Toyota DX wagon

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    kawruwath danne nadda DX KE72 wala dora 4k ganna thanak?

    දොරවල් නම් කොහෙවත් හොයාගන්න නෑ මචන්. ඩිකි දොරවල් නම් එහෙ මෙහෙ තියෙනවා, අස්ප ගණන් කියනවා (25,000-30,000). දොරවල් දිරල නම් ටින්කර් කරලදාන එක තමය් ලාභ, මොකද දොරවල් හතරක් හොයාගත්තත් පට්ට ගාණක් වෙයි. හොඳ බාස් කෙනෙක් ලව්වා ටින්කර් කරවලා ඇතුලට ග්‍රීස් කිලෝ තුනක් විතර දැම්මම හරි :P

    mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa.

    :yes::yes:
    බොකු ඇලෝවීල් හතරක් දැම්මම ලස්සනයි.

    මාමණ්ඩි ඉන්නෙ කොහුවලද? මම කොහුවල පැත්තෙ ගේක දැක්කා මේවයින් දෙකක් එක ළඟ නවත්තල තියෙනවා
     
    Last edited: