද්දි බලනකොට) මේක මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා. 141 එකේ නම් 1600cc එක 1800cc එකට වඩා තෙල් කරනවා. එතන වෙන්නේ අනවශ්‍ය බලය. එහෙනම් ඇයි එහෙම වාහන හදන්නේ. එහෙම හදන්නේ සාක්කුව ගැන හිතන එකාට 1600 අරන් මෝල තදවෙච්ච එකාට 1800cc එක ගන්න (අවස්තා දෙකේදිම එකම වර්ගයේ ඔටෝ ගියර් ගියර් බොක්ස් පාවිච්චි කලා යැයි සලකන්න) 4. හතරවෙනි අවස්තාව ටොයොටා vvti පාවිච්චි කරද්දි හොන්ඩ ivtec පාවිච්චි කරනවා. 1800cc 141 එක තෙල් කරද්දි 1800cc FD1 එක තෙල් වැඩියෙන් පුච්චනවා. හැබැයි රොකට් එක වගේ යනවා. ඒ නිශ්පාදකයාගේ අවශ්‍ය තාව යොදලා තියෙන්නේ හොන්ඩා වලදි පෆෝමන්ස් වලට වගේම ටොයොට වලදි සාක්කුවේ වාසියට වීම නිසා. 5.අපි හිතමු මොහොම්මද් නබි කියන පුද්ගලයා වාහනේ එලවනකොට 10ක් තෙල් කරනවා. අයීශා කියන එකී එලවද්දි 15ක් තෙල් කරනවා. එක එකාට පාගද්දි තියෙන මෝල් අමාරුවේ තරමටත් එකම වාහනේ තෙල් වැඩියෙන් පිච්චෙනවා 6.7K ඇන්ජිම නෝහා එකේ තියෙද්දි ඇන්ජිමෙන් මිනිස්සු 9 දෙනෙක් අදිනවා. පත වෑන් එකක යකඩ බර අදිනවා. ඒසී දුවනවා, පවර් ස්ටීරින් වැඩ කරනවා. K20 තිබ්බහම ඇන්ජිමට පැවරෙන එකම කාර්යය වාහනේ අදින එක. AC PS අනම් මනං නෑ, ඒ නිසා නොහා එකට වඩා [U]බරට සමානුපාතික මට්ටමටත් [/U]වඩා තෙල් කරනවා. 7. තව මතක් උනොත් දාන්නම් [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom