Hilux Smart Cab එක ගැන විස්තර ටිකක් ඕනේ යාලුවනේ....
මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ??
මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද?
තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද?
කොහොම හරි ට්‍රයි කරලා double cab එකකට ම යන එකේ ලොකු වාසියක් තියෙනවද?(e.g L200)
මේ වාහනේ ගැන පෞද්ගලික අත්දැකීම් තියෙන අය හෝ මේ ගැන දන්න අය මට උදව් කරන්න.....
දන්න දෙයක් තියෙනවා නම් comment නොකර යන්න එපා, ඒ තොරතුරු මට විතරක් නෙමේ, මේ ගැන හොයන අනික් අයටත් ප්‍රයෝජනවත් වේවි..

Last edited:

navara නම් 30ටත් තියේ හොඳ එව්ව
හැබැයි hilux නැත්නම් l200 තමා bestම 