Toyota IST 2004 for sale

cpasl123

Active member
  • Nov 19, 2008
    500
    63
    28
    රත්තරං;15209822 said:
    මචෝ, මම කිව්වේ ඒ ගානට මට විකුන්නන්න කියලා නෙමේ. මම එලකිරියෙන් වාහන ගන්නෙත් නෑ මේකේ දාලා විකුනන්නෙත් නෑ, මම tcomm engineer කෙනෙක් සේල් කාරයෙක් නෙමේ. ඒත් මම ලංකාවේ ඉන්න කාලෙට පාට්ටයිම් වාහන බිස්නස් කරනවා.

    මචන් උබ ඕක හොදට පාවිච්චි කරා තියා, ගෙනාපු දවසේ ඉදන් සේප්පුවක දාලා දුවන්නේ නැතුව තිබ්බත් වාහනේකට "මිලක්" කියලා දෙයක් තියෙනවා. උබට ඕක ලොවෙත් 23.5ත් 24.5ත් අතර මිසක් විකුනන්න බෑ. උබ ඔය කියන විදිහට 15 ඇලෝයි ගලවලා දෙන්න ගියොත් මම කිව්ව මිලටත් වඩා මිල අඩු වෙනවා. ඒ වගෙම සෙටප් එකක් කියන්නේ වාහනයක් මාකට් කරන්න සාදකයක් නෙමේ.
    උබට ඕක විකුනගන්න ඕනේනම් 24.5ක් විතර කියලා 24කට දීපන්. ඇලෝවීල් අනම් මනං ගලවන්න යන්න එපා. තේරුමක් නෑ. උබට ඕක විකුනගන්න වෙන්නේ නැති එක විතරයි වෙන්නේ

    ne macho i wasnt offering for you...i have checked out some cars they are offering, and no way i'm giving it for 24 with a 1lk kenwood player....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ne macho i wasnt offering for you...i have checked out some cars they are offering, and no way i'm giving it for 24 with a 1lk kenwood player....

    ඔය ඔන්ලයින් සයිට් වලින් බලලා කවදාවත් කාර් එකක් වැලිව් කරන්න එපා. ඔය තියෙන ගනන් වලට වාහන යන්නේ නෑ

    ලිද උබේනම් උබ ලිදේනම් මට මක්කටැයි වේදනා..

    කැමැත්තක් කරපන් මචන්.. සුභපැතුම්