Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Noah, help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර පාවිච්චියටනම් පට්ට reliable වාහනයක්. Diesel ගන්නවානම් හරියට convert කරපු P..... Num එකක් හොයා ගන්න.. ඔය එක එකා කියන තරම් අවුල් එන්නේ නෑ.. අවුරුදු 5ක අත්දෑකීමෙන් කියන්නේ..

-Copied-

Noah කිය කියා පැද්දට හරියට ම දන්නව ද මේ වාහනේ ගැන කියවන්න දැනගන්න

Original desal නම් එන්නෙ Cr41 /Cr 42 /Cr51/Cr52

Original petrol නම් Kr 41 /42 /51 /52

Cr 41- 2c engine එකක් එන්නෙ. ටිකක් pickup ගතිය අඩු බවක් තියනව. ( සාපේක්ෂව ඈ ! නැත්නම් මාව කන්න හදයි මෙතන

Cr42- original එන්නෙ 3c engine එක. ටර්බො ඔරිජිනල් ඩීසල් cr 42 වල්ට එන්නෙ නෑ.

CR 51/Kr 51 කියන්නෙ 41 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක.

Cr 52/ KR 52 කියන්නෙ 42 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක ගොඩට මඩට ඕන එහෙකට

ෆුල්ටයිම් ෆෝවීල් කිව්වට වැඩ කරන්නෙ 1st ekai 2nd ekai Rivers එකයි විතරයි. මැනුවල් වල.

Kr 41- petrol එන්ජිම එන්නෙ ඔරිජිනල් .1500cc 5K කාබියුලේටර් එන්ජිමක්.

Kr 42 - මේකත් ඔරිජිනල් පෙට්රෝල් තමා එන්නෙ 1800cc 7k EFI engine එක.

kr 41 කාබියුලේටර් එන්ජිම එන්නෙ.! 1999 න් පස්සේ ආපු 42 තමා efi තාක්ශනයෙන් ඇවිත් තියෙන්නෙ.

ඒ වගේම 2002 න් පස්සෙ ආපු සෑම මොඩලයකටම ABS break තාක්ශනයනය Air Bagඇතුලත් කරල තියනව.

මේ kr මොඩ්ල් 2 ම ඩිසල් වලට කන්වර්ට් කරපුව තියනව. 3c turbo /3c turbo intecooler වලට කන්වර්ට් කරපුව තමා මාකට් වැඩි KR මොඩල් වල.

කන්වර්ට් කරනව කියන්නෙ එන්ජිම මාරු කරල ඩීසල් වලින් දුවන්න හදා ගන්න එක නෙවේ. හරියටම කන්වශන් එක කරනව නම් ලක්ශ 5ක් වත් යනව. එන්ජිම ,කන්ට්රෝල් යුනිට්,වයර් හර්නස්, මීටර් බෝඩ් , සස්පෙන්ශන් , ඩිෆරන්සල් සෙට්, ඇක්සල් බාර්, රැක් ,රේඩියේටර් ඔක්කොම නිවැරැදි ව මාරු වෙන්න ඕන. නැත්නම් ලෙඩ ගොඩයි. ඕව හරියටම නොකරපුව පදින අය තමා නෝහ වලට බැන බැනා සෙරීන පදින්නෙ .!

ලන්කාවෙ බහුලවම තියෙන්නෙ

DX and GL

DX කියන්නෙ ඩිලිවරි මොඩල් ජපානෙ

GL කියන්නෙ duel purpose vehicle ඒ කියන්නෙ domestic and diliver 2tama සරිලන්න හදපුව ABS, Air bag, power shutter සමන්විතයි.

මේව Liteace /Townace මාදිලි 2කින් නිශ්පාදනය වෙලා තියනව.

තව Hi-roof උස් වහල/ Flat roof උස නැති වහල යන option වලින් තියනව.

දොර 5 සහ 4 ලෙසද නිශ්පාදනය කරල තියනව.

තව diliver මොඩ්ල් සමහර ඒවයෙ

Just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල උඩ මට්ටමට උස්සල සහ

semi-just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල මැද මට්ටමට උස්සල

විදියට නිශ්පාදනය කරල තියනව.stores වල platform වලට පාක් කරල බඩු පටවන්න ලේසි වෙන්න වැඩිපුර floor එකේ ඉඩ ගන්න තමා ඒම හදල තියෙන්නෙ.

ඔරිජිනල් නෝහ කියල කියන්නෙ පැසෙන්ජර් සදහාම නිපදවූ ඒවා ලන්කාවෙ ඉතා දුර්ලබයි. ඒව එන්නෙ ,

CR 40 (DESAL 3C TURBO INTECOOLER)

SR40 ( 3s Engine PETROL )

CR50(Desal 3c turbo intecooler 4wd)

SR50 ( 3s Engine petrol 4wd)

මේව තමා ඔරිජිනල්

Duel A/C,

Full interior kit,

Full option ,

Edgestable rotatable seat

Noah suspension ,

Automatic magnetic door,

Fit Glass ,

Sun roof,

Crystal Light ,

Body kit

සහිත අති සුකෝපබෝගී විදියට එන්නෙ.

මේවයේ බොඩිකිට් අනුව සහ තවත් සුලු වෙනස්කම් අනුව තවත් කොටස් කීපයකට බෙදෙනව. ඒවා,

Road Tourer (Townace /Liteace )

Road Tourer Limited

Field Tourer (Townace /Liteace )

American Noah

Version 1

Version 2

Version 3

AERO ( European version )

මේ කෑලි ඔක්කොම CR/KR වලට දාල හදා ගත්තම ඉතින් ඔරිජිනල් ම නැතත්,

SR40/CR40/CR50 වලට ඉතා ආසන්න කොලිටියට හදා ගන්න පුලුවන්  .(ලන්කාවෙ බහුල නෝහා)

Thejan jayaweera..

[QUOTE="Aakhri Pasta, post: 25512845, member: 553109"] ගෙදර පාවිච්චියටනම් පට්ට reliable වාහනයක්. Diesel ගන්නවානම් හරියට convert කරපු P..... Num එකක් හොයා ගන්න.. ඔය එක එකා කියන තරම් අවුල් එන්නේ නෑ.. අවුරුදු 5ක අත්දෑකීමෙන් කියන්නේ.. -Copied- Noah කිය කියා පැද්දට හරියට ම දන්නව ද මේ වාහනේ ගැන කියවන්න දැනගන්න Original desal නම් එන්නෙ Cr41 /Cr 42 /Cr51/Cr52 Original petrol නම් Kr 41 /42 /51 /52 Cr 41- 2c engine එකක් එන්නෙ. ටිකක් pickup ගතිය අඩු බවක් තියනව. ( සාපේක්ෂව ඈ ! නැත්නම් මාව කන්න හදයි මෙතන Cr42- original එන්නෙ 3c engine එක. ටර්බො ඔරිජිනල් ඩීසල් cr 42 වල්ට එන්නෙ නෑ. CR 51/Kr 51 කියන්නෙ 41 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක. Cr 52/ KR 52 කියන්නෙ 42 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක ගොඩට මඩට ඕන එහෙකට ෆුල්ටයිම් ෆෝවීල් කිව්වට වැඩ කරන්නෙ 1st ekai 2nd ekai Rivers එකයි විතරයි. මැනුවල් වල. Kr 41- petrol එන්ජිම එන්නෙ ඔරිජිනල් .1500cc 5K කාබියුලේටර් එන්ජිමක්. Kr 42 - මේකත් ඔරිජිනල් පෙට්රෝල් තමා එන්නෙ 1800cc 7k EFI engine එක. kr 41 කාබියුලේටර් එන්ජිම එන්නෙ.! 1999 න් පස්සේ ආපු 42 තමා efi තාක්ශනයෙන් ඇවිත් තියෙන්නෙ. ඒ වගේම 2002 න් පස්සෙ ආපු සෑම මොඩලයකටම ABS break තාක්ශනයනය Air Bagඇතුලත් කරල තියනව. මේ kr මොඩ්ල් 2 ම ඩිසල් වලට කන්වර්ට් කරපුව තියනව. 3c turbo /3c turbo intecooler වලට කන්වර්ට් කරපුව තමා මාකට් වැඩි KR මොඩල් වල. කන්වර්ට් කරනව කියන්නෙ එන්ජිම මාරු කරල ඩීසල් වලින් දුවන්න හදා ගන්න එක නෙවේ[IMG alt="❗️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t50/1/16/2757.png[/IMG][IMG alt="❌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/274c.png[/IMG]. හරියටම කන්වශන් එක කරනව නම් ලක්ශ 5ක් වත් යනව. එන්ජිම ,කන්ට්රෝල් යුනිට්,වයර් හර්නස්, මීටර් බෝඩ් , සස්පෙන්ශන් , ඩිෆරන්සල් සෙට්, ඇක්සල් බාර්, රැක් ,රේඩියේටර් ඔක්කොම නිවැරැදි ව මාරු වෙන්න ඕන[IMG alt="💯"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf1/1/16/1f4af.png[/IMG][IMG alt="✅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t33/1/16/2705.png[/IMG]. නැත්නම් ලෙඩ ගොඩයි[IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG]. ඕව හරියටම නොකරපුව පදින අය තමා නෝහ වලට බැන බැනා සෙරීන පදින්නෙ [IMG alt="🐃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcf/1/16/1f403.png[/IMG].! ලන්කාවෙ බහුලවම තියෙන්නෙ DX and GL DX කියන්නෙ ඩිලිවරි මොඩල් ජපානෙ GL කියන්නෙ duel purpose vehicle ඒ කියන්නෙ domestic and diliver 2tama සරිලන්න හදපුව ABS, Air bag, power shutter සමන්විතයි. මේව Liteace /Townace මාදිලි 2කින් නිශ්පාදනය වෙලා තියනව. තව Hi-roof උස් වහල/ Flat roof උස නැති වහල යන option වලින් තියනව. දොර 5 සහ 4 ලෙසද නිශ්පාදනය කරල තියනව. තව diliver මොඩ්ල් සමහර ඒවයෙ Just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල උඩ මට්ටමට උස්සල සහ semi-just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල මැද මට්ටමට උස්සල විදියට නිශ්පාදනය කරල තියනව.stores වල platform වලට පාක් කරල බඩු පටවන්න ලේසි වෙන්න වැඩිපුර floor එකේ ඉඩ ගන්න තමා ඒම හදල තියෙන්නෙ. ඔරිජිනල් නෝහ කියල කියන්නෙ පැසෙන්ජර් සදහාම නිපදවූ ඒවා ලන්කාවෙ ඉතා දුර්ලබයි. ඒව එන්නෙ , CR 40 (DESAL 3C TURBO INTECOOLER) SR40 ( 3s Engine PETROL ) CR50(Desal 3c turbo intecooler 4wd) SR50 ( 3s Engine petrol 4wd) මේව තමා ඔරිජිනල් Duel A/C, Full interior kit, Full option , Edgestable rotatable seat Noah suspension , Automatic magnetic door, Fit Glass , Sun roof, Crystal Light , Body kit සහිත අති සුකෝපබෝගී විදියට එන්නෙ. මේවයේ බොඩිකිට් අනුව සහ තවත් සුලු වෙනස්කම් අනුව තවත් කොටස් කීපයකට බෙදෙනව. ඒවා, Road Tourer (Townace /Liteace ) Road Tourer Limited Field Tourer (Townace /Liteace ) American Noah Version 1 Version 2 Version 3 AERO ( European version ) මේ කෑලි ඔක්කොම CR/KR වලට දාල හදා ගත්තම ඉතින්[IMG alt="💯"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf1/1/16/1f4af.png[/IMG] ඔරිජිනල් ම නැතත්, SR40/CR40/CR50 වලට ඉතා ආසන්න කොලිටියට හදා ගන්න පුලුවන් [IMG alt="🔰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f530.png[/IMG] .(ලන්කාවෙ බහුල නෝහා) Thejan jayaweera.. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/35963643_1643132542476405_8951173296150282240_o.jpg?_nc_cat=109&_nc_sid=b9115d&_nc_ohc=RmYTcwjwKUIAX-ssiLC&_nc_ht=scontent.fcmb1-1.fna&oh=e0f188e1adfe9c558a63edeb90365bf2&oe=5F3158DB[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom