Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Noah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ussapu wistharayak

__Toyota "Noah" (TownAce R40/50 Series) ගැන දැනගනිමු.__

Toyota සමාගම, එයාලගෙ 1996ට කලින් තිබුණ TownAce/LiteAce R20/30 series එක සම්පූර්ණයෙන්ම redesign කරල 1996-2007 අතර කාලයේ නිෂ්පාදනය කරපු වාහනයක් තමයි මේ TownAce/LiteAce R40/50 කියන්නෙ. මේ series එකේ විවිධ වාහන අතර සරල සංසන්දනයක් කිර්‍රම සහ ලංකාවට ආපු වාහන අතරින් අපේ අයට ගොඩක් වැදගත් කියල හිතුන වාහන අතර සංසන්දනයක් කිරීම තමයි මේ ලිපියෙ මූලික අරමුණ.

මේ series එකේ වාහන ප්‍රධාන grades 3කින් ආවා.

DX - For cargo purposes

GL - Dual Purpose

Noah - Passenger

මේවයෙන් Noah Passenger version එක 1996 සිට 2001 දක්වා CR/SR 40/50 chassis codes එක්ක ආවෙ. DX සහ GL versions 1996 සිට 2007 දක්වා CR/KR 41/42/51/52 chassis codes එක්කයි ආවෙ. මේ chassis codes වලින් කියවෙන වැදගත් කරුණු කීපයක් තියෙනවා, ඒ ටික හරියට දැනගත්තම වාහනේ ගැන ලේසියෙන්ම අදහසක් ගන්න පුලුවන්.

1)පළමු අකුර(C/S/K) - වාහනයේ යොදාගෙන තියෙන engine series එක

2)දෙවන අකුර(R) - වාහන Series එක(TownAce/LiteAce R series)

3)පළමු ඉලක්කම(4 or 5) - Drive Layout එක (4 - Rear wheel drive සහ 5 - Full time four wheel drive[or All Wheel Drive] ලෙස)

4)දෙවන ඉලක්කම(1 or 2) - (Except in Noah)

1996-2007 අතර, 41(1)/51(1) මුල් කාලීනව නිෂ්පාදිත සහ 42(2)/52(2)පසු කාලීනව නිෂ්පාදිත ලෙස

මේ විදියට මේ series එකේ ආපු වාහන ඔක්කොම මෙහෙම summarise කරන්න පුලුවන්.

SR40 - 3S-FE engine(1996-2001) - Rear Wheel Drive

SR50 - 3S-FE engine(1996-2001) - Full Time Four Wheel Drive

CR40 - 3C-T engine(1996-2001) - Rear Wheel Drive

CR50 - 3C-T engine(1996-2001) - Full Time Four Wheel Drive

KR41 - 5K engine (1996-2002) - Rear Wheel Drive

KR42 - 7K/7K-E engine (2002-2007) - Rear Wheel Drive

CR41 - 2C engine (1996-1999) - Rear Wheel Drive

CR42 - 3C-E engine (1999-2004) - Rear Wheel Drive

(51 & 52 share the same engines respectively with full time four wheel drive)

LiteAce සහ TownAce අතර මූලිකම වෙනස්කම තමයි, LiteAce - (Light Duty) සැහැල්ලු පාවිච්චියටත්, TownAce - (Town-Urban usage)නාගරික ප්‍රදේශ වල පාවිච්චියටත් design කරල තියෙන එක.

Noah සහ DX/GL versions අතර මූලිකම වෙනස, Noah එක passenger transpotation වලට ගැලපෙන විදියට suspension system එක සහ luxury interior එකක් එක්ක ආවෙ, තවත් ඒවට අදාල ගොඩක් options එක්ක. DX/GL grades වල එහෙම නැහැ.

ලංකාවට ආපු මේ series එකේ වාහන වල ගොඩක් අය දැනගන්න උනන්දු වෙන දේවල් ටිකක් ඊළඟට බලමු සරල සංසන්දනයක් එක්ක.(ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි CR/KR 41/42 කියන්නෙ මොනවද, ඒවයෙ වෙනස්කම් මොනවද, අඳුරගන්නෙ කොහොමද, වැඩිය හොඳ මොනවද වගේ දේවල්)

මුලින්ම විස්තර කරපු විදියට Townace R40/50 sieris එකේ ආපු diesel(original) models දෙකක් තමයි CR41 & CR42 කියන්නෙ. CR51/CR52 කියන්නෙ මේවයෙම 4 wheel drive ආපු models. KR41/KR42 කියන්නෙ originally petrol engines(5K in KR41 & 7K-E in KR42) ආපු models.

CR41/CR42 වෙනස්කම් ගත්තොත්, CR41 එක 2C diesel engine එකක්(1974cc) ආවෙ(with both manual & automatic transmissions), 2C engine එකේ normal diesel pump එකක් තියෙන්නෙ. CR42 එකේ 3C-E engine(2184cc) එක ආවෙ(both manual & auto trans.) මේක electronically controlled diesel pump එකක් තියෙන EFI diesel engine එකක්.powertrains වල වෙනස් කම් වලට අමතරව dashboard එකේ සහ front grilles/bumpers වල වෙනස් කම් තියෙනවා. (මේකෙ attach කරපු රූප වල 41/42 වල මේ වෙනස් කම් වලට අමතරව TownAce/LiteAce/Noah අතර වෙනස්කම් ටිකකුත් බලාගන්න පුලුවන්.)

CR41/CR42 දෙකේම ABS/ AirBags වගේ options ආව, නමුත් වහනේ grade එක(DX/GL etc.) අනුව එව වෙනස් වෙනව. DX එක basic grade එක නිසා ඒකෙ අර options මොනවත් නැහැ. CR/KR 41,42,51,52 කියන මේ වාහන කිසිම එකක් original Japanese passenger versions(Noah) නෙවෙයි. Original Noah version ආවෙ SR/CR 40/50 chassis codes එක්ක කියල මුලින් කිව්වනේ. Original Noah වාහන ලංකාවට ආවෙ බොහොම ටිකයි. Noah කියල තියෙන අනිත් බහුතරයක් වාහන Noah conversion කරපු ඒවා.

Originally petrol engines ආපු KR series එකේ වාහන ගොඩක් diesel converted ඒව තියෙනව. ඒ කියන්නෙ KR41/KR42 diesel වාහන තියෙනව, ඒව original diesel vehicles නෙවෙයි.මෙහෙම කරපු වාහන වල 2C diesel/ 3C-E diesel engines වලට අමතරව 3C-T(Turbo diesel engine) එක හයිකරපු වාහනත් තියෙනවා.

KR/CR41/KR/CR42 වාහන වල හොඳ නරක ඉතින් තමන්ගෙ අවශ්‍යතාවය අනුව සාපේක්ෂව හිතාගන්න ඕන. සරලවම ගත්තොත් ඉතින් 42 එක 41 එකට වඩා සාපේක්ෂව අලුත් වාහනයක්, සහ ඊට වඩා මිලෙන් වැඩි වාහනයක්.

PS:- මේ group එකේම CR 41/42 ගැන විස්තරයක් අහල දාල තිබුන post එකකට මම comment එකක් දාල තිබුණ. Group Adminතුමා මගෙන් ඉල්ලීමක් කරා ඒ comment එක ටිකක් වැඩිදියුණු කරල post එකක් විදියට group එකේ දාන්න කියල. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා post එකක් විදියට දැම්මා.

[QUOTE="samilamethmal, post: 24129367, member: 283456"] [b]Ussapu wistharayak[/b] __Toyota "Noah" (TownAce R40/50 Series) ගැන දැනගනිමු.__ Toyota සමාගම, එයාලගෙ 1996ට කලින් තිබුණ TownAce/LiteAce R20/30 series එක සම්පූර්ණයෙන්ම redesign කරල 1996-2007 අතර කාලයේ නිෂ්පාදනය කරපු වාහනයක් තමයි මේ TownAce/LiteAce R40/50 කියන්නෙ. මේ series එකේ විවිධ වාහන අතර සරල සංසන්දනයක් කිර්‍රම සහ ලංකාවට ආපු වාහන අතරින් අපේ අයට ගොඩක් වැදගත් කියල හිතුන වාහන අතර සංසන්දනයක් කිරීම තමයි මේ ලිපියෙ මූලික අරමුණ. මේ series එකේ වාහන ප්‍රධාන grades 3කින් ආවා. DX - For cargo purposes GL - Dual Purpose Noah - Passenger මේවයෙන් Noah Passenger version එක 1996 සිට 2001 දක්වා CR/SR 40/50 chassis codes එක්ක ආවෙ. DX සහ GL versions 1996 සිට 2007 දක්වා CR/KR 41/42/51/52 chassis codes එක්කයි ආවෙ. මේ chassis codes වලින් කියවෙන වැදගත් කරුණු කීපයක් තියෙනවා, ඒ ටික හරියට දැනගත්තම වාහනේ ගැන ලේසියෙන්ම අදහසක් ගන්න පුලුවන්. 1)පළමු අකුර(C/S/K) - වාහනයේ යොදාගෙන තියෙන engine series එක 2)දෙවන අකුර(R) - වාහන Series එක(TownAce/LiteAce R series) 3)පළමු ඉලක්කම(4 or 5) - Drive Layout එක (4 - Rear wheel drive සහ 5 - Full time four wheel drive[or All Wheel Drive] ලෙස) 4)දෙවන ඉලක්කම(1 or 2) - (Except in Noah) 1996-2007 අතර, 41(1)/51(1) මුල් කාලීනව නිෂ්පාදිත සහ 42(2)/52(2)පසු කාලීනව නිෂ්පාදිත ලෙස මේ විදියට මේ series එකේ ආපු වාහන ඔක්කොම මෙහෙම summarise කරන්න පුලුවන්. SR40 - 3S-FE engine(1996-2001) - Rear Wheel Drive SR50 - 3S-FE engine(1996-2001) - Full Time Four Wheel Drive CR40 - 3C-T engine(1996-2001) - Rear Wheel Drive CR50 - 3C-T engine(1996-2001) - Full Time Four Wheel Drive KR41 - 5K engine (1996-2002) - Rear Wheel Drive KR42 - 7K/7K-E engine (2002-2007) - Rear Wheel Drive CR41 - 2C engine (1996-1999) - Rear Wheel Drive CR42 - 3C-E engine (1999-2004) - Rear Wheel Drive (51 & 52 share the same engines respectively with full time four wheel drive) LiteAce සහ TownAce අතර මූලිකම වෙනස්කම තමයි, LiteAce - (Light Duty) සැහැල්ලු පාවිච්චියටත්, TownAce - (Town-Urban usage)නාගරික ප්‍රදේශ වල පාවිච්චියටත් design කරල තියෙන එක. Noah සහ DX/GL versions අතර මූලිකම වෙනස, Noah එක passenger transpotation වලට ගැලපෙන විදියට suspension system එක සහ luxury interior එකක් එක්ක ආවෙ, තවත් ඒවට අදාල ගොඩක් options එක්ක. DX/GL grades වල එහෙම නැහැ. ලංකාවට ආපු මේ series එකේ වාහන වල ගොඩක් අය දැනගන්න උනන්දු වෙන දේවල් ටිකක් ඊළඟට බලමු සරල සංසන්දනයක් එක්ක.(ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි CR/KR 41/42 කියන්නෙ මොනවද, ඒවයෙ වෙනස්කම් මොනවද, අඳුරගන්නෙ කොහොමද, වැඩිය හොඳ මොනවද වගේ දේවල්) මුලින්ම විස්තර කරපු විදියට Townace R40/50 sieris එකේ ආපු diesel(original) models දෙකක් තමයි CR41 & CR42 කියන්නෙ. CR51/CR52 කියන්නෙ මේවයෙම 4 wheel drive ආපු models. KR41/KR42 කියන්නෙ originally petrol engines(5K in KR41 & 7K-E in KR42) ආපු models. CR41/CR42 වෙනස්කම් ගත්තොත්, CR41 එක 2C diesel engine එකක්(1974cc) ආවෙ(with both manual & automatic transmissions), 2C engine එකේ normal diesel pump එකක් තියෙන්නෙ. CR42 එකේ 3C-E engine(2184cc) එක ආවෙ(both manual & auto trans.) මේක electronically controlled diesel pump එකක් තියෙන EFI diesel engine එකක්.powertrains වල වෙනස් කම් වලට අමතරව dashboard එකේ සහ front grilles/bumpers වල වෙනස් කම් තියෙනවා. (මේකෙ attach කරපු රූප වල 41/42 වල මේ වෙනස් කම් වලට අමතරව TownAce/LiteAce/Noah අතර වෙනස්කම් ටිකකුත් බලාගන්න පුලුවන්.) CR41/CR42 දෙකේම ABS/ AirBags වගේ options ආව, නමුත් වහනේ grade එක(DX/GL etc.) අනුව එව වෙනස් වෙනව. DX එක basic grade එක නිසා ඒකෙ අර options මොනවත් නැහැ. CR/KR 41,42,51,52 කියන මේ වාහන කිසිම එකක් original Japanese passenger versions(Noah) නෙවෙයි. Original Noah version ආවෙ SR/CR 40/50 chassis codes එක්ක කියල මුලින් කිව්වනේ. Original Noah වාහන ලංකාවට ආවෙ බොහොම ටිකයි. Noah කියල තියෙන අනිත් බහුතරයක් වාහන Noah conversion කරපු ඒවා. Originally petrol engines ආපු KR series එකේ වාහන ගොඩක් diesel converted ඒව තියෙනව. ඒ කියන්නෙ KR41/KR42 diesel වාහන තියෙනව, ඒව original diesel vehicles නෙවෙයි.මෙහෙම කරපු වාහන වල 2C diesel/ 3C-E diesel engines වලට අමතරව 3C-T(Turbo diesel engine) එක හයිකරපු වාහනත් තියෙනවා. KR/CR41/KR/CR42 වාහන වල හොඳ නරක ඉතින් තමන්ගෙ අවශ්‍යතාවය අනුව සාපේක්ෂව හිතාගන්න ඕන. සරලවම ගත්තොත් ඉතින් 42 එක 41 එකට වඩා සාපේක්ෂව අලුත් වාහනයක්, සහ ඊට වඩා මිලෙන් වැඩි වාහනයක්. PS:- මේ group එකේම CR 41/42 ගැන විස්තරයක් අහල දාල තිබුන post එකකට මම comment එකක් දාල තිබුණ. Group Adminතුමා මගෙන් ඉල්ලීමක් කරා ඒ comment එක ටිකක් වැඩිදියුණු කරල post එකක් විදියට group එකේ දාන්න කියල. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා post එකක් විදියට දැම්මා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom