මචං, මම පාවිච්චි කරන්න IST 2003 model 1300cc,
ප්රධානම දේ මේකෙ petrol කරන්නෙ නම් 12-13 වගේ,
හේතුව වාහනේ බර, ටයර size එක cc...etc
හැබැයි නියම වාහනේ, ජරා Indian, China වාහන වගේ නෙවෙයි...
හොඳට පාවිච්චි කරනව නම් කවදාවත් විකුණන එක ගේමක් නෙවෙයි, Japan vehicle එක්ක නිසා...