Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Eka US target model ekak. Eka JDM wath asia wath target ekak naha. Enisa lankaweth wadiya oya wahana naha.
US wala nam J200 ekai 4 runner ekai athara range eke thama enne. US 4 runner kiyanne prado wage thama. Ehema baluwama J200 ekai prado ekai athara wage thama.

man oya wahane look ekata sahenna aasayi.ekayi ahuwe,
godak sthuthi pahadili karala dunnata,:yes::yes:

review eke anthimata kattiyage comment athare mage ekatha thibba,patta:D:D:cool::cool:

eelanga ekath ikmanata damu.

adupaduwak kiyala deyak thibbe naha,

maruti review eke thibba user opinion eka thama meke thibbe naththe,
eth mekata nam ehema oneth naha,

me ayata monthly salary 70,000-100,000 use karanna puluwan sedan ekakuth ohoma issarahata review karamu.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ela gahapau tika iwara karala intercooler ekath gahamu. :yes:

    එල... එල... ඒක මම ආසම වාහනයක්... ප්‍රාඩෝ එකට වඩා තාම මට ඒක ලස්සනයි... :yes:
    මගේ කාර් එක ගැනත් එනවා නේ ඉස්සරහට... පැසෝ එක.. :cool:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Prado gannanam asai eth no money putha..
    patta review ekak hamadema pahadiliwa theru ganna puluwan.
    me wagema review thawa issarahata denna boss
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ටයි ලොකු අයියේ..:love:
    තාක්ෂණික දැනුමට අමතරව සමාජීය පිළි ගැනිම ගැනත් ගොඩක් දේවල් දැන ගත්තා..:yes:
    ගොඩක් හොඳ රිවීව් එකක්..
    11.gif
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    GT පුලුවන්නම් බඩි Van එකක් ගැනත් Review එකක් කරපංකෝ. hijet හරි every එක ගැන හරි. බට්ටෙක් ගන්න අදහසක් තියෙනවා. Youtube එකේ කොහෙවත් හරිහමන් Review එකක් නෑ බට්ටෝ ගැන
    :yes::yes::yes: