Questions Toyota Noah, help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    Liteace petrol auto,
    comfortable මදි. A/C එකනං හොඳට පස්සටත් එක්ක තියෙනව, fuel consumption 9-10 kmpl යන්තං වැලි ටිකක් තිබ්බත් පස්ස රෝද slip කරනව. වෙන අවුල් නෑ. ලොකු රෙපෙයාර් අැවිත් නෑ
    ඩීසල් එක මාකට් වැඩි. Maintain cost කොහොමද දන්නෙනෑ.
    වැඩිය දුවන්නැත්තං ගෙදර පාවිච්චියට petrol එක හොඳයි.
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka

    thank you mcn.
     
    • Like
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,914
    72,021
    113
    මාලඹේ
    දැන් Toyota Voxy කියලා එන්නේ ලංකාවට .
    1594560297050.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,914
    72,021
    113
    මාලඹේ
    American noha kiyala kathawata kiyanne, body kit okkoma amarican nisa,

    mea wage baandayak hoyanne, visthara danne ne.

    View attachment 84978

    View attachment 84979
    දැන්නම් පරණයි ඕක. ලෙඩ නම් එනවා ඉතිං
    වේ න නම් ලොකු අවුලක් නම් නැහැ . ත තෙල් නම් 8 වගේ තම කරන්නේ පෙට්‍ල් එකේ
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    දැන්නම් පරණයි ඕක. ලෙඩ නම් එනවා ඉතිං
    වේ න නම් ලොකු අවුලක් නම් නැහැ . ත තෙල් නම් 8 වගේ තම කරන්නේ පෙට්‍ල් එකේ
    petrol ewa thamai godak thiyenne mcn, diesel ekak hoyaganna hena amarui. :-( pora ithin thawama hoyanawa, mama post eka dalath godak dawas. wena ekakata yanna kemathi ne pora. porama hoyaganivi. ekai mamath paduwe inne.
     
    • Like
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,914
    72,021
    113
    මාලඹේ
    petrol ewa thamai godak thiyenne mcn, diesel ekak hoyaganna hena amarui. :-( pora ithin thawama hoyanawa, mama post eka dalath godak dawas. wena ekakata yanna kemathi ne pora. porama hoyaganivi. ekai mamath paduwe inne.
    අත ගහන්න එපා ඕවා පරණ වාහන . කොයි වෙලාවේ ලෙඩ දෙයිද කියන්න බැහැ 😬😬
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    අත ගහන්න එපා ඕවා පරණ වාහන . කොයි වෙලාවේ ලෙඩ දෙයිද කියන්න බැහැ 😬😬
    ekani, mama danne ne wahane gena. mama wede athaherala inne himita. karanna deyak ne. hoyala dila leda thibunoth yalukamath iwarai anthimata.
     
    • Like
    Reactions: 2osama