Toyota LTA and CC

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    මේ ලගදි Toyota Alphard එකක් drive කරා.
    Cruise control සහ Lane Tracing Assist on කරගෙන expressway එකක් නවත්තන්නේ නැතුව 450km ගියා. average 130kmph. පට්ට ඕයි.
    පාර දිහා අවදානෙන් බලන් ඉන්න ඕනේ නැ. ඖටෝ steering වෙනවා Lane tracing වලින්. Break කරනවා ගානට cruise control වලින්.
    එකම දේ පාරේ කඩ ඉරි තියෙන්න ඕනේ. steering wheel එකේ අතක් තියන් ඉන්න ඕනේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326

    SL nm adaptive cruise control / cruise control nm drive kranne hoda concentration ekak tiaganna. mokada samahara aya innawa too slow yana around 40-50 wage api 100 set karala oya wage ekak issarahata awa gaman vehicle eka slow karagannawa resulting rear crash laga tian ena aya nisa. personally mn kamathi auto break ehema natiwa drive karanna
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    LDA newei da? radar cruise/ adaptive cruise control nam dan godak aluth wahana wala enewa.
    LDA alert එකක් නේ එන්නේ.
    මේකේ auto steering වෙනවා. line center එකේ තියාගෙන ඉන්නවා auto