Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Prado (Box Model)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ගන්න ජීප් වලින් හොදම එකක්. ඔකේ 2L සහ 3L සහ 3L 1kz කියලා තුනකින් එනවා.

උබ ඩිසල් ගැන හිතනවා නම් ගොඩක් 2L එකක් ගනින් කොළඹ 10ක් කරනවා. 33 වගේ ටයර් දාලා නම් ඒ ගාන කරන්නේ නැහැ. 3L එක නරක නැහැ හැබැයි පවර් එක 2L එකට සමානයි.

උබ off road පදින්න ආසාවක් තියෙනවා නම්. 3L 1kz එකක් ගනින් බුලට් වගේ තමයි ඉතින්. පජෙරෝ කැලේ මෙව්වත් එක්ක. අදටත් මාර්කට් එකේ 32 නුම්බර් යනවා ලක්ෂ 50 වගේ.. 61 නුම්බර් ගන්න එපා ලොරි ලයිසම් තියෙන්න ඕන. 65 අවුලක් නැහැ හැබැයි පට්ට ගහලා. ගන්නවා නම් බෝඩි පර්මිට් ගනින් මොකද එන්ජිමේ ඉදන් බොඩිය දක්වාම සුපිරි. ඔය 65 එකක් ලක්ෂ 50 දීලා ගන්නවට වැඩිය 32 බෝඩි තියපු එකක් ගනින් BJ75 චැසියට KZJ78 බොඩිය තියනවා පර්මිට් එක්ක. ආයි සුපිරිම තමයි ජීප් නම්. suspension අවුරුදු 10 යනකම් මාරු කරන්න ඕන නැහැ. හැබැයි මාරු කරනවා නම් ARB වගේ දාපන් වෙන ජරාව දාන්න එපා. 32 වගේ නම්බර් නම් අවුලක් නැහැ මොකද ජපානේ අපේ වගේ පට්ට ගහන්නේ නැහැ. උන් සුපිරියටම පදිනවා. quality අපේ සක්කිලි තමයි වාහන කන්නේ.

ඔකේ එනවා SX ,SX5 සහ EX5 කියලා. EX5 එක තමයි fully loaded. තව දෙයක් ඔය උබ දාලා තියෙන ෆොටෝ එකේ වාහනේ 2L එකක් EFI TURBO එකක්. එක හොයාගන්න ලේසි ඉස්සරහ buffer එක කළු කැල්ල පොඩි නම් එක 2L හෝ 3L ඔය කළු පාට දෙපැත්තේ තියෙන කැල්ල දිගට තියෙන එක 3L 1KZ. මම නම් කියන්නේ 1KZ එකක් ගන්න කියලා maintain නම් ගොඩක් දුරට අඩුයි. interior ගොඩක් වැදගත්. වාහනේ බට් කරලාද නැත්ද කියලා බලපන්. ටයර් සයිස් එක 32 වගේ දාපන් රීම් කළු පාට දාපන්.. මාර්කට් චෙක් කරලා හොද වාහනයක් ගනින්

[QUOTE="aruna47, post: 16067459, member: 26553"] [CENTER][SIZE="3"][B]උබ ගන්න ජීප් වලින් හොදම එකක්. ඔකේ 2L සහ 3L සහ 3L 1kz කියලා තුනකින් එනවා. උබ ඩිසල් ගැන හිතනවා නම් ගොඩක් 2L එකක් ගනින් කොළඹ 10ක් කරනවා. 33 වගේ ටයර් දාලා නම් ඒ ගාන කරන්නේ නැහැ. 3L එක නරක නැහැ හැබැයි පවර් එක 2L එකට සමානයි. උබ off road පදින්න ආසාවක් තියෙනවා නම්. 3L 1kz එකක් ගනින් බුලට් වගේ තමයි ඉතින්. පජෙරෝ කැලේ මෙව්වත් එක්ක. අදටත් මාර්කට් එකේ 32 නුම්බර් යනවා ලක්ෂ 50 වගේ.. 61 නුම්බර් ගන්න එපා ලොරි ලයිසම් තියෙන්න ඕන. 65 අවුලක් නැහැ හැබැයි පට්ට ගහලා. ගන්නවා නම් බෝඩි පර්මිට් ගනින් මොකද එන්ජිමේ ඉදන් බොඩිය දක්වාම සුපිරි. ඔය 65 එකක් ලක්ෂ 50 දීලා ගන්නවට වැඩිය 32 බෝඩි තියපු එකක් ගනින් BJ75 චැසියට KZJ78 බොඩිය තියනවා පර්මිට් එක්ක. ආයි සුපිරිම තමයි ජීප් නම්. suspension අවුරුදු 10 යනකම් මාරු කරන්න ඕන නැහැ. හැබැයි මාරු කරනවා නම් ARB වගේ දාපන් වෙන ජරාව දාන්න එපා. 32 වගේ නම්බර් නම් අවුලක් නැහැ මොකද ජපානේ අපේ වගේ පට්ට ගහන්නේ නැහැ. උන් සුපිරියටම පදිනවා. quality අපේ සක්කිලි තමයි වාහන කන්නේ. ඔකේ එනවා SX ,SX5 සහ EX5 කියලා. EX5 එක තමයි fully loaded. තව දෙයක් ඔය උබ දාලා තියෙන ෆොටෝ එකේ වාහනේ 2L එකක් EFI TURBO එකක්. එක හොයාගන්න ලේසි ඉස්සරහ buffer එක කළු කැල්ල පොඩි නම් එක 2L හෝ 3L ඔය කළු පාට දෙපැත්තේ තියෙන කැල්ල දිගට තියෙන එක 3L 1KZ. මම නම් කියන්නේ 1KZ එකක් ගන්න කියලා maintain නම් ගොඩක් දුරට අඩුයි. interior ගොඩක් වැදගත්. වාහනේ බට් කරලාද නැත්ද කියලා බලපන්. ටයර් සයිස් එක 32 වගේ දාපන් රීම් කළු පාට දාපන්.. මාර්කට් චෙක් කරලා හොද වාහනයක් ගනින් [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom