Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Noah 557'000km Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Shared # Viraj Rajapaksha

වාහනෙට සලකන තරමට වාහනෙත් සලකනවා කීවොත් මං හරි. එන්ජින් එකක් කියන්නෙත් හදවතක්, මම මොන්ටිසෝරි ගියෙත්, ඉස්කෝලෙ ගියෙත් OL , AL ලියන්න ගියෙත් driving පුරුදු වුනෙත්, අද මං කරන වැඩ වලට මං ගෙනියන්නෙත්, තාත්තගෙ වැඩ වලට ගෙනියන්නෙත්, පවුලෙ වාහනෙත් මෙයා තමා, 2003 ඔක්තෝම්බර් 19 recondition ගෙනාවෙ මෙයා, CR52 Model eka. ඔයාලා මේක කියනකොට හිතයි හයර් දුවලා කියලා, නෑ එහෙම නෑ, ගේනකොට millage එක 55'000km එතන ඉදන් 2016 එන්ජිම හදනකොට (over roll කරනකොට) 420'000km වගේ දුවලා තිබ්බෙ, පස්සෙ 2017 අගෝස්තු noah conversation එක කරා එතකොට මීටර් බෝඩ් එක වෙනස් වුන නිසා මට පෙන්නන්න විදිහක් නෑ... ඒ දාපු මීටර් බෝඩ් එකේ 94'000 ගානක් දුවලා තිබ්බෙ. දැන් දුවලා තියෙන ගාන මං photo එකක් දාලා තියෙනවා. එහෙම බලපුහාම මේ වෙද්දි millage එක 557'000km ආසන්න වෙන්න.ගෙනාපු දවසෙ ඉදන් service records තියෙනවා.2003 ඉදන් දැනට අවුරුදු 17ක් අපි ගාව. 1st owner vehicle තාම හොදට තියෙනවා. 4WD නිසා ගොඩක් වැඩ කරගන්න පුලුවන්. Repair එනවා නැත්තෙ නෑ. කවදාවත් මහ මග අනාත වෙලා නෑ.. service ටික වෙලාවට කරනවා, පොඩි සද්දයක් එනකොට බලනවා. බොරු කියන්න ඕන නෑ.. ගෙනාවට පස්සෙ එක පාරක්වත් තාම full body paint එකක් ගහලා නෑ buffer ඇරෙන්න. හරියට පාවිච්චි කරනවානම් හොද වාහනයක් මේක ගොඩක් අය කියනවා 4WD මාකට් නෑලු. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා ඉන්න කොච්චර වටිනවද කියලා. තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරන්න. ඒවා ලගදිම කරන්න ඉන්නෙ. ඇත්තට හොද පවුලේ වාහනයක්.

[QUOTE="Aakhri Pasta, post: 26050339, member: 553109"] [SIZE=4]Shared # [URL='http://Viraj Rajapaksha']Viraj Rajapaksha[/URL] වාහනෙට සලකන තරමට වාහනෙත් සලකනවා කීවොත් මං හරි. එන්ජින් එකක් කියන්නෙත් හදවතක්, මම මොන්ටිසෝරි ගියෙත්, ඉස්කෝලෙ ගියෙත් OL , AL ලියන්න ගියෙත් driving පුරුදු වුනෙත්, අද මං කරන වැඩ වලට මං ගෙනියන්නෙත්, තාත්තගෙ වැඩ වලට ගෙනියන්නෙත්, පවුලෙ වාහනෙත් මෙයා තමා, 2003 ඔක්තෝම්බර් 19 recondition ගෙනාවෙ මෙයා, CR52 Model eka. ඔයාලා මේක කියනකොට හිතයි හයර් දුවලා කියලා, නෑ එහෙම නෑ, ගේනකොට millage එක 55'000km එතන ඉදන් 2016 එන්ජිම හදනකොට (over roll කරනකොට) 420'000km වගේ දුවලා තිබ්බෙ, පස්සෙ 2017 අගෝස්තු noah conversation එක කරා එතකොට මීටර් බෝඩ් එක වෙනස් වුන නිසා මට පෙන්නන්න විදිහක් නෑ... ඒ දාපු මීටර් බෝඩ් එකේ 94'000 ගානක් දුවලා තිබ්බෙ. දැන් දුවලා තියෙන ගාන මං photo එකක් දාලා තියෙනවා. එහෙම බලපුහාම මේ වෙද්දි millage එක 557'000km ආසන්න වෙන්න.ගෙනාපු දවසෙ ඉදන් service records තියෙනවා.2003 ඉදන් දැනට අවුරුදු 17ක් අපි ගාව. 1st owner vehicle තාම හොදට තියෙනවා. 4WD නිසා ගොඩක් වැඩ කරගන්න පුලුවන්. Repair එනවා නැත්තෙ නෑ. කවදාවත් මහ මග අනාත වෙලා නෑ.. service ටික වෙලාවට කරනවා, පොඩි සද්දයක් එනකොට බලනවා. බොරු කියන්න ඕන නෑ.. ගෙනාවට පස්සෙ එක පාරක්වත් තාම full body paint එකක් ගහලා නෑ buffer ඇරෙන්න. හරියට පාවිච්චි කරනවානම් හොද වාහනයක් මේක ගොඩක් අය කියනවා 4WD මාකට් නෑලු. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා ඉන්න කොච්චර වටිනවද කියලා. තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා කරන්න. ඒවා ලගදිම කරන්න ඉන්නෙ. ඇත්තට හොද පවුලේ වාහනයක්.[IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/137003990_1601938073341586_7745363167194991448_o.jpg?_nc_cat=109&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeFPKG-iWArTOXuOppftAjGaP-gckch1b2Q_6ByRyHVvZAk4JYtTnOStUCpSXfkZRb8&_nc_ohc=KsMyieNXEw8AX_br3EQ&_nc_ht=scontent.fcmb1-1.fna&oh=55568d17256eb6ab5f4993d2b2d0c17f&oe=6024DE13[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/137222617_1601938730008187_3362003600060258046_o.jpg?_nc_cat=108&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeEcd_ZtggRbGfeqgW_Q6edkeHcMbBS01XB4dwxsFLTVcHfieH3CX1Ir8TMV5psvJM4&_nc_ohc=OXH6N6X8nWYAX9RgA5U&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a1f35db1755933407556d4d85bd62fc8&oe=60258D70[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/137550104_1601937736674953_3419181186357715863_o.jpg?_nc_cat=110&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeGzcCqm06-E2aw1I8wNQw23wBA0JdiKLojAEDQl2IouiJuTZi4krdU4opS1AMFImAA&_nc_ohc=7wThYbJelMAAX_A5nSe&_nc_ht=scontent.fcmb1-1.fna&oh=838aba7ef2960aa627e599bcec9df5ff&oe=6027767B[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/135510927_1601834996685227_1720883771352508741_o.jpg?_nc_cat=106&ccb=2&_nc_sid=b9115d&_nc_eui2=AeHl-4CdeH4ITyrCMdKHZ5bmf5Hlsc8rFgt_keWxzysWCwMoj3DvH6-r0xabRy0MmpI&_nc_ohc=wAr70DDHMucAX80PBHd&_nc_ht=scontent.fcmb1-1.fna&oh=15b0a53a71f4efe6c9269d6ad745f315&oe=6025731A[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom