මෙන්න ටොයොටා එකෙන් එලියට දාන්න යන අලුත්ම බඩ්ඩ
පහුගියදා ඩීට්‍රොයිට් වල තිබුන වාහන ප්‍රදර්ශනයකදි තමා මුලින්ම එලියට දාල තියෙන්නේ..
ඊලඟ අවුරුදු දෙක ඇතුලත නිෂ්පාදනය කරලා වෙලඳපලට දාන්නලු ඉන්නේ..
බලපල්ලකෝ... මරු ලුක් එකක් තියනව වගේ නේද?
පහුගියදා ඩීට්‍රොයිට් වල තිබුන වාහන ප්‍රදර්ශනයකදි තමා මුලින්ම එලියට දාල තියෙන්නේ..
ඊලඟ අවුරුදු දෙක ඇතුලත නිෂ්පාදනය කරලා වෙලඳපලට දාන්නලු ඉන්නේ..
බලපල්ලකෝ... මරු ලුක් එකක් තියනව වගේ නේද?
තාම මේකේ ටෙක්නිකල් ස්පෙක්ස් එලියට දාලා නෑලු හොඳේ!!!
ඔන්න එහෙනම් ඉතින් අපි කැපුනා..
හොඳනම් ඉතින් බම්පියක්වත් දාගෙන යන්න
හොඳනම් ඉතින් බම්පියක්වත් දාගෙන යන්න
Last edited:
TFS

අද ඉදන්ම නොකා නොබී ඉතුරු කරන්න ඕනේ ඕකක රෝදයක්වත් ගන්න....