Toyota Prado (Box Model)

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    13593-291-2012-09-04673343.jpg

    මචන්ලා,

    මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවනම් ඒ ගැන විස්තර කියන්නකො.

    ස්තූතී.
     
    • Like
    Reactions: saradiyel_uk

    aruna47

    Well-known member
  • උබ ගන්න ජීප් වලින් හොදම එකක්. ඔකේ 2L සහ 3L සහ 3L 1kz කියලා තුනකින් එනවා.
    උබ ඩිසල් ගැන හිතනවා නම් ගොඩක් 2L එකක් ගනින් කොළඹ 10ක් කරනවා. 33 වගේ ටයර් දාලා නම් ඒ ගාන කරන්නේ නැහැ. 3L එක නරක නැහැ හැබැයි පවර් එක 2L එකට සමානයි.
    උබ off road පදින්න ආසාවක් තියෙනවා නම්. 3L 1kz එකක් ගනින් බුලට් වගේ තමයි ඉතින්. පජෙරෝ කැලේ මෙව්වත් එක්ක. අදටත් මාර්කට් එකේ 32 නුම්බර් යනවා ලක්ෂ 50 වගේ.. 61 නුම්බර් ගන්න එපා ලොරි ලයිසම් තියෙන්න ඕන. 65 අවුලක් නැහැ හැබැයි පට්ට ගහලා. ගන්නවා නම් බෝඩි පර්මිට් ගනින් මොකද එන්ජිමේ ඉදන් බොඩිය දක්වාම සුපිරි. ඔය 65 එකක් ලක්ෂ 50 දීලා ගන්නවට වැඩිය 32 බෝඩි තියපු එකක් ගනින් BJ75 චැසියට KZJ78 බොඩිය තියනවා පර්මිට් එක්ක. ආයි සුපිරිම තමයි ජීප් නම්. suspension අවුරුදු 10 යනකම් මාරු කරන්න ඕන නැහැ. හැබැයි මාරු කරනවා නම් ARB වගේ දාපන් වෙන ජරාව දාන්න එපා. 32 වගේ නම්බර් නම් අවුලක් නැහැ මොකද ජපානේ අපේ වගේ පට්ට ගහන්නේ නැහැ. උන් සුපිරියටම පදිනවා. quality අපේ සක්කිලි තමයි වාහන කන්නේ.

    ඔකේ එනවා SX ,SX5 සහ EX5 කියලා. EX5 එක තමයි fully loaded. තව දෙයක් ඔය උබ දාලා තියෙන ෆොටෝ එකේ වාහනේ 2L එකක් EFI TURBO එකක්. එක හොයාගන්න ලේසි ඉස්සරහ buffer එක කළු කැල්ල පොඩි නම් එක 2L හෝ 3L ඔය කළු පාට දෙපැත්තේ තියෙන කැල්ල දිගට තියෙන එක 3L 1KZ. මම නම් කියන්නේ 1KZ එකක් ගන්න කියලා maintain නම් ගොඩක් දුරට අඩුයි. interior ගොඩක් වැදගත්. වාහනේ බට් කරලාද නැත්ද කියලා බලපන්. ටයර් සයිස් එක 32 වගේ දාපන් රීම් කළු පාට දාපන්.. මාර්කට් චෙක් කරලා හොද වාහනයක් ගනින්
     
    • Like
    Reactions: ABACUS and spgun

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    :)...mama nm oya model eka gana wadi wistara danne na...danna kenk 65 ekakata Bodyak tiyala use kala....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    13593-291-2012-09-04673343.jpg

    මචන්ලා,

    මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවනම් ඒ ගැන විස්තර කියන්නකො.

    ස්තූතී.

    machan ube allion eka dunnada?:Dmege yaluwek gawa ekak thiyenawa 32- ekak 42 kata gatthe:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබ ගන්න ජීප් වලින් හොදම එකක්. ඔකේ 2L සහ 3L සහ 3L 1kz කියලා තුනකින් එනවා.
    උබ ඩිසල් ගැන හිතනවා නම් ගොඩක් 2L එකක් ගනින් කොළඹ 10ක් කරනවා. 33 වගේ ටයර් දාලා නම් ඒ ගාන කරන්නේ නැහැ. 3L එක නරක නැහැ හැබැයි පවර් එක 2L එකට සමානයි.
    උබ off road පදින්න ආසාවක් තියෙනවා නම්. 3L 1kz එකක් ගනින් බුලට් වගේ තමයි ඉතින්. පජෙරෝ කැලේ මෙව්වත් එක්ක. අදටත් මාර්කට් එකේ 32 නුම්බර් යනවා ලක්ෂ 50 වගේ.. 61 නුම්බර් ගන්න එපා ලොරි ලයිසම් තියෙන්න ඕන. 65 අවුලක් නැහැ හැබැයි පට්ට ගහලා. ගන්නවා නම් බෝඩි පර්මිට් ගනින් මොකද එන්ජිමේ ඉදන් බොඩිය දක්වාම සුපිරි. ඔය 65 එකක් ලක්ෂ 50 දීලා ගන්නවට වැඩිය 32 බෝඩි තියපු එකක් ගනින් BJ75 චැසියට KZJ78 බොඩිය තියනවා පර්මිට් එක්ක. ආයි සුපිරිම තමයි ජීප් නම්. suspension අවුරුදු 10 යනකම් මාරු කරන්න ඕන නැහැ. හැබැයි මාරු කරනවා නම් ARB වගේ දාපන් වෙන ජරාව දාන්න එපා. 32 වගේ නම්බර් නම් අවුලක් නැහැ මොකද ජපානේ අපේ වගේ පට්ට ගහන්නේ නැහැ. උන් සුපිරියටම පදිනවා. quality අපේ සක්කිලි තමයි වාහන කන්නේ.

    ඔකේ එනවා SX ,SX5 සහ EX5 කියලා. EX5 එක තමයි fully loaded. තව දෙයක් ඔය උබ දාලා තියෙන ෆොටෝ එකේ වාහනේ 2L එකක් EFI TURBO එකක්. එක හොයාගන්න ලේසි ඉස්සරහ buffer එක කළු කැල්ල පොඩි නම් එක 2L හෝ 3L ඔය කළු පාට දෙපැත්තේ තියෙන කැල්ල දිගට තියෙන එක 3L 1KZ. මම නම් කියන්නේ 1KZ එකක් ගන්න කියලා maintain නම් ගොඩක් දුරට අඩුයි. interior ගොඩක් වැදගත්. වාහනේ බට් කරලාද නැත්ද කියලා බලපන්. ටයර් සයිස් එක 32 වගේ දාපන් රීම් කළු පාට දාපන්.. මාර්කට් චෙක් කරලා හොද වාහනයක් ගනින්

    ආයේ කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    Good info machan....
    Rep+
     
    • Like
    Reactions: aruna47