Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Hilux Vigo Smart Cab...???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටිපස්සේ සීට් එකේ දුර ගමනක් යන්න නම් අමාරුයි. ලෙග් ස්පේස් අඩුයි + කොන්ද කෙලින් නිසා කොන්දටත් අමාරුයි. උබයි වයිෆ් විතරනම් ඉන්නේ අවුලක් නෑ. පිටිපස්සේ සීට් එක හොදයි පොඩි අයට වගේනම්.

හොද සීට් එකක් දානවා කියල ඩබල් කැබ් එකේ එන සීට් එක මේකට දාන්න ඉඩ මදිනේ. ඒ සීට් එක දානවනම් ලොකු modification එකක් කරන්න ඕනේ. පිටිපස්සට ෆුල් කැනපි එක ගහල ඉස්සරහ කැබින් එක කපල සීට් එක කැණපි එක ඇතුලට ගන්න ඕනේ. (තේරුනාද මන්ද...) මම නම් මේක අනුමත කරන්නේ නෑ.  ලොකු ගානකුත් යනවා.

මගෙත් ස්මාර්ට් කැබ් එකක් තිබුන. අවුරුදු තුනක් විතර පැද්ද. ඒ කාලෙනම් සුපිරිම වාහනේ. මම එහෙම කියන්නේ මම ගත්තේ 2010. ගාන 40යි. වාහනේ බ්රෑන්ඩ් නිව්. ඒ දවස් වල බ්රෑන්ඩ් නිව් ඩබල් කැබ් එක ලක්ෂ 114 යි . ඒ ගානත් එක්ක බලනකොට මේක උපරිම වටින වාහනයක්. එත් දැන් තත්වේ වෙනස්. ඩබල් කැබ් - ස්මාර්ට් කැබ් අතර මිල පරතරය ගොඩක් අඩුයි.

ස්මාර්ට් කැබ් එකක්ම ගනන්වනම් 30ට අඩුවෙන් ගන්න. ඕව දැන් විකුනන්න ලේසි නෑ. මම මාස 6 ක් විතර කට්ට කෑවා විකුනන්න.

ඩබල් කැබ් එකකටම යන්න.

35 කට L200 එකක් ගන්නත් පුළුවන් වෙයි. ඒකත් පට්ට වාහනේ.

hilux එකටත් වඩා ඇතුලේ ඉඩ වැඩියි.

[QUOTE="910, post: 18470759, member: 159085"] [SIZE="3"][B]පිටිපස්සේ සීට් එකේ දුර ගමනක් යන්න නම් අමාරුයි. ලෙග් ස්පේස් අඩුයි + කොන්ද කෙලින් නිසා කොන්දටත් අමාරුයි. උබයි වයිෆ් විතරනම් ඉන්නේ අවුලක් නෑ. පිටිපස්සේ සීට් එක හොදයි පොඩි අයට වගේනම්. හොද සීට් එකක් දානවා කියල ඩබල් කැබ් එකේ එන සීට් එක මේකට දාන්න ඉඩ මදිනේ. ඒ සීට් එක දානවනම් ලොකු modification එකක් කරන්න ඕනේ. පිටිපස්සට ෆුල් කැනපි එක ගහල ඉස්සරහ කැබින් එක කපල සීට් එක කැණපි එක ඇතුලට ගන්න ඕනේ. (තේරුනාද මන්ද...:sorry:) මම නම් මේක අනුමත කරන්නේ නෑ. :no: ලොකු ගානකුත් යනවා. මගෙත් ස්මාර්ට් කැබ් එකක් තිබුන. අවුරුදු තුනක් විතර පැද්ද. [COLOR="Red"]ඒ කාලෙනම්[/COLOR] සුපිරිම වාහනේ. මම එහෙම කියන්නේ මම ගත්තේ 2010. ගාන 40යි. වාහනේ බ්රෑන්ඩ් නිව්. ඒ දවස් වල බ්රෑන්ඩ් නිව් ඩබල් කැබ් එක ලක්ෂ 114 යි :shocked:. ඒ ගානත් එක්ක බලනකොට මේක උපරිම වටින වාහනයක්. එත් දැන් තත්වේ වෙනස්. ඩබල් කැබ් - ස්මාර්ට් කැබ් අතර මිල පරතරය ගොඩක් අඩුයි. ස්මාර්ට් කැබ් එකක්ම ගනන්වනම් 30ට අඩුවෙන් ගන්න. ඕව දැන් විකුනන්න ලේසි නෑ. මම මාස 6 ක් විතර කට්ට කෑවා විකුනන්න. :( ඩබල් කැබ් එකකටම යන්න. 35 කට L200 එකක් ගන්නත් පුළුවන් වෙයි. ඒකත් පට්ට වාහනේ. hilux එකටත් වඩා ඇතුලේ ඉඩ වැඩියි. :yes: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom