මචන්ලා මෙ දවස් වල වාහනයක් හොයනවා බන්.
මෙ ආණ්ඩුවෙන් අලුත් එකක් ගන්න වෙන්නෙ නෑ ලොවෙත්..

ලක්ශ 30-40ත් අතර් වාහනයක් තම බලන්නෙ බන්..
කාර් එකක් මදි.. ඉතින් පොඩි වැන් කට්ටක් තමා බැලුවෙ..
ඒ ගානට යන වෙන වාහන මොනද බන්..
දැනට නොහා එකක් බලන්වා බන්..
පට්ට ගනම් කියනවා.. මට වාහන ගැන ලොකු දැනුමක් නෑ..
ම්චන්ලා CR 42.. එකක් ලක්ශ 40 පන්නලා කියනවා..
KR 42 කන්වටඩ් එකක් වත් ගන්නම් කියලා බැලුවේ..

ඒවා නම් 35 කට විතර හොයා ගන්න පුලුවන්..
ඒවා හොදයිද මචන් ලා..ඒවා ගද්දි මොනාද බලන්න ඔනි..
ගොඩ්ක් ජල්තර් තියනවා කියල කියනව කට්ටිය නොහා වල..

2nd hand දෙන්න පුලුවන්ද.. සදාකල් ඔබ මගෙ වේයිද කියල බයයි..
https://riyasewana.com/buy/toyota-kr42-3c-sale-matugama-1057221
මෙකට පොඩ්ඩක් හිත ගියා.. මේක මෙ ගානට පාඩුද මචන්ලා..
පොඩ්ඩ්ක හෙල්ප් එකක් දීපල්ල..
මෙකෙ ඉන්නවා නී වාහන කාපු එවුන්..

Bump හරි දාපන්..

ජස්ලෝ kiynne mokakd bn