Toyota is dying?
SimMaster Well-known member Dec 16, 2015 9,761 12,926 113 Dec 14, 2025 #22 NRTG said: ටොයෝටා වලට කෙලවුනොත් නම් පට්ටම දුකයි Click to expand... බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි Reactions: NRTG
NRTG said: ටොයෝටා වලට කෙලවුනොත් නම් පට්ටම දුකයි Click to expand... බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි
Sonique Well-known member Oct 22, 2007 25,147 11,156 113 Forest Dec 14, 2025 #23 They need to focus on interior more. Bunch of plastics with ugly rotary dials are not gonna make it Last edited: Dec 15, 2025 Reactions: silva_dump, NRTG and san**
C Cypress Well-known member Jul 22, 2021 15,848 27,118 113 Dec 14, 2025 #24 ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්. Reactions: NRTG, san** and Draco Malfoy
ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්.
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,848 6,259 113 East Blue (Goa Kingdom) Dec 14, 2025 #25 දැනටත් වැඩියෙන්ම sales තියෙන්නේ ටොයෝට එකට වැඩියෙන්ම engines හදන්නේ හොන්ඩා එකෙන් Reactions: NRTG and CohenLenstra
sika2 Well-known member Nov 15, 2013 3,566 2,362 113 නිධානයක් උඩ Dec 14, 2025 #26 Bump.. Reactions: NRTG
san** Well-known member Feb 21, 2012 5,418 8,368 113 kandy Dec 14, 2025 #27 SimMaster said: බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි Click to expand... නිසාන් එක වැටිලා නෑ නේ බන් . ඔය තාමත් වාහන එන්නේ . Cypress said: ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්. Click to expand... 2025 Yaris Dashboard 2015 Vitz dashboard අව්රුදු 10 කට පස්සේ dashboard එකේ ලොකු වෙනසක් නෑ .. ------ Post added on Dec 14, 2025 at 7:24 PM Reactions: chami2015, Cypress and bladeable
SimMaster said: බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි Click to expand... නිසාන් එක වැටිලා නෑ නේ බන් . ඔය තාමත් වාහන එන්නේ . Cypress said: ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්. Click to expand... 2025 Yaris Dashboard 2015 Vitz dashboard අව්රුදු 10 කට පස්සේ dashboard එකේ ලොකු වෙනසක් නෑ .. ------ Post added on Dec 14, 2025 at 7:24 PM
GHost_94 Well-known member Jan 14, 2022 652 806 93 Dec 15, 2025 #28 2026 Toyota Corolla phev ekata enawa kiyanneth byd sealion 6 eke power train eka. https://paultan.org/2024/07/24/next...hybrid-technology-for-up-to-2100-km-of-range/ Toyota kohomath technology eka mature wunada passe thamai feature ekak add karanne. Habai Dan unta eka karanna Bari wela thiyenne. China competition and eka gidala tough wena emission standards nisa. Reactions: Draco Malfoy, san** and bladeable
2026 Toyota Corolla phev ekata enawa kiyanneth byd sealion 6 eke power train eka. https://paultan.org/2024/07/24/next...hybrid-technology-for-up-to-2100-km-of-range/ Toyota kohomath technology eka mature wunada passe thamai feature ekak add karanne. Habai Dan unta eka karanna Bari wela thiyenne. China competition and eka gidala tough wena emission standards nisa.