Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
TOYOTA POWER DOOR PROBLEM solved-DIY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලෙකට ඉස්සෙල්ල මගේ VITZ කාර් එකේ වම් පැත්තෙ POWER DOOR LOCK එක වැඩ කරන්න නැති උනා.ගාරාජ් එකෙන් DOOR LOCK ACTUATOR එක සම්පුර්නයෙන් මරැ කරා, ACTUATOR එකට(2 ND HAND) විතරක් 6000/= ගියා.ලගදි දවසක් වමේ පිටිපස්සෙ දොරේත් ඒ ලෙඩෙම අවා. මම NET එකේ SEARCH කරාම දැන ගත්ත එක toyota comman ලෙඩක් කියලා.youtube videos ගොඩක් තිබුනා.

පස්සෙ මම try කරා මගෙ ගලවල තිබුන actuator එක මෙ video එක බලගෙන හදන්න.

[YOUTUBE]H3jkkOusus0[/YOUTUBE]

එක හරි ගියා. කාට හරි මෙහෙම fault එකක් ආවොත් මෙවිදියට හදන්න try එකක් දෙන්න පුලුවන්.

ඊට පස්සෙ මම පිටි පස්සෙ door එකත් හැදුවා..

මගෙ පිටිපස්සෙ දොරෙ වගෙම ඉස්සරහ දොරෙත්

actuator motor එකේ අතුලෙ ගොඞක් කුනු පිරිල තිබුනා.motor එක හිරවෙලා තිබුනෙ,අතින් කරකවන කොට මර තදයක් තිබුනෙ.motor එක ගලවල අැතුලෙ ජරව සුද්ද කරල brush contact area එක බ්ලේඩි එකකින් සුද්ද කරල දැම්මම බඩු වැඩ කරා....

හදවන්න ගියනම් අඞුමගානේ 8000/= යාවි.

මෙක මම පිටිපස්සෙ door එක හදනකොට ගත්ත pics වගයක්.

motor එකේ දෙපැත්තෙ lock දෙකක් තියෙනව එක පොඞි screw driver එකකින් කෙලින් කරන්න ඔන motor එකේ සුදු පාට plastic කැල්ල ගලවන්න.

motor එකේ contact area එක

සුද්ද කරාට පසු.....

door lock එක ගලවන්න මෙන්න මේවගේ keyසෙට්එකක් තියෙන්න ඔින.

[QUOTE="kosy1, post: 22987190, member: 94614"] [SIZE="5"]කලෙකට ඉස්සෙල්ල මගේ VITZ කාර් එකේ වම් පැත්තෙ POWER DOOR LOCK එක වැඩ කරන්න නැති උනා.ගාරාජ් එකෙන් DOOR LOCK ACTUATOR එක සම්පුර්නයෙන් මරැ කරා, ACTUATOR එකට(2 ND HAND) විතරක් 6000/= ගියා.ලගදි දවසක් වමේ පිටිපස්සෙ දොරේත් ඒ ලෙඩෙම අවා. මම NET එකේ SEARCH කරාම දැන ගත්ත එක toyota comman ලෙඩක් කියලා.youtube videos ගොඩක් තිබුනා. පස්සෙ මම try කරා මගෙ ගලවල තිබුන actuator එක මෙ video එක බලගෙන හදන්න. [YOUTUBE]H3jkkOusus0[/YOUTUBE] එක හරි ගියා. කාට හරි මෙහෙම fault එකක් ආවොත් මෙවිදියට හදන්න try එකක් දෙන්න පුලුවන්. ඊට පස්සෙ මම පිටි පස්සෙ door එකත් හැදුවා.. මගෙ පිටිපස්සෙ දොරෙ වගෙම ඉස්සරහ දොරෙත් actuator motor එකේ අතුලෙ ගොඞක් කුනු පිරිල තිබුනා.motor එක හිරවෙලා තිබුනෙ,අතින් කරකවන කොට මර තදයක් තිබුනෙ.motor එක ගලවල අැතුලෙ ජරව සුද්ද කරල brush contact area එක බ්ලේඩි එකකින් සුද්ද කරල දැම්මම බඩු වැඩ කරා.... හදවන්න ගියනම් අඞුමගානේ 8000/= යාවි.[/SIZE] [SIZE="5"]මෙක මම පිටිපස්සෙ door එක හදනකොට ගත්ත pics වගයක්.[/SIZE] [IMG]http://i64.tinypic.com/i6b5sh.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/r1mssp.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/2nsrpyf.jpg[/IMG] [SIZE="5"]motor එකේ දෙපැත්තෙ lock දෙකක් තියෙනව එක පොඞි screw driver එකකින් කෙලින් කරන්න ඔන motor එකේ සුදු පාට plastic කැල්ල ගලවන්න.[/SIZE] [IMG]http://i65.tinypic.com/2na8m4i.jpg[/IMG] [SIZE="5"]motor එකේ contact area එක [/SIZE] [IMG]http://i68.tinypic.com/j7vj9j.jpg[/IMG] [SIZE="5"]සුද්ද කරාට පසු.....[/SIZE] [IMG]http://i64.tinypic.com/2rwnrc6.jpg[/IMG] [SIZE="5"]door lock එක ගලවන්න මෙන්න මේවගේ keyසෙට්එකක් තියෙන්න ඔින. [/SIZE] [IMG]http://i63.tinypic.com/x54cw.jpg[/IMG] :D:D:D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom