TOYOTA POWER DOOR PROBLEM solved-DIY

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    කලෙකට ඉස්සෙල්ල මගේ VITZ කාර් එකේ වම් පැත්තෙ POWER DOOR LOCK එක වැඩ කරන්න නැති උනා.ගාරාජ් එකෙන් DOOR LOCK ACTUATOR එක සම්පුර්නයෙන් මරැ කරා, ACTUATOR එකට(2 ND HAND) විතරක් 6000/= ගියා.ලගදි දවසක් වමේ පිටිපස්සෙ දොරේත් ඒ ලෙඩෙම අවා. මම NET එකේ SEARCH කරාම දැන ගත්ත එක toyota comman ලෙඩක් කියලා.youtube videos ගොඩක් තිබුනා.
    පස්සෙ මම try කරා මගෙ ගලවල තිබුන actuator එක මෙ video එක බලගෙන හදන්න​.

    එක හරි ගියා. කාට හරි මෙහෙම fault එකක් ආවොත් මෙවිදියට හදන්න try එකක් දෙන්න පුලුවන්.
    ඊට පස්සෙ මම පිටි පස්සෙ door එකත් හැදුවා..
    මගෙ පිටිපස්සෙ දොරෙ වගෙම ඉස්සරහ දොරෙත්
    actuator motor එකේ අතුලෙ ගොඞක් කුනු පිරිල තිබුනා.motor එක හිරවෙලා තිබුනෙ,අතින් කරකවන කොට මර තදයක් තිබුනෙ.motor එක ගලවල අැතුලෙ ජරව සුද්ද කරල brush contact area එක බ්ලේඩි එකකින් සුද්ද කරල දැම්මම බඩු වැඩ කරා....
    හදවන්න ගියනම් අඞුමගානේ 8000/= යාවි.


    මෙක මම පිටිපස්සෙ door එක හදනකොට ගත්ත pics වගයක්.

    i6b5sh.jpg


    r1mssp.jpg


    2nsrpyf.jpg


    motor එකේ දෙපැත්තෙ lock දෙකක් තියෙනව එක පොඞි screw driver එකකින් කෙලින් කරන්න ඔන motor එකේ සුදු පාට plastic කැල්ල ගලවන්න​.

    2na8m4i.jpg


    motor එකේ contact area එක​

    j7vj9j.jpg


    සුද්ද කරාට පසු.....

    2rwnrc6.jpg


    door lock එක ගලවන්න මෙන්න මේවගේ keyසෙට්එකක් තියෙන්න ඔින​.

    x54cw.jpg


    :D:D:D:D:D:D:D
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පට්ට..:cool:
    ඔය වගේ වැඩක් ගොඩ දා ගත්තාම මාර ගැම්මක් එනවා නේහ්..:yes:
    අවුල තියෙන්නේ ඔය ක්ලිප් අනං මනං හරියට පන්නගන්න එකයි, ගොඩක් වෙලාවට වාහනේ කෑලි ගලවන්න තියෙන බයයි..:dull:
     
    • Like
    Reactions: kosy1

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Meka motor ekakda ban issara ara podi kale AA battery dekak set karala kolalayak set karala fan hadana motor eka
     

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    පට්ට..:cool:
    ඔය වගේ වැඩක් ගොඩ දා ගත්තාම මාර ගැම්මක් එනවා නේහ්..:yes:
    අවුල තියෙන්නේ ඔය ක්ලිප් අනං මනං හරියට පන්නගන්න එකයි, ගොඩක් වෙලාවට වාහනේ කෑලි ගලවන්න තියෙන බයයි..:dull:

    :yes::yes:
    එක actuator එකක් ගලපුවහම child lock eke කැලි එලියට පැන්නා.අන්තිමට තව video එකක් බලල තමයි කැලි තිබුන විදිය බලා ගත්තෙ..:D:D:D
     

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    Meka motor ekakda ban issara ara podi kale AA battery dekak set karala kolalayak set karala fan hadana motor eka

    ඒ වගෙ තමයි ,ටිකක් වෙනස්. motor එකේ shaft එකේ පැත්තක් flat,power supply point එකත් වෙනස්.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    niyamai, matath thiyenawa nikan ainna bari ledak, mokak hari galawannama one. math oya wahanee kali galoola hadanawa, hari giyahama patta habai.

    kela una welawaluth htiyenawa, eeth kohaoam hari atoo gannawa.
     
    • Like
    Reactions: kosy1