Thanks@2osama මෙයාගෙන් අහන්න හොද පේන්ට් බාස් කෙනෙක්.
Thanks machanමම Paint බාස් කෙනෙක් නෙවෙයි මචං බොරුවට මාව කොට් කරලා තියෙන්නේ . ඔය උඩ එකා.
මම මගේ කාර් ඒක හැප්පිලා අවුරුදු දෙකකට කලින් මහරගම Toyota Lanka එකෙන් Paint කරගෙන ආවා මචං හොඳටම තිබුණා Paint Quality එකනම් . උන්ගේ Paint ජොබ් එක ගැන නම් 100% okay මට නම් . Orginal එක ද කියලා නම් දන්නේ නැහැ මචං Orginal Quality එක තියෙනවා හොඳටම
කැ% වැඩ කරන්න එපා යකෝ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම@2osama මෙයාගෙන් අහන්න හොද පේන්ට් බාස් කෙනෙක්.
Thanksබම්ප්
Thanks machan