Toyota Lanka එකෙන් Oil Service (FULL) එක දාන්න ගියොත් කියක් යයිද ? Toyota IST vvti
එකක් oil ටික filter මාරු කරලා ඒ ටික කර ගන්න ?
එකක් oil ටික filter මාරු කරලා ඒ ටික කර ගන්න ?
Oil change ekata 15k wage.filter eka 7000 wage
Full service eka 60000 wage
ada kala. 15585/=. oil and filter replacement, brake oil/coolant/ wiper washer inspection and top-up, air filter/cabin filter clean, battery health check, brake inspection , wash/wax and interior cleaning.
kohe ekenda kale ? mokadda ube wahane ?